Monday , November 30 2020
Breaking News

Tag Archives: Gilles Lellouche

Tell No One (2006) with Sinhala Subtitles | කාටවත් නොකියූ රහසක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං කාලෙකට පස්සේ මං ආයෙමත් “මිනීමැරුමක් ” කළා! මේ වතාවේ මං ඔබ වෙත ගෙන එන්නේ  ප්‍රංශ චිත්‍රපටයක්. මේක Guilaume Canet විසින් අධ්‍යක්ෂණය කළ අබිරහස් මිනීමැරුමක් වටා ගෙතුණු ත්‍රාසජනක කතාවක් අන්තර්ගත චිත්‍රපටයක්. මේ චිත්‍රපටයට පාදක වෙන්නෙ Harlen Coben නම් ලේඛකයා විසින් රචනා කළ Tell No One නවකතාවයි. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ …

Read More »

The Connection (2014) with Sinhala Subtitles| ප්‍රංශ සම්බන්ධය…… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මං මගේ දෙවනි නිර්මාණයත් අරගෙන ආවා. පහු ගිය දවස් ටිකේ එච්චර වැඩ තිබුනේ නැති නිසා මේ සබ් එක ඉක්මනට ඉවර කර ගන්න පුලුවන් උනා. ඉක්මනට ඉවර කර ගන්න පුලුවන් උනාට මේ සබ් එක කරන එක නම් ටිකක් විතර අමාරු උනා. මොකද මේක ප්‍රංශ චිත්‍රපටියක් නේ. අපේ සමීර චතුරංග …

Read More »

Mea Culpa (2014) | වරද මාගේයි [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ගෙනාවා සුපිරි ප්‍රංශ ක්‍රියාදාම චිත්‍රපටියක්. ආයේ අටුවා ටීකා ඕන නෑ ඇක්ෂන් ටික බාගෙනම බලන්න කියලා කියන්නම්කෝ. ඒත් සැකනම් පෙර දසුන් බලලා ඉන්නකෝ. ඒ වගේම මම උපසිරැසි දාලා තියෙන චිත්‍රපටි 89 අතරින්, මේ තමා 8 වැනි ඉංග්‍රීසි නොවන වෙනත් භාෂා චිත්‍රපටය. මීට කලින් මම දීල තියෙනවා, ඉතාලි භාෂා චිත්‍රපටියක්, කොරියානු …

Read More »

Point Blank (2010) with Sinhala Subtitles | භීතියේ ආගමනය..[සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ 1 වෙනි උපසිරැසි ගැන්වීම. බයිස්කෝප් අඩවියේ ප්‍රංශ චිත්‍රපට වැඩිපුර මට දකින්න නොලැබුන නිසා තමයි ආරම්භයේ ඉදන් අවසානය තෙක් කුතුහලය පිරි මේ චිත්‍රපටියට මම සිංහල උපසිරැසි යොදන්න හිතුවේ. අභිරහස්/ත්‍රාසය/කුතුහලය වගේම ක්‍රියාදාම ගණයටත් මේ චිත්‍රපටිය දාන්න පුළුවන්. IMDB 6.9 අගයක් ලබා තිබෙන මේම චිත්‍රපටිය, දිවයන්නේ රෝහලක සේවය කරන සැමුවෙල් නම් …

Read More »
error: Alert: Content is protected !!