Sunday , September 20 2020
Breaking News

Tag Archives: Gore Verbinski

Mousehunt (1997) | මී දඩයම… [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ ප්‍රථම සිංහල උපසිරැසි නිර්මාණය. මේ චිත්‍රපටය ඔයාල ගොඩක් දෙනෙක් දැනටමත් නරඹලා ඇති. මම හිතන්නෙ රූපවාහිනියෙනුත් කිහිප වතාවක්ම මේ චිත්‍රපටය විකාශනය වෙලා තියෙනවා. ඒත් ආපහු වතාවක් නැරඹුවයි කියලා මේ චිත්‍රපටයෙන් ලැබෙන රසය නම් අඩු වෙන එකක් නෑ. විශේෂයෙන්ම සිංහල උපසිරැසිත් එක්ක නැවත නරඹනකොට එය වඩාත් රසවත් වෙයි. 1997 දී …

Read More »

The Ring (2002) | කාටවත් නොකී රහසක්…[සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම්… හොල්මන් කතා වලට, අභිරහස් කතාවලට ප්‍රියකරන ඈයොන්ට ඔන්න ගෙනාවා චිත්‍රපටියක්. හැබැයි ඉතිං හොල්මන් කතා බලන කෙනෙක් මේක නොබල හිටියොතත් තමා පුදුමේ 😀 වැඩි විස්තරයක් කියන්නේ නෑ. අපේ විකියා ඇති තරම් විස්තරයක් මීට කලින් ලිපියක දීලා තියෙනවා. මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මේ චිත්‍රපටියෙන් විකියා කියලා තියෙනවා වගේම, අද වනවිටත් …

Read More »

Pirates of the Caribbean: The Curse of the Black Pearl (2003) Sinhala Subtitles | අනිවා බලන්න! [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලට ඉදිරි දින කිහිපය ඇතුලත ලබාදෙන්න හිතුන සුපිරිම චිත්‍රපට මාලවක්..මේක බලල නැති කට්ටිය අපිත් එක්කම පිලිවෙලට බලමු.. 🙂 අද කියන්න යන්නෙ Pirates of the Caribbean චිත්‍රපට මාලාවේ පළමුවෙනි ෆිල්ම් එක ගැන..ඒ තමයි The Curse of the Black Pearl..IMDB රේටින්ග්ස් වල 8.0/10ක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටය ක්‍රියාදාම චිත්‍රපටි ප්‍රිය කරන අයගෙ …

Read More »

Rango (2011) with Sinhala Subtitles | වැඩ කාරයා…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අපේ බයිස්කෝප් පිටුවට මගෙන් එවන පලවෙනි ෆිල්මි එක. මම බලල තියෙන ඇනිමේෂන් කොමඩි වලින් හොඳ එකක් මේක. මේක රිලීස් උනේ 2011 මාර්තු වල, දැනට ඉන්න හොඳම කොමඩි නලුවෙක් ‍වෙන Johnny Depp තමයි මේකෙ රැන්ගොට හඬ කවන්නේ. තව මේකට Isla Fisher, Bill Nighty, Ned Beatty, Stephen Root වගේ දක්ෂ හඬ …

Read More »
error: Alert: Content is protected !!