Wednesday , September 30 2020
Breaking News

Tag Archives: Gul Panag

Bypass Road (2019) Sinhala Subtitle | වෙස් මුහුණක් පිටුපස සැඟවුණු අභිරහස් සිද්ධි පෙළක මහ මොළකරු! [සිංහල උපසිරැසි සමඟ]

මේ පාර අරගෙන එන්නෙ Bypass Road කියන 2019 අග ආපු හින්දි චිත්‍රපටයකට සබ් එක. මම වැඩිපුර Thriller ෆිල්ම් බලන්නෙ නැති උනත් මං ආස කරන සිංදුවක් වෙන “So Gaya Yeh Jahan” සිංදුව තියෙන නිසාම මේක අරගෙන සබ් එක කරන්න හිතුවා. ඒ වගේම මේක බලාගෙන යද්දී 1976දී තිරගත වුණු “හරිම බඩු තුනක්” …

Read More »

Manorama Six Feet Under (2007) Sinhala subtitles | මනෝරමාගේ අභිරහස [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ දොළොස්වෙනි උපසිරැසියත් අරගෙන ආවා මේ පැත්තේ. PIHU දෙනකොට කිව්වනේ අවුරුදු තුනකින් විතර එන්නම් කියලා, ඒත් තව එකක් කරන්න ආසාවක් ආවා. සුපුරුදු පරිදි මේ පාරත් හින්දි චිත්‍රපටයක්… තරමක පැරණි එකක්, නම Manorama Six Feet Under, 2007දී තිරගත වුණු චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අනුෂ්කා ශර්මා අද්විතීය රංගනයක නියැලුණු NH10(2015) චිත්‍රපටය අධ්‍යක්ෂණය …

Read More »

Fatso! (2009) | මළත් කෙල්ලව නම් දාලා යන්නේ නෑ……! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම තවත් චිත්‍රපටියක් අරගෙන අවා ,ඇත්තටම මේක ටිකක් අමුතු නිර්මාණයක් හින්දි එකක් හැබැයි සින්දු නැ පට්ට ජෝක් කථාවක් හිනා වෙලා පන යනවා සමහර තැන් වලදී වැඩි කතා නැතිව චිත්‍රපටිය ගැන කියන්නම්කො මෙහෙමයි කතාව “නවින්- නන්දනී” කියන්නේ ලගදි කසාද බදින්න ඉන්න ආදර වන්තයෝ දෙන්නෙක්,ඒ දෙන්නා මාරම ආදරෙන් ඉන්නේ ඔවුන්ගේ මිතුරෝ …

Read More »

Rann (2010) Sinhala Subtitles | මාධ්‍යයේ යුතුකම..[සිංහල උපසිරැසි සමඟ]

මොනවා කියන්නද, මේ මගේ තුන් වෙනි සබ් එක. ඒ වගේම සබ් දෙන්න අමාරුම වුන ෆිල්ම් එක තමයි මේක. මොකද මේකේ ගොඩක් දෙබස් තිබුනේ ශුද්ධ හින්දි භාෂාවෙන්. සබ් දාද්දි එපා වුනා. මොනවා කරන්නද ඉතින් පටන් ගත්තු වැඩේ ඉවර කරන එපයි නේද… ෆිල්ම් එකේ නම Rann (සටන) මේකේ ඉන්නෙත් බිග් බි තමයි, …

Read More »
error: Alert: Content is protected !!