Friday , December 4 2020
Breaking News

Tag Archives: Glenn Close

102 Dalmatians (2000) Sinhala Subtitle | කෘඑලා වෙනස් වෙලා [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඔයාලා හැම කෙනෙක්ටම? තවත් චිත්‍රපටයක් අරගෙන ඔන්න ඔයාලව හමු වෙන්න ආවා. මේ චිත්‍රපටය 101 Dalmations (1996) චිත්‍රපටයේම දෙවැනි දිගහැරුම. චිත්‍රපටය ගැන කතා කරද්දි, එක ඔස්කා සම්මානයකට නාම යෝජනා ලබා තිබෙන අතර එක් සම්මානයක් දිනාගෙන තියෙනවා තවත් සම්මාන 7ක් සඳහා නාම යෝජනා ලබා තිබෙනවා. 2000 වසරේ පළමු වරට තිරගත වෙන …

Read More »

101 Dalmatians (1996) Sinhala Subtitle | ඩැල්මේෂන් පවුල [සිංහල උපසිරැසි සමඟ]

එක Golden Globe සම්මානයකට නාම යෝජනා ලබා තිබෙන අතර සම්මාන ත්‍රිත්වක් දිනාගෙන තියෙනවා තවත් සම්මාන 9ක් සඳහා නාම යෝජනා ලබා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි 97,168 දෙනෙකුගේ මනාපයෙන් 5.7ක ලකුණු ප්‍රමාණයක් ලබාගන්න සමත් වුණු චිත්‍රපටයක් තමයි මේක. චිත්‍රපටයට පාදක වෙන්නේ Dodie Smith විසින් රචිත 1956 එළිදැක්වුණු The Hundred and One Dalmations …

Read More »

Hoodwinked! (2005) Sinhala Subtitles | රතුහැට්ටකාරිගෙ අවනඩුව [සිංහල උපසිරසි සමඟ]

රතුහැට්ටකාරි, ඔයාලා කතාව දන්නවත් ඇති. හැබැයි මේ ඒ කතාව නෙමෙයි. ඒකෙ අවසානය අරගෙන හදලා තියෙන පට්ට කොමඩි එකක්. මේක පටන් ගන්නෙ රතූ අත්තම්මව බලන්න ගෙදරට ආවට පස්සෙ. මෙහෙමයි කතාව, රතූ එනවා එයාගෙ අත්තම්මව බලන්න, එන්නෙ බාස්කට් එකකුත් අරගෙන. හැබැයි ගෙදරට එන රතූට දකින්න ලැබෙන්නෙ අත්තම්ම වගේ වෙස්වලාගත්ත වෘකයෙක්ව. ඔය වෙලාවෙම …

Read More »

Crooked House (2017) Sinhala Subtitles | ලියොනීඩීස් පවුලේ අවුල [සිංහල උපසිරසි සමඟ]

මම මුළින්ම මේ චිත්‍රපටියේ හොඳ කොපියක් දැක්කේ මීට මාසෙකට විතර උඩදි. මට ඒ වෙලාවේ නම් හිතුනේ අනිවා මේ චිත්‍රපටියට සබ් කරන්න කවුරු හරිම භාර ගෙන ඇති කියලා. ඒ නිසා මං ඒ ගැන තවත් හොයන්න ගියේ නෑ. ඒත් මීට දවස් දෙක තුනකට කලින් මේ චිත්‍රපටියේ බ්ලූරේ කොපියක් රිලීස් වෙලා තියෙනවා දැක්කා. …

Read More »

What Happened to Monday (2017) with Sinhala Subtitles | එකම නමක්.. සහෝදරියන් හතක්.. [සිංහල උපසිරැසි සමඟ]

