Monday , September 28 2020
Breaking News

Tag Archives: Gwyneth Paltrow

Avengers: Endgame (2019) Sinhala Subtitles | මිතුරුතොමෝ දුක සැප දෙකෙහිම පැවති…[සිංහල උපසිරසි සමඟ] (500*)

පුරා අවුරුදු 10 ක මගේ බයිස්කෝප් ගමනේ, පළමු කඩ ඉම වූ 50 වෙනි සිංහල උපසිරැසිය විදියට The Avengers (2012) චිත්‍රපටියෙන් ඔබ හමුවට ගෙනාව මම, අද 500 වෙනි උපසිරැසිය විදියට එහි අවසාන චිත්‍රපටියත් අරන් ඔයාල හමුවට එනවා. පහුගිය අවුරුදු 10 පුරාවටම නොයේකවිධ පැසසුම් හා ගැරහුම් ලබමින් ආව ගමන ගැන අදටත් තියෙන්නෙ …

Read More »

Avengers: Infinity War (2018) Sinhala Subtitles | නොවෙන් මෙවන් විපතක් කිසිදා….! [සිංහල උපසිරසි සමඟ] (400*)

කියවන්න කම්මැලියි වගේනම් පහළට යන්න….. Deja Vu (2006) The Shawshank Redemption (1994) I Am Legend (2007) Ocean’s Eleven (2001) Jumper (2008) Inside Man (2006) Saving Private Ryan (1998) Gomorra (2008) Ratatouille (2007) Harry Potter and the Half-Blood Prince (2009) The Pianist (2002) Minority Report (2002) Untraceable (2008) Body of Lies …

Read More »

Shallow Hal (2001) with Sinhala Subtitles | සැබෑ ලස්සන ඇත්තේ හදවතේය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ!  ඔන්න ඉතින් තුන්වෙනි උපසිරැසිය දීලා සති දෙකක් යන්න කළින් හතරවෙනි එකත් ඉවර කළා.මේක තමයි මම අඩුම කාලයකින් ඉවර කරපු film එක. මේකත් අනිත් ඒවා වගේම කොමඩියක් තමා. ඒ වගේම මේකෙන් අපිට පණිවිඩයකුත් දෙනවා. ඒ තමයි බාහිර පෙනුමෙන් කාවවත් මනින්න එපා කියන එක. 2001 නොවැම්බර් මාසෙ තිරගත වුණු මේ …

Read More »

Avengers: Age of Ultron (2015) | සුපිරි වීරයන් නැවතත්…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳ මෙන්න ඔයාලා බලාගෙන උන්න උපසිරැසියක් මම ගෙනාව මගේ 100 වෙනි චිත්‍රපට උපසිරැසිය විදියට. ඔව්, රූපවාහීනී කතා මාලා එක්ක නම් මීට වඩා වැඩි වුණාට චිත්‍රපට වලින් මේක තමා මගේ සිය වැනි එක. ඔයාලට මතක නම් මේකේ පළවෙනි එක තමා මීට අවුරුදු 3 කට කලින් මම මගේ 50 විදියට දුන්නෙත්. දැන් නම් …

Read More »

Mortdecai (2015) | වංශාධිපති මෝර්ඩෙකායි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ආයෙත් වතාවක් කොමඩියක්ම අරගෙන ආවා. ඔයාලාට මතකද Johnny Depp. “Pirates of the Caribbean” චිත්‍රපටිය ගොඩාක් අය බලලා ඇති. එහෙනම් ඉතින් Johnny Depp නම් නොදැන ඉන්න විදියක් නෑ. එයාගේ කොමඩි කෑලි නම් ඉතින් අහන්න දෙයක් නෑ, ලොවෙන් නෑ ඉතින්.මේ චිත්‍රපටියේ ඔහු තමයි ප්‍රධාන නළුවා. මේක පිටවෙලා නම් තියෙන්නේ 2015.01.23 වෙනිදා. හොඳ කොපියක් ඇවිත් …

Read More »

Iron Man (2008) Sinhala Subtitles | මහා සිනමා විශ්වයකට දොරගුළු විවර කරමින්…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න කොල්ලනේ ශිකාමා ගෙන් තවත් සබ් එකක්. පරක්කු උනාට සොරි වෙන්න ඕන. මොකද අපිට වතුර නෑ. ඒ හින්ද වටේ පිටේ ළිං කොටන්නත් සහයෝගයක් දෙන්න යන්න උනා. ඒවත් කෙරෙන්න ඕනනේ නේද? හරි නම් මේක තමයි මගෙ පළවෙනි සබ් එක. ටිකක් කරගෙන යනකොට එපා උනා. ඊට පස්සෙ තමයි  The Expandables කරේ. ඊට …

Read More »

The Avengers (2012) Sinhala Subtitles | අරමුණ කරා නොසැලී… [සිංහල උපසිරැසි සමඟ] (50)

මේ මගේ උපසිරැසි දිවියේ වැදගත් සංධිස්ථානයක් සටහන් වෙන ලිපියක්. කෙටියෙන්ම කියනවනම් මේ මගේ 50 වෙනි උපසිරැසි නිර්මාණය හෙවත් උපසිරැසි අර්ධශතකය. ඒකත් නිකන්ම එකක් නෙවෙයි දෛවයකින් වගේ ඒ චිත්‍රපටිය හැමෝම බලාගෙන ඉඳපු පට්ටම එකක්. චිත්‍රපටිය ගැන කියන්න කලින් පඳුරවටේට තළලා ඉන්නම්කෝ. 😛 2009 ජූනි 26 වෙනිදා මම මගේ පළවෙනි උපසිරැසිය බයිස්කෝප් සිංහලෙන් …

Read More »
error: Alert: Content is protected !!