Friday , September 25 2020
Breaking News

Tag Archives: Hae-jin Yoo

Luck-Key (2016) Aka Leokki Sinhala Subtitles | වාසනාවේ යතුර [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා.මේ තමයි බයිකෝප් සිංහලෙන් වෙනුවෙන් කරන 3 වන උපසිරැසි නිර්මාණය . මේ පාර මම හිතුවා සුපිරිම Action Comedy කොරියානු චිත්‍රපටකට උපසිරැසි නිර්මාණය කරන්න . මුලින් ම කියන්න ඕනෙ මේක නියම Action Comedy යක් කියලා.නළුවා ගැන ආයේ කතා කරන්න දෙයක් නැහැ acting ඒ තරම් සුපිරි . නළුව තමයි Yoo …

Read More »

1987 (2017) AKA 1987: When the day comes Sinhala Subtitles | එම දිනය පැමිණෙන විට [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! 2017 දෙසැම්බර් 29 වෙනිදා තිරගත කිරීම ආරම්භ කල මේ චිත්‍රපටියට imdb 7.8 ක් වගේ ඉහල අගයක් ලැබිල තියෙනවා.  Drama/History ගණයට අයත් වන මේ නිර්මාණය සත්‍ය සිඳුවීම් ඇතුලත් කරගෙන නිමවූවක්. 1987: When the Day Comes යන දකුණු කොරියානු චිත්‍රපටිය ජන්ග් ජුන්-හ්වන් විසින් අධ්‍යක්ෂණය කල 2017 දෙසැම්බර් 29 දින තිරගත කිරීම …

Read More »

A Taxi Driver (2017) AKA Taeksi woonjunsa Sinhala Subtitles | සැඟවුණු සත්‍යය…. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! ඔන්න ඉතින් ටිකක් ප්‍රමාද වුණත් 2017 වර්ෂයේදී කොරියාවෙ හොඳම චිත්‍රපටිය වගේම කොරියානු චිත්‍රපටි ඉතිහාසයේ චිත්‍රපටි අතුරින් 6 වෙනි ස්ථානයට පත්ව තිබෙන චිත්‍රපටිය අරගෙන තමයි මම අද බයිස්කෝප් මංසලට ගොඩ වුණේ. මේ චිත්‍රපටියට imdb 7.9 ක් වැනි ඉහල අගයකුත් Rotten Tomatoes වල 96% ක වගේ දැවැන්ත අගයකුත් මේ චිත්‍රපටියට ලැබිල …

Read More »

Veteran (2015) with Sinhala Subtitle | සාධාරණය උදෙසා [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! කිව්වා වගේම දැවැන්තම  film එකකට උපසැරසියක් අරන් තමයි ආවෙ මම. 2015 නිකුත් උන හොදම කොරියානු movie එක කියන්න පුලුවන්.ඇයි කියනවනම්,කොරියානු ඉතිහාසයේ චිත්‍රපටි අතරින් මේ චිත්‍රපටිය තුන් වන ස්ථානයට පත් වෙලා තියෙනවා.හිතා ගන්න කොහොමද කියලා එතකොට මේකෙ තරම.මේ film එකට,film festival ගණනාවකින් සම්මාන 18 ක් මේ වන විට ලැබිලා …

Read More »

The Pirates (2014) |රාජකීය මුද්‍රාව.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ කාලෙකින් ආපහු ඔයාලට සුපිරි කොරියානු චිත්‍රපටියක් සිංහලෙන් උපසිරැසි ගන්වලා අරගෙන ආවා. සම්මාන 8කට නාම යොජනා ලැබූ සහ තවත් සම්මාන 03ක් ජයග්‍රහණය කල මෙම චිත්‍රපටිය IMDb වෙබ් අඩවියේ 6.3/10 ක ඇගයුම් අගයක් ලබා ගන්න සමත් උන සුපිරි චිත්‍රපටියක්. 2014 අගෝස්තු 6 වෙනිදා දකුණු කොරියාවෙදි තිරගත වීම ඇරඹුන මේ චිත්‍රපටිය …

Read More »
error: Alert: Content is protected !!