Thursday , December 3 2020
Breaking News

Tag Archives: Gulshan Grover

Cabaret (2019) Sinhala Subtitles | අඳුරෙන් උපන් නළඟන! [සිංහල උපසිරැසි සමග]

2019 අවුරුද්දේ උණුවෙන්ම නිකුත් වෙච්ච චිත්‍රපටියක් අරන් තමා මේ ආවේ. මීට කලින් එලියට දාන්න නියමිතව තිබ්බ චිත්‍රපටියක් උනත් විවිධ ප්‍රශ්න මධ්‍යයේ කල් ගිහින් ඊයේ දවසේදී ඩිජිටල් රිලීස් එකක් විදිහට එළිදැක්වුණා. මේ වෙනකම් සබක් ඇවිල්ලා නම් නෑ, පුළුවන් විදිහට අහලා කොටලා ගෙනාව. ප්‍රධාන චරිත වලට රීචා චඩ්ඩා, ගුල්ෂාන් දේවයියා, ගුල්ෂාන් ග්‍රෝවර් …

Read More »

Hate Story IV (2018) Sinhala Subtitles | වියරු පළිගැනීම… [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම සමාව ඉල්ලන්න ඕනෙ මේ චිත්‍රපටිය ගේන්න මෙච්චර පරක්කු උන එක ගැන. ඇත්තටම මේක මම බාරගෙන හිටපු එකක් නෙවෙයි. ගයාන් මල්ලි බාර ගෙන තිබුනත් එයාට කරන්න වෙන්නෙ නැහැයි කියපු නිසා හසන්තයිය තමයි මට මේ චිත්‍රපටිය බාර දුන්නෙ. ඒත් මටත් ඉවර කරගන්න සෑහෙන කාලයක් ගියා. ඉතින් ඒ ගැනත් සමාවෙන්න. ඉතින් 2012 …

Read More »

Taarzan: The Wonder Car (2004) With Sinhala Subtitles | මා හදේ රැදුනු පැතුම ඔබයි පියාණෙනි [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් යාළුවෝ හැමෝටම. වෙනදා වගේම අදත් මම ඔයාලව හමුවෙන්න ආවේ තවත් ලස්සන ෆිල්ම් එකකට උපසිරැසියක් අරගෙනයි. මේක මගේ දහවෙනි උපසිරැසිය වගේම මගේ පළමු හිංදි චිත්‍රපටයයි . ටිකක් ඉස්සර බලපු හැබැයි අපූරු ෆිල්ම් එකක්. අපේ අය ඉස්සර ආසාවෙන් බලපු නයිට්රයිඩර් කථාව මතකද? මේකත් ඒ හා සමාන කථාවක්. හිතාමතා වැඩකරන කාරයක් …

Read More »

Sabse Bada Khiladi (1995) with Sinhala Subtitles | සුපිරි සෙල්ලක්කාරයා [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ තුන්වන උපසිරසියයි ! raath වලින් පස්සේ මේ එන්නේ  නැවත. මම හිතනවා ඔයාලා එක රසව්දීන්න ඇති කියලා අද අරන් එන්නේ   90 දශකයේදී  ඉතා ජනප්‍රිය වූ ෆිලුමක් . අක්ෂය කුමාර් කියන්නේ මම හුගක්ම ආදරය කරන (ශාරුක්ට පසුව)  නළුවා. මේ ෆිල්ම් එක ගැන වැඩිය කියන්න ඕනේ නැ ! ඕන කෙනෙක් දන්නවා …

Read More »

Mohra (1994) | අතකොලුව… [සිංහල උපසිරසි සමඟ]

මගේ තුන්වෙනි උපසිරැසිය විදිහට මම ගෙනාවේ 1994 වර්ෂයේදී තිරගත වුන “Mohra” චිත්‍රපටියයි. ෆිල්ම් එක නම් ටිකක් පරණයි. ඒ වුනාට ලස්සනම ලස්සන ෆිල්ම් එකක්. මේ චිත්‍රපටිය තිරගත වෙලා තියෙන්නේ 1994දී. IMDB අගය 6.8ක අගයක් ගත් මේ චිත්‍රපටිය ඒ අවුරුද්දේ වැඩිම ආදායම් වාර්තා තබන්නත් සමත් වෙලා තියෙනවා. මෙහි රඟ පෑමෙන් දායක වෙන්නේ …

Read More »

Jism (2003) with Sinhala Subtitles | ආශාවේ අඳුරු පැතිකඩ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මේක මගේ දෙවැනි උපසිරසි ගැන්විම. විවේකයක් ලබුන ගමන් ඉතින් මොන වැඩේ තිබුණත් සබ් එකේ වැඩේට තමා බැස්සේ. ටිකක් කාර්ය බහුල උණ නිසා වැඩේට සති දෙකක් විතර ගියා.අපි එහෙනම් මේ බයිස්කෝප් එක ගැන කතා කරමු. ඔයාල හැමෝම දන්න John Abraham රගපාපු පළවෙනි ෆිල්ම් එක මේක. බලන්නකෝ පළවෙනි ෆිල්ම් එකේ …

Read More »

Agent Vinod (2012) with Sinhala Subtitles | කාටත් යටත් නොවන මා… [සිංහල උපසිරසි සමඟ]

වැඩි දවසක් නෙයවා තවත් චිත්‍රපටයක් උපසිරැසි එක්ක අරගෙන ආවා බයිස්කෝප් යාළුවන් හැමෝටම.. කලින් දීපු Paan Singh Tomar (2010) බලන්න ඇති කියල හිතනවා. මේ දවස් වල නිවාඩුවක් ලැබුන නිසා ඉක්මනින් නිම කරන්න පුළුවන් වුනා. ඉතින් ඒවා මොකටද නේද. හරි හරි…. මේක මේ මෑතකදි පිටවුන ලොකු වියදමක් දරලා නිපදවූ හින්දි චිත්‍රපටයක්. මුල …

Read More »
error: Alert: Content is protected !!