Thursday , December 9 2021
Breaking News

Tag Archives: Hae-soo Park

ස්කුවිඩ් ගේම් [S01 : E09] Sinhala Subtitles | වාසනාවන්ත දවසක්! [සිංහල උපසිරැසි] [18+]

  කොහොමද හැම කෙනෙක්ටම? හොඳින් ඉන්නවා ඇති කියල බලාපොරොත්තු වෙනවා. මේ දවස්වල හැමෝගෙම ප්‍රාර්ථනාව ඒක තමයි මං හිතන්නෙ. ඉතිං මේ ව්‍යසන කාලේ අරගෙන ආවේ ලෝකෙම වෙලාගත්ත ව්‍යසනයක් හා සම වසරේ ජනප්‍රියතම නෙට්ෆ්ලික්ස් කතාමාලාවේ අවසාන කොටස අරගෙන. විශේෂයෙන්ම මේ කතා මාලාව නිසා ගොඩක් අයගේ ඇස් අරුනා. කොරියානු කතාවන් හාස්‍යයට ලක්කරමින්, මල් …

Read More »

ස්කුවිඩ් ගේම් [S01 : E08] Sinhala Subtitles | ස්කුවිඩ් ගේම් [සිංහල උපසිරැසි] [18+]

ලේ හලන කතා මාලාවකට ගැහැණු ළමයි ආසා වෙනවා අඩුයි තමයි ඒත් මේක මගේ අවධානය දිනාගත්ත සුපිරියක්. ඒක නිසාම මං හරිම සතුටු වෙනවා ආයමත් මේ කතාවේ උපසිරසියක් කරන්න ලැබුන එක ගැන. ස්තූතියි ආදරණීය බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ල මට මේ අවස්ථාව දුන්නට.. එහෙනම් බලමු මේ ස්කුවිඩ් ගේම් පලමු කතා මාලාවේ අට වන දිගහැරුම.. …

Read More »

ස්කුවිඩ් ගේම් [S01 : E07] Sinhala Subtitles | වීදුරු පාලම [සිංහල උපසිරැසි] [18+]

සුබ දවසක් හැමෝටම.. Netflix හරහා විකාශය වුන ජනප්‍රිය කොරියානු කතා මාලාවක් වුන Squid Game කතා මාලාවෙ හත්වන කොටසට උපසිරැසි අරගෙන එන්න බාර වුනේ මට. මාව මේ කතා මාලාවට සම්බන්ධ කරගත්ත විමා අයියට මුලින්ම ස්තූති කරලා ඉන්න ඕන. කලින් කොටසෙ මාර්බල් තරගෙදි ගොඩක් අයට තමන්ගෙ යාළුවන්ට සමුදෙන්න සිද්ද වුනා මතක ඇතිනෙ. …

Read More »

ස්කුවිඩ් ගේම් [S01 : E06] Sinhala Subtitles | හොඳ යහළුවන්. [සිංහල උපසිරැසි] [18+]

ඔන්න එහෙනම් මම ගේනාව මේ කතා මාලාවෙ 6 වෙනි කොටස. ගොඩක් ජනප්‍රිය කතාවක් නොවෑ මේක. මං ඉතින් අමුතුවෙන් කියන්න ඕන්නැනෙ කතා මාලාව ගැන. කළින් අපේ සහෝල හොඳ ලිපියක් දෙන්න ඇතිනෙ මේක ගැන. මං ඉතින් මේ කොටස ගැන කියන්නම්. මේක නිකුත් උනේ Netflix හරහා සැප්තැම්බර් 17 වෙනිදයි. මේ කොටසට IMDb දර්ශකේ …

Read More »

ස්කුවිඩ් ගේම් [S01 : E05] Sinhala Subtitles | සාධාරණ ලෝකයක්. [සිංහල උපසිරැසි] [18+]

