Thursday , June 24 2021
Breaking News

Tag Archives: Gwendoline Christie

Game of Thrones [S6E04 – Book of the Stranger] with Sinhala Subtitle (18+) | තීරණ…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මෙන්න ගෙනාව හතරවෙනි කොටස. වැඩි කතා නොකර අපි කලින් කොටස මතක් කරගම්මු. සිතියමේ අංක දැම්මෙ ඉහළ ඉඳන් පහළට යන්නයි. රූපය මත right click ක්ලික් කරලා වෙනම ටැබ් එකක විවෘත කරගන්න. ප්‍රාකාරයෙන් පිටත, (සිතියමේ අංක 01) බ්‍රෑන් විසින් බොහෝ දෙනෙක් මේ දවස් වල කතා කරන උපකල්පනයකට අදාළ සිදූවීමක් දකිනවා. …

Read More »

Game of Thrones [S6E03 – Oathbreaker] with Sinhala Subtitle (18+) | දිවුරුම්. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි කොහොමද කට්ටියටම? හැමෝගෙම වගේ බලාපොරොත්තු සඵල කරමින් ජෝන් ස්නෝව් නැගිට්ට නොවැ. 😛 හරි එහෙනම් එතන ඉඳන් අද කොටස අපි බලමු. කලින් කොටසෙදි ටික දෙනෙක් හරි මම අහපු දේට පිළිතුරු දීලා තිබ්බනේ. ඒ හින්දා ඒ ඉල්ලීම මම ඉටු කරන්නයි යන්නේ. ඊට පස්සේ 06 අදියරේ ඉඳන් අපි එක්ක වටිනා ලිපි බෙදාගන්න …

Read More »

Game of Thrones [S6E02 – Home] with Sinhala Subtitle (18+) | ගෙදර යමු. [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියේ කොටස හැමෝම බලන්න ඇතිනේ. වෙච්ච දේවල් ගැන ලියන්න ඕනද? ඕනා කියලා කමෙන්ට් වලින් කියනවනම්, ලබන සතියෙ ඉඳන් ලියන්නම්. බලමු බලන්න අදහස් කියමු බලන්න. එතකම් අපි ගිය සතියේ කොටසටත් සම්බන්ධව ලියවෙච්ච විශ්වනාත් සහෝගෙ වටිනා ලිපිය ගැන බලමු. අමතක නොකර විශ්වනාත් අයියටත් ස්තූති කරන්න. නැව් දසදහසක් – ඩෝන් වලට Prince …

Read More »

Game of Thrones [S6E01 – The Red Woman] with Sinhala Subtitle (18+) | රතු වත හැඳි කත. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මේ අපි එකතු වෙන්නෙ හයවෙනි අදියර සමඟයි. මෙතක් කල් වෙච්ච දේවල් පොත් වලිනුත් ආවරණය වුණාට මෙදාපාර තමා කතා පොත් වලින් ඔබ්බට යන්නේ. ඉතින් මේක රසිකයෝ හැමෝටම වෙනස්ම අත්දැකීමක් කියලා අමුතුවෙන් කියන්න ඕනා නෑනේ. පොත් වල කතාවයි, මේ කතාවෙයි ටිකක් විතර වෙනස් කම් තිබ්බට, අරටුව එකට තමා වෙලිලා තියෙන්නේ. …

Read More »

Game of Thrones [S5E10 – Mother’s Mercy] (18+) | එක කොටසයි, මරණ ගොඩායි. [සිංහල උපසිරැසි සමඟ]

නොදැනිම මෙන්න එහෙනම් අපි කතාවෙ පස්වෙනි අදියරේ අවසානයටම ආවා. පහුගිය සතියෙ උද්වේගය මුසුවුණු, සතුට හා තරහව පිරුණු එකක් වුණා කට්ටියට මතක ඇති. අපි ටිකක් මුලින්ම ඒ කොටස මතක් කරගෙන ඉම්මු. මුලින්ම වෙස්ටරොස් වල වෙච්ච දේවල් බලමු. ප්‍රාකාරය අසල. හාඩොන් වල ඉඳන් එන ජෝන් හා ටෝමුන්ඩ් ඇතුළු පිරිස ආපහු ප්‍රාකාරය අසලට …

Read More »

Game of Thrones [S5E09 – The Dance of Dragons] (18+) | තාත්තේ ඔයා කොහෙද? [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් දැන් අවසාන කොටසට පෙර කොටසටත් අපි ආවා. වැඩිවෙලාවක් නොගෙන අපි කලින් කොටස මතක් කරගෙන ඉම්මු. පටු මුහුදෙන් එහා… බ්‍රාවෝස් වල ආර්යාගේ පුහුණුව දැන් වෙන ආකාරයකට වෙනවා. දැන් ඇය කාවාටි වෙළෙන්දියක්. ඇයව ජැකෙන් හාගාර් විසින් යවනවා වරායේ ඉන්න මිනිහෙක් ගැන ඔත්තු බලන්න. ඔහු කළ යුතු ගෙවීමක් පැහැර හරි පවුලක් විසින් …

