Wednesday , September 23 2020
Breaking News

Tag Archives: Gregory Peck

The World in His Arms (1952) Sinhala Subtitles | බොස්ටන් මිනිසා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්. නිරෝගිමත් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප් අඩවියේ සේරම යහළු යෙහෙලියන්ට. ඉතින් පැරණි බටහිර චිත්‍රපට වලට ප්‍රිය කරන මං වගේම ඔයාල වෙනුවෙන් පැරණි හොලිවුඩ් සිනමාවේ මං කැමතිම නළුවාගේ තවත් එක ලස්සන චිත්‍රපටයකට සිංහල සබ් අරගෙන ආවා. මේ මගේ 13 වන සිංහල උපසිරසිය. The World in His Arms 1952f. …

Read More »

The Purple Plain (1954) Sinhala Subtitles | දඹතැන්න [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යහළු යෙහෙලියො හැමෝටම.. ඔන්න මම අදත් ලස්සන පැරණි බටහිර චිත්‍රපටියකට සිංහල සබ් අරන් ආවා. මේ මගේ 9 වෙනි සිංහල උපසිරැසිය වන අතර මම මේ මාසයේ ඔයාලට අරගෙන එන 3 වෙනි සිංහල උපසිරැසියයි. The Purple Plain හෙවත් දඹතැන්න. මේ චිත්‍රපටයේ රගපාන්නේ පෞද්ගලිකව මම ආස කරන නලුවෙක්. Gregory Peck. අඩි හයාමාරක් …

Read More »

The Omen (1976) Sinhala Subtitles | හයසිය හැට හය! [සිංහල උපසිරසි සමඟ]

“…වෙහෙසත් බියත් වෙළාගත් තෝන් මහතා, පල්ලියේ ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වී අල්තාරයට දෙසට වේගයෙන් ගමන් කළේය. ඔහු සිතූ තරම් වේගයෙන් දිව යෑමට නොහැකි වූයේ, ඔහු ඇදගෙන ආ යමක් නිසාවෙනි. ඒ කුඩා දරුවෙක්! දරුවාගේ විලාපයට තෝන්ගේ හිත උණු නොවුණ සෙයකි. අනුකම්පා විරහිතව අල්තාරය දෙසට ඇදගෙන ආ කුඩා දරුවා බිම දිගා කළ තෝන්ගේ …

Read More »

The Guns of Navarone (1961) Sinhala Subtitles | දූපතක් විනාශ කල හය දෙනා [සිංහල උපසිරැසි සමඟ]

පැරණි චිත්‍රපට රසවිදින්න කැමති සියලු දෙනාටම මම තවත් පැරණි චිත්‍රපටයක් අරගෙන ආවා. මේ චිත්‍රපටය අයිති වෙන්නේ  “Action, Adventure” කියන ඝනයට. IMDB දර්ශකයේ 7.6යක ඇති දැවැන්ත අගයක් ගන්නත් සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේ කතාවට ලොකු ඉතිහාසමය වටිනාකමක් තියෙනවා. මෙය සත්‍ය කතාවක් ඇසුරෙන් නිපදවා තියෙන්නේ. දැන් මම චිත්‍රපටය පොඩ්ඩක් විතර කරන්නම්. …

Read More »

To Kill a Mockingbird (1962) with Sinhala Subtitles | “සමානාත්මතාව උදෙසා….” [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් ප්‍රාර්තනා කරනවා හැමෝටම. ගොඩාක් කාලෙකට පස්සෙ තමා ආපහු සැරයක් සබ් එකක් අරගෙන එන්නෙ. මේක මගේ 21 වෙනි සබ් එක. හැමදාමත් වගේ මේ වතාවෙත් පැරණි චිත්‍රපටයක් තමා අරගෙන ආවේ. මෙය එදා මෙදා තුර බිහිවුණු හොඳම හොලිවුඩ් චිත්‍රපටයක් ලෙස සැලකෙන සම්මානනීය චිත්‍රපටයක්. මෙය තිරගත වී තිබෙන්නෙ 1962 වර්ෂයේදී. එම අවධියේ …

Read More »

Roman Holiday (1953) with Sinhala Subtitles | රජ කුමරියකගේ රෝම සවාරිය [සිංහල උපසිරසි සමඟ]

මම ගොඩක් කාලෙක ඉඳන් බයිස්කෝප් වෙබ් අඩවියෙන් සිංහල උපසිරසි ලබාගත්තත්, වේලාව හරියට නොමැතිකම නිසා බයිස්කෝප් වෙබ් අඩවියට සිංහල උපසිරසික් ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබුනෙම නෑ. ඉතින් මාත් හිතුවා උපසිරසක් කරන්න. ඒ ගැන වෙබ්  අඩවියෙන් මුලින්ම විමසුවම විමා සහෝදරයා තමා මේ අවස්ථාව මට ලබා දුන්නේ. ඒ පිළිබඳ ඔහුට මුලින්ම ස්තූති කරන්න ඕනෙ. මම මුල්ම උපසිරස …

Read More »
error: Alert: Content is protected !!