ටීවී කෑලි කර කර හිටියාට ගොඩ දවසකින් හොඳ ෆිලුමක් කරන්න උනේ නෑ. සෑහෙන කාලෙකින් ඔන්න සුපිරි ෆිලුමක් ඔයාලාට අරගෙන ආවා. මේක මට බාර කලේ අපේ හසන්ත සහෝදරයා. ඉක්මණ්ට කොරලා දෙන්න කිව්වාට දෙන්න නම් බැරි උනා. ලිපිය ලියාගන්න වෙලාවක් නැතුව තව දවසකුත් පරක්කු වෙලා තමයි ඔන්න මේක ඔයාලාට අරගෙන එන්න උනේ. …

Read More »

The Great Gilly Hopkins (2016) with Sinhala Subtitles | දඟකාරියකගේ ජීවන පුවත [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක්! මම අද ඔයාලට අරගෙන ආවේ ලස්සනම ලස්සන ළමා චිත්‍රපටියක් අරගෙනයි. මේක මගේ පළවෙනි උපසිරැසිය නම් නෙමෙයි. පෞද්ගලික භාවිතයට මම සිංහල උපසිරැසි නිර්මාණය කළත් බයිස්කෝප් සිංහලෙන් සමඟ උපසිරැසියක් බෙදාගන්නා පළමු වතාව තමයි මේක. හරි අපි කතාව දිහාවට හැරෙමු, මේ කතාවේ ප්‍රධාන චරිතය ගිලී කියලා ගැහැණු ළමයෙක්. ඇය ඉන්නේ පුංචි …

Read More »

Chloe (2009) | සැකයක් ගිය දුර [සිංහල උපසිරැසි සමඟ]

විවාහකයන් තුල තම සහකරුගේ විශ්වාසනීයත්වය ගැන සැක සංකා ඇති වීම එතරම් දුලබ දෙයක් නෙමෙයි. නාරි වෛද්‍යවරියක් වන කැතරින්ට තම සැමියා වන ඩේවිඩ් ගැන ඇති වන සැකයක් තහවුරු කර ගැනීමට ඇය යොදා ගන්නේ තරමක් අමුතු උපක්‍රමයක්. එනම් ඉහල පැලැන්තියේ ගණිකාවක් වන ක්ලෝයි යොදවා ඩේවිඩ්ගේ අන් ස්ත්‍රීන්ට ඇති නැඹුරුව පරීක්ෂා කිරීමයි. ඒත් …

Read More »

Air Force One (1997) | ජනාධිපතිව පැහැරගනී… [සිංහල උපසිරසි සමඟ]

1997 වසරේ තිරගත වූ ක්‍රියාදාම ගණයේ චිත්‍රපටයක් වන මෙය දේශපාලන සායමද තැවරුණු කදිම සලරුවකි. එයාර් ෆෝස් වන් යනු ඇමෙරිකානු රාජ්‍ය නායකයා තමන්ගේ රාජකාර කටයුතු සඳහා භාවිතා කරන නිල මට්ටමේ ගුවන් යානයයි. එයාර් ෆෝස් වන් හි ඇතුළත දිව යන්නේ රුසියානු ත්‍රස්ත කණ්ඩායමක් විසින් මොස්කව් බලා පිටත්වන ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ එම පවුලේ …

Read More »

Fatal Attraction (1987) | තාවකාලික ආස්වාදයේ භයංකරත්වය. [සිංහල උපසිරැසි සමඟ]

මේ සැරේ මම උපසි‍රැසි නිර්මාණය කළේ 80 දශකයේ අගභාගයේදී ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ චිත්‍රපටයකට. ඒ තමයි ඒඩ්‍රියන් ලින් විසින් අධ්‍යක්ෂණය කරන ලද Fatal Attraction. ඒඩ්‍රියන් ලින් කියන්නේ හොලිවුඩයට Unfaithful, Indecent Proposal, Nine 1/2 Weeks වැනි නම ගිය චිත්‍රපට බිහි කල අධ්‍යක්ෂකවරයෙක්. Fatal Attraction චිත්‍රපටයත් Unfaithful වගේම Thriller එකක්. මේකේ …

Read More »
error: Alert: Content is protected !!