Read More »

Game of Thrones [S5E08 – Hardhome] (18+) | කොට ආදිපාද හා ධවල ඇවිදින්නන්…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න ගෙනාවා අටවෙනි කොටසත්. කලින් කොටසකදි එක පණ්ඩිතයෙක් කියල තිබ්බා මේ හෑලි වලින් වැඩක් නෑ සබ් එක විතරක් ඇති කියලා. ඇත්තටම මේ කතා මාලාවේ නියම රසය ගන්න ඕනා නම් මේ පසුබිම් විස්තර දැනගන්න එක හරිම වැදගත්. නිකමට බලන්න ගිය සතියෙ ස්ටැනිස් කියනවා ආපහු පහුබහින්න බෑ. මොකද ඒකෙන් අවුරුදු ගාණක් …

Read More »

Game of Thrones [S02E10] with Sinhala Subtitles | වලා මොග්(හු)ලිස් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් කට්ටියටම තවත් ප්‍රමාද කරන්නේ නැතුව ඉක්මනටම දහවෙනි කොටසත් ගෙනාවා. මොකද අපි දන්නවනේ ඔයාලා ඉතින් දෙවෙනි කතා මාලාව බලලා ඉවර කරන්න නොයිවසිල්ලෙන් ඉන්න නිසා ඔන්න ඒකත් ඉක්මනටම ගෙනත් දුන්නා. ඉතින් ගිය පාර කථාවේ අන්තිම ටික මත ඇතිනේ අගනුවර ආක්‍රමණය කල ස්ටැනිස් බැරතියන් දිනන්න ඔන්‍න‍ මෙන්න තියෙද්දී ටයිවින් ලෑනිස්ටර්ගේ සේනාව …

Read More »

Game of Thrones [S02E09] with Sinhala Subtitles | ආක්‍රමණය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්‍න‍ ඉතින් මම කාලෙකට පස්සේ කිරුලක ගැටුම කථා මාලාවේ දෙවන භාගයේ නවවෙනි කොටසත් අරගෙන ආවා ඔයාලට. කට්ටිය කලබල වුනාද දන්නේ නෑ බයිස්කෝප් ඒකෙන් දෙවැනි කථා අංගය අතෑරියාවත්ද කියලා. එහෙමනම් කවදාවත් වෙන්නේ නම් නැහැ. මොකද අපි ඔය අනෙක් අය වගේ තමන් වටා ඉන්න සහෘදයන්ව අමතක කරන්නේ නෑ, ඔවුන්ගේ රසවිදනයට බාධා කරන්නේ …

Read More »

Game of Thrones [S02E08] with Sinhala Subtitles | වින්ටර්ෆෙල්වල කුමාරයා [සිංහල උපසිරැසි සමඟ]

“කිරුළක ගැටුම” දෙවන දිගහැරුමේ අටවන කොටස අපි අද අරගෙන එනවා. කට්ටියම මේ කොටස් ටික දෙන තුරු ගොඩක් කාලයක් බලා ගෙන සිටියා, ඔන්න ඉතින් අපි ඒක ඉටු කරන්නයි යන්නෙ. කට්ටියටම පසුගිය කොටසෙ සිදුවුන දේ මතක නැතුව ඇති. අපි බලමු ඒ කොටසෙ මොකද වුනේ කියල. තියොන් ග්‍රෙජොයි ඒ කියන්නෙ අයන් අයිලන්ව්ල උරුම …

Read More »

Game of Thrones [S03E10] – Sinhala Subtitles (18+) | අම්මා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න හැම දෙනාම නොයිවසිල්ලෙන් බලාගෙන සිටින “කිරුළක ගැටුම” තෙවන දිග හැරුමේ අවසාන කොටස අද අපි අරගෙන එනවා. මම හිතන්නෙ පසු ගිය කොටස නරඹපු හැම දෙනාම කුඩා හෝ කම්පනයකට මුහුණ දෙන්න ඇති, රොබ් ස්ටාක්ට යකඩ සිහසුන ලබා ගැනීමට තිබුනු අවස්ථාව, ගංගා හරස් මාරුවේ ෆ්‍රරෙ විසින් බොහොම කුරිරු උපායකින් තවත් එක් සිහිනයක් …

Read More »

Game of Thrones [S03E09] – Sinhala Subtitles (18+) | රක්ත වර්ණ මංගල්‍යය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න හැම දෙනාම බලා ගෙන සිටින “කිරුළක ගැටුම” තෙවෙනි දිග හැරුමේ 9වෙනි කොටස අපි අද අරගෙන එනවා. කට්ටියටම පසුගිය කොටසේ අන්තිමට උන දේ මතක ඇතිනෙ. කොහොම උනත් මම ටිකක් මතක් කරන්නන්කො. මුලින්ම අපේ පුංචි දඩබ්බරකාරි, ඒ කිවුවේ ආර්යා ස්ටාක් කොඩි නොමැති කැරලිකරුවන්ගෙන් පලා යන විට, සැන්ඩො කැලැගේන්, ඒ කියුවෙ ජොෆ්‍රි …

Read More »