සුබ දවසක් වේවා බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. මේ වෙද්දි හැමෝම කුතුහලයෙන් බලන් ඉන්න Squid Game (2021) කතා මාලාවේ පස්වෙනි කතාංගයට සිංහල උපසිරසිය අරගෙනයි මං අද බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට ගොඩ වැදුනේ. අද වෙද්දි ගොඩක් කතා බහට වගේම අතිශය ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් වගේම අගය කිරීම් වලට ලක් වෙලා තියෙන …

Read More »

ස්කුවිඩ් ගේම් [S01 : E04] Sinhala Subtitles | නිදාගත්තොත් බලාගෙනයි… [සිංහල උපසිරැසි] [18+]

මේක නම් මහ පිස්සුවක්. මං කොරියන් හේටර් කෙනෙක් නම් නෙමේ කොහොමත්. සීරීස්,ෆිල්ම්ස් බලන්න දැන් හෙනම කම්මැලිකමක් දැනෙන්නේ. ඉසුරුගෙන් මේ සීරීස් එකට සබ් එක කරන්න ආරාධනාවක් ආවේ නැත්තම් මේ බෝම්බෙ මග ඇරෙනවා ලොවෙත්. නිකමට එක එපියක් බලන්න ගත්තේ, ආයේ නැවතුනේ සීරීස් එකම ඉවර කරලා. සබ් කිරිල්ල කැලේ. ඉතින් බලලා කරලා ඉවර …

Read More »

ස්කුවිඩ් ගේම් [S01 : E03] Sinhala Subtitles | කුඩයක් අතැති මිනිසා! [සිංහල උපසිරැසි] [18+]

මේ එහෙනම් අරගෙන එන්නේ Netflix වල මේ වසරේ වැඩියෙන්ම හිට් උණු කොරියන් කතාමාලාවේ තුන්වෙනි කොටසටයි. මාව මේකට සම්බන්ධ කරගත්තු විමා අයියටයි ඉසුරුටයි බොහොම ස්තුතියි. මොකද මේක තනිකරම ඇබ්බැහියක්. ඔන්න කලින්ම ඒ ගැන කිවුවා. පලවෙනි කොටස් දෙක බලපු අය දැනගන්න ඇතිනේ සිද්ධිය එහෙම තමයි කියල. එහෙනම් වැඩි කතා නැතුව කතාවේ සිදුවුණා …

Read More »

ස්කුවිඩ් ගේම් [S01 : E02] Sinhala Subtitles | අපාය! [සිංහල උපසිරැසි] [18+]

කොරියානු ත්‍රිලර් ප්‍රිය රසික රසිකාවියනි.. ගේම් නම් ගේම් මෙන්න “ස්කුවිඩ් ගේම් ” දෙවැනි එපිය එනකල් ඇඟිලි විස්සම ගැන ගැන හිටිය ඔයාලට, කවදත් ගුණාත්මක සිංහල උපසිරසි ගෙන එන බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය ඔන්න මටත් බාර දුන්නා මේ ලස්සන ඇඟ කිලිපොලා යන කතාවේ එපියක් සිංහලයට හරවන්න. ඇත්තටම ඒක අලුත් සුන්දර අත්දැකීමක් මට …

Read More »

ස්කුවිඩ් ගේම් [S01 : E01] Sinhala Subtitles | කොළ රතු! කොළ රතු!!! [සිංහල උපසිරැසි] [18+]

පොඩිකාලෙ කරපු සෙල්ලම් මොනාද? තාක්ෂණය අපිව ආක්‍රමණය කරන්න කලින් අපි පොඩි කාලෙදි සෙල්ලමක් දාගෙනමයි නේද හිටියෙ? රේඩියෝ එක එහෙම අහලා, ටීවී එක බලලා, පොතක් පතක් කියවලා හිටියත් වැඩි හරියක් ගතවුනේ ගෙදරින් එලියෙ මොකක්හරි සෙල්ලමක් කර කර. හැංගිමුත්තන්, වන් ටූ ත්‍රී බම්බල් පී (අපි කිව්වෙ මෙහෙමයි) අල්ලන සෙල්ලම්, ජිල් බෝල ගැහිලි …

Read More »
error: Alert: Content is protected !!