Saturday , September 19 2020
Breaking News

Tag Archives: Gulshan Devaiah

The Hunt (2020) Sinhala Subtitles | මිනිස් දඩයම! [සිංහල උපසිරසි සමඟ]

අතපසුවීමකින් මෙම චිත්‍රපටය සඳහා උපසිරැසි ගැන්වීමට අපගේ සහෝදර උපසිරසිකරුවන් දෙදෙනෙකුටම වෙන් කර දී ඇති බැවින් දෙදෙනාගේම මහන්සියට අසාධාරණයක් නොවීම සඳහා දෙදෙනාගේම උපසිරැසිය සහ ලිපිය අප විසින් පළකරමු. සිදුවූ අතපසුවිම සම්බන්ධයෙන් ඇඩ්මින් මඩුල්ලේ කණගාටුව ප්‍රකාශ කර සිටිමු! චාමිකර විදානගේ සහෝදරයාගේ ලිපිය මොකද හිතෙන්නේ වැඩ ඇරිලා ගෙදර යන ගමන්, යාලුවෙක් බලලා එන …

Read More »

Commando 3 (2019) Sinhala Subtitles | මීළඟ 9/11 ප්‍රහාරයද..? [සිංහල උපසිරැසි සමග]

ඔන්න කාලෙකට පස්සේ අයෙමත් අලුත් සබ් එකක් අරන් අවා.පොඩ්ඩක් පරක්කු නම් උනා එකට සමාවෙන්න ඕනේ ඔයාලට මතකනේ අපි Commando 1 සහ Commando 2 සදහා මිට කලින් සිංහල උපසිරැසි දුන්නා මේ Commando චිත්‍රපට මාලාවේ තුන්වෙනි එක 2019 නොවැම්බර් 29 එළිදක්වපු තුන්වෙනි චිත්‍රපටයත් කලින් වගේම ක්‍රියාදාම වලින් අඩුවක් පාඩුවක් නැතිව තියෙනවා වගේම …

Read More »

Ghost Stories (2019) Sinhala Subtitles | අද්භූත කතා එකතුව [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ලැබුවා වූ 2020 නව වසර බයිස්කෝප් කණ්ඩායමටත්, බයිස්කෝප් වෙබ් අඩවියෙන් උපසිරැසි ලබා ගන්නා සියලුම දෙනාටත්, ශ්‍රී ලංකාවේ වගේම ලෝකයේ වෙසෙන සියලුම දෙනාටත්, විශ්ව රූ රැජින ඇතුළු විශ්වයේ වෙසෙන සියලුම දෙනාටත් වාසනාවන්ත නව වසරක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 2018 මැයි මාසයේ මගේ 27 වෙනි උපසිරැසිය කලාට පස්සේ බයිස්කෝප් වෙබ් …

Read More »

Cabaret (2019) Sinhala Subtitles | අඳුරෙන් උපන් නළඟන! [සිංහල උපසිරැසි සමග]

2019 අවුරුද්දේ උණුවෙන්ම නිකුත් වෙච්ච චිත්‍රපටියක් අරන් තමා මේ ආවේ. මීට කලින් එලියට දාන්න නියමිතව තිබ්බ චිත්‍රපටියක් උනත් විවිධ ප්‍රශ්න මධ්‍යයේ කල් ගිහින් ඊයේ දවසේදී ඩිජිටල් රිලීස් එකක් විදිහට එළිදැක්වුණා. මේ වෙනකම් සබක් ඇවිල්ලා නම් නෑ, පුළුවන් විදිහට අහලා කොටලා ගෙනාව. ප්‍රධාන චරිත වලට රීචා චඩ්ඩා, ගුල්ෂාන් දේවයියා, ගුල්ෂාන් ග්‍රෝවර් …

Read More »

A Death in the Gunj (2016) Sinhala Subtitles | ඝාතනයක්ද සියදිවි නසාගැන්මක්ද? [සිංහල උපසිරැසි සමඟ]

සාම්ප්‍රදායික රාමුවෙන් මිදුණු බොලිවුඩ් ෆිලුමක් අරගෙන තමයි මම මේ පාර ආවේ.මේක මසාලා තේමාවෙන් මිදිලා යතාර්ථවාදී තේමාවකින් නිර්මාණය වුනු ෆිලුමක් කියන්න පුළුවන්.ඒ වගේම මේකේ කාලරාමුව තියෙන්නේ මීට වසර 35-40කට පමණ පෙර.හරියටම කිව්වොත් 1979 ශිත සෘතුවේ.ෆිලුම අයිතිවෙන්නේ Drama Thriller කාණ්ඩයන්ට.Thriller කාණ්ඩයට අයිතිවෙන මිනීමැරුමක්,සියදිවිනසාගැනීමක් හෝ වෙන හේතුවක් නිසා සිදුවන මරණයක් ගැන ඇතුලත් චිත්‍රපට …

Read More »

Hunterrr (2015) | මෙහෙමත් මරිසි බුවෙක් [සිංහල උපසිරසි සමඟ]

මං මන්දාර්. සාමාන්‍ය කොල්ලෙක්.මගේ යාලුවෝ නම් කියන්නේ දැන් මං තනිකඩ හිටියා ඇති, කසාදයක් කරගනින් කියලා. බැඳලා උන් විඳින දුක මමනේ දන්නේ. ඊට වැඩිය කොච්චර සැපද මේ ජීවිතේ. මං තියෙන ආතල් එක කොහෙන්වත් ගන්න පුලුවන්ද? කෙල්ලෝ නම් ඉන්නවා එකට දාහක්ම. ඒ හැම එකක්ම නිදන කාමරයෙන් එහාට අරන් යන්නේ නෑ මං. ඕනේ …

Read More »
error: Alert: Content is protected !!