Game of Thrones [S03E08] – Sinhala Subtitles (18+) | දෙවෙනි දරුවො [සිංහල උපසිරැසි සමඟ]

මේ තමයි මගේ පළමු වෙනි උපසිරැසි නිර්මාණය. හැබැයි මේක මුල් එක උනාට 7 වෙනි කොටස මේකට පස්සේ තමා දැම්මේ. නමුත් පිලිවලට දෙන්න ඕනා නිසා ඒක කලින්ම ඔයාලට දුන්නා ඔන්න. ඇත්තටම සබ් එකක් දාන එක මෙච්චරම අමාරු වැඩක් කියන එක මට දැනුයි තේරෙන්නෙ. හිතනවට වඩා ගොඩක් වෙලාව මේකට යනවා ඇත්තටම ගොඩක් …

Read More »

Game of Thrones [S03E07] – Sinhala Subtitles (18+) | වලසා සහ කන්‍යාවිය. [සිංහල උපසිරැසි සමඟ]

මේ තමයි මගේ දෙවෙනි උපසිරැසි නිර්මානය. මෙහි කොටසක් සමීර සහ හසන්ත සොහොයුරන් විසින් සිදුකර තිබෙනවා. මම මෙය අවස්ථාවක් කර ගන්නවා ඔවුන් දෙදෙනාටත් මගෙ ස්තුතිය පිරිනමන්නට. සබ් එකක් දානව කියන්නෙ ඇත්තටම අමාරු වැඩක් විශාල කාලයක් සහ බොහොම වෙහෙසක් දරන්නට වෙනවා. අපි දැන් කතාව දෙසට හැරෙමුකො, ජොන් ස්නො උතුරේ කැරලිකරුවන් සමඟ ප්‍රකාරය …

Read More »

Game of Thrones [S03E06] – Sinhala Subtitles (18+) | නැගීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න හැමොම බලාගෙන ඉන්න “කිරුළක ගැටුම” තෙවන දිගහැරුමේ හයවෙනි කොටස අද අපි ගෙන එනවා. කට්ටියටම ගිය කොටසේ අන්තිමට උන දේ මතක ඇතිනෙ. කලීසී තමන්ටම කියා හමුදාවක් ලබා ගෙන කින්ස් ලැන්ඩින් වලට පිටත් වෙනවා. ඒ වගේම ජොන් ස්නො තමන් ජීවිතයේ අත්විදි මිහිරිම අද්දැකීම අත්විදිනවා. ඊලගට කොට උතුමානන්ට විවාහ යොජනාවක් එනවා. මේව …

Read More »

Game of Thrones [S03E05] – Sinhala Subtitles | ගින්නෙන් සිපගැනීම [සිංහල උපසිරැසි සමඟ]

    Due to copyright issues, we do not provide any torrent link මෙම ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත් සඳහා අදාළ වේ.    

Read More »

Game of Thrones [S02E07] with Sinhala Subtitles | ලැජ්ජා නැති මිනිහා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්‍න‍ ඉතින් තුන් වෙනි කථා මාලාව යන අතරේ එක දිගටම බයිස්කෝප් වෙතින් ලබාදෙනවා කිවනේ ;). ඔන්න ඉතින් ඒක හින්දම මෙන්න ඔයාලට රස විඳින්න දෙවන කථා මාලාවේ හත්වන කොටසත් ගෙනාවා. ඔයලට මතක ඇතිනේ ගිය පාර කොටසේ අන්තිමේට මොකද වුනේ කියලා. ඔන්‍න‍ එහෙනම් ඒකත් පොඩ්ඩක් මතක කරලම අද කථාව පටන් ගනිමුකෝ. කලේසි …

Read More »

Game of Thrones [S03E04] – Sinhala Subtitles | ඔහුගේ කාලය අවසන් විය (18+) [සිංහල උපසිරැසි සමඟ]

    Due to copyright issues, we do not provide any torrent link මෙම ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත් සඳහා අදාළ වේ.    

Read More »

Game of Thrones [S02E06] with Sinhala Subtitles | අළුත් සහ පරණ දෙවිවරු [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් දෙය්යනේ කියලා පරක්කු නොවීම හයවෙනි කොටසත් මම ඔයාලට ගෙනාවා. මොකද තුන්වෙනි කථා මාලාවත් පටන් ගත්ත නිසා එකේ කථා රසය වැඩිවෙනවානේ දෙවන කථා මාලාව බලලා හිටියම. කට්ටිය කලින් කොටස් බලපු නැති අය ඉන්නවනම් මෙතනින් ගහින් කලින් කොටස් බලලා හිටියනම් හොදයි කියලා මම කියනවා. දැන් ඉතින් කට්ටියට අමුතුවෙන් මතක කරන්න …

Read More »

Game of Thrones [S03E03] – Sinhala Subtitles | දඩුවමට ගමන් කිරීම..[සිංහල උපසිරැසි සමඟ]

    Due to copyright issues, we do not provide any torrent link මෙම ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත් සඳහා අදාළ වේ.    

Read More »
error: Alert: Content is protected !!