කොහොමද මිතුරනි. සුභ අළුත් අවුරුද්දක් වේවා ඔයාල හැමෝටම. පොඩි නිවාඩුවකින් පස්සෙ අලුත් අවුරුදු තෑග්ගත් අරං ඔන්න මම ආයෙත් උපසිරැසි නිර්මාණය කරන්න එක්වෙන්න හිතුවා බයිස්කෝප් ටීම් එකත් එක්ක. ගොඩක් අයටනං මාව මතකවත් නැතුව ඇති මේ වෙද්දි. නමුත් මම අධ්‍යාපන කටයුතු වලට මුල් තැන දෙන්න හිතපු නිසා උපසිරැසි ගැන්වීමෙන් බැහැරව හිටියා. මේ අවුරුද්දෙත් …
Read More »Crimson Peak (2015) with Sinhala Subtitles | මෘගයන්ට ගොදුරු වූ කාන්තාවෝ… [සිංහල උපසිරසි සමඟ]
මම එනෝලා ෂෝටී. සර් තෝමස් ශාර්ප් ගේ බිරිද. ශාර්ප් ආර්යාව. නමුත් විවාහ වී මා මේ මන්දිරයට ආ පසුව මෙහි සිදුවන දේ අත්භූතජනකයි. මුලින් මට ප්‍රේම කල තෝමස් පසුව මා ගැන තකන්නට පවා වෙහෙසුනේ නැහැ. ඔවුනට උවමණා වුනේ මගේ මුදල් පමණයි. කල් යත්ම ඔහු හා මා සංවාසයෙන් මා ගැබ්බර උණා. මා …
Read More »