Friday , January 21 2022
Breaking News

Tag Archives: Gianna Kiehl

Hanna [S03 : E06] Sinhala Subtitles | අවසන් ලුහු බැදීම! [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් හැනා එමබ්සි කාර්යාලයෙ හිර වෙලා ඉද්දි එයාට සෑහෙන දේවල් හොයාගන්න ලැබුනා. විශේෂම දේ තමයි එයා මරලා දාපු ප්‍රෝග්‍රෑමර් පණ ඇද ඇදා ජීවතුන් අතර ඉන්නවා කියලා. මෙයා ඒක වාසියක් කරගන්න හරිම අවස්ථාව එහෙම නැත්තම් තවත් ජීවීත දෙකක අවධානමක වැටෙන්න ගිය මොහොතේදී පාවිච්චි කලා. ඒ වෙන මොකුත් නෙවෙයි නසීරිට එපා …

Read More »

Hanna [S03 : E05] Sinhala Subtitles | ඇතුලත රහස්! [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් කතාව පටන් ගත්තෙ සැන්ඩි මරලා දාපු ඊතන්ගෙ නෝනගෙ මරණේ ඊතන් පිට පටවලා එයාව මරලා දාන්න උත්සහ කරලා. මේ අතරේම තමයි හැනා ඇවිල්ලා සැන්ඩිව මෙල්ල කරගහ්තා. මේ අතරේ ගෝඩ්න් මුණගැහෙන එයාගෙ දුව, එහෙම නැත්තම් මරීසට අහක දාන්න බැරි යෝජනාවක් ගේනවා ආපහු වතාවක් එයාට එකතු වෙලා වැඩ කරන්න වගේම හැනාට …

Read More »

Hanna [S03 : E04] Sinhala Subtitles | ඉලක්ක හොයන පරිඝණක වැඩසටහන [සිංහල උපසිරැසි සමඟ]

ස්ටේපල්ටන්ගෙ ඝාතක කණ්ඩායමෙන් පැනලා යන හැනා අබ්බාස්වයි නාඩියාවයි ගොවිපලේ නතර කරලා ආපහු වීග්ලර්ව හොයාගෙන යනවා.ඊතන්ව හොයාගෙන ඔහුගෙ ගෙදරට යන සැන්ඩි ඔහුගෙ බිරිඳට වෙඩි තියලා ඔහු ඉන්න තැන හොයාගන්නවා.මේ වෙලාවෙ එතනට යන හැනා ඔහුව බේරගන්නවා.Utrax සභාපති වුන තමන්ගෙ තාත්තගෙන් වීග්ලර්ට හැනා එක්ක ඇවිල්ලා Utrax එක පාලනය කරන්න යෝජනාවක් ලැබෙනවා.කැප්ලන් කියන ප්‍රෝග්‍රැමර්ගෙ …

Read More »

Hanna (2019-2021) [S03 : E03] Sinhala Subtitles | උගුල [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් හැමෝටම..රඛිත සහෝ පටන් ගත්ත Hanna කතා මාලාවෙ අන්තිම සීසන් එකේ තුන්වන සහ හතරවන කොටස් වලට උපසිරැසි ගේන්න බාර වුනේ මට.ඉතින් සුපුරුදු පරිදි මාව මේකට සම්බන්ධ කරගත්ත රවිඳු සහෝව මතක් කරලා ඉන්න ඕන..එහෙනම් කතාව පැත්තට හැරෙමු.දෙවෙනි කොටස අවසානෙදි කාර්මයිකල් වීග්ලර් එක්ක පණිවිඩ හුවමාරු කරද්දි ස්ටේපල්ටන්ගෙ අතටම අහු වෙනවා.හැනා වීග්ලර් …

Read More »

Hanna [S03 : E02] Sinhala Subtitles | වැඩ අනාගැනීම්… [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම්, මේ අරං එන්නෙ ”Hanna” අවසාන කතාමාලාවෙ දෙවැනි කොටසයි. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසෙදී දකින්න ඇතිනෙ ඔයාලා හැමෝටම වගේ තමන්ගෙ පැවරුම ලැබෙනවා. ඒ තමයි ඉදිරි අනාගතයෙදී බලපෑමක් කරන්න පුළුවන් කට්ටිය මරණ එක. ඉතින් මේ ලැයිස්තුව හදන්නෙ අන්න ඒ දේ මුල් කරගෙන. කොහොමහරි විග්ලර් හැනාට ලබාදෙන්නෙ පැරීසියෙ …

Read More »

Hanna [S03 : E01] Sinhala Subtitles | අවසාන මෙහෙයුමේ ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Hanna” කතාමාලාවෙ අවසාන කතා සමයයි. ඒ කියන්නෙ මේකෙන් පස්සෙ හැනා කියන කතා මාලාව අවසන් වෙනවා. වෙනදා වගේම වැඩේ ඉක්මණට කරගන්න ඕන හින්දා ”චාමර සහ ලහිරු” යන සහෝදරවරුන්ව මේකට සම්බන්ධ කරගත්තා. ඉතින් මේ වෙලාවෙ ස්තූතිවන්ත වෙනවා වැඩේට සම්බන්ධ වීම් ගැන. ඒවගේම තමයි මේ අවසාන කතාමාලාවෙ කොටස් …

Read More »
error: Alert: Content is protected !!