Wednesday , January 19 2022
Breaking News

Tag Archives: Hailee Steinfeld

Hawkeye [S01 : E06] Sinhala Subtitles | අවසානයද මේ… [සිංහල උපසිරැසි]

සීතල නත්තල ආසන්නයටම ඇවිත් තියෙන වෙලාවක මාර්වල් සිනමා විශ්වයේ අලුත්ම ලයිව් ඇක්ශන් වෙබ් සීරීස් එක වෙන Hawkeye කතා මාලාවේ පළවෙනි කතා සමයේ අවසන් කොටසයි මේ අරන් එන්නේ. කලින් කතා මාලාවලට තරම් හයිප් එකක් මුල ඉඳලම ලැබුණෙ නැති උනත් පළමු කොටසෙ ඉඳන්ම ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු වුනු දේවල් ඕනෑවටත් වඩා ලබා දෙන්න මේ …

Read More »

Hawkeye [S01 : E05] Sinhala Subtitles | රෝනින් [සිංහල උපසිරැසි]

Spiderman- No Way Home උණුසුම මධ්‍යයේ මේ අරන් එන්නේ Hawkeye සීරීස් එකේ පස්වෙනි කොටසයි. තව එක කොටසකින් මේ කතා මාලාව අවසන් වෙනවා. දෙවෙනි සීසන් එකක් ගැන තාම නිශ්චිත සඳහනක් නෑ. කොහොම හරි මතක ඇතිනේ කලින් කොටස. ක්ලින්ට් කේට්ගේ අම්මව හමුවෙනවා. එලෙනෝර් කියනවා ක්ලින්ට්ට කේට්ව මේ වැඩවලින් අයින් කරළ තියන්න කියලා. …

Read More »

Hawkeye [S01 : E04] Sinhala Subtitles | කේට් සමඟ නත්තල්… [සිංහල උපසිරැසි]

Hawkeye මිනි සීරීස් එකේ හතරවෙනි කොටසයි මේ ඔයාලා වෙනුවෙන් අරන් එන්නේ. කලින් කොටස බලපු අයට මතක ඇතිනේ මායා ක්ලින්ට් සහ කේට් දෙන්නව අරන් රෝනින් ගැන ප්‍රශ්න කරපු විදිහ. මායා මේ විදිහට පිස්සුවෙන් වගේ රෝනින් පස්සේ පන්වන්න හේතුව බ්ලිප් එක වුනු කාලෙදි රෝනින් මායාගේ මාමාව මරපු නිසා කියලා අපිට දැනගන්න ලැබුණා. …

Read More »

Arcane (2021-) [S01 : E09] Sinhala Subtitles | අවසානයද මේ? [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් ඔයාලට. ඔන්න එහෙනම් කොටස් නවයක් පුරාවට සබ් ගෙනාපු Arcane කතා මාලාවෙ අවසාන කොටසයි මේ. මේක අවසානයක් නෙවේ ආරම්භයක් කියන්නත් පුළුවන්. එකක් මේක දෙවන කතා සමයක් දක්වා දැනටමත් දීර්ග කර අවසන්, සහ අනික් කරුන මේ කොටස බලල ඉවර වෙද්දී ඔයාලට තේරෙයි. මෙච්චර දවසක් පිල්ටෝවර් සහ අන්ඩර්සිටි එක දේශපාලන මත …

Read More »

Arcane (2021-) [S01 : E08] Sinhala Subtitles | අහසයි පොළවයි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අන්තිම කොටසට කලින් කොටස තමයි මේ අරන් එන්නේ. මෙච්චර දවසක් වුන දේවල් මතකනේ. සාමයෙන් අන්ඩර්සිටි එකේ පාලනේ අරන් ගිය වැන්ඩර්ට මිනිස්සු විරුද්ධ වෙලා සිල්කො අන්ඩර්සිටි එකේ පාලනේ අතට ගන්නවා. ඒත් සිල්කොත් දැං ට්‍රැක් පයිනව කියලා අන්ඩර්සිටි එකේ අනික් උප කල්ලීන්ට තේරුම් යනවා. සිල්කො ජින්ක්ස් ගැන ඕනවාට වඩා ලැදිකමක් …

Read More »

Arcane (2021-) [S01 : E07] Sinhala Subtitles | ගැලවුම්කාර කොළුවා [සිංහල උපසිරැසි සමඟ]

මතකනේ කලින් කොටසෙ සිදුවුන දේවල්. ෆයර්ලයිට්ස් කල්ලිය ඇවිත් වයිව පැහැර ගන්නවා. හැබැයි හිතපු තරම් එයාල නරක අයත් නෙවේ. හැබැයි වයිට නංගිව මුන ගැහුන වෙලාවෙ මුන් එතෙන්ට පැනලා ඒක තනිකරම විනාශ කළා මතක ඇති. ඉතින් ආයෙත් නංගිව හමුවෙන්න වයිට අවස්තාවක් ලැබෙයිද? මේ කොටසෙදි වයි දැනගන්නවා ෆයර්ලයිට් කල්ලිය පිටිපස්සෙ ඉන්නෙ කවුද කියලා. …

Read More »

Arcane (2021-) [S01 : E06] Sinhala Subtitles | ෆයිර්ලයිට් කල්ලියේ ආගමනය [සිංහල උපසිරැසි සමඟ]

ෆයර්ලයිට් කල්ලිය මතකනේ. ඔවුන් සිල්කොගේ බඩු වලට පහර දෙනවා. හොල්මන් වගේ එකපාරට ඇවිත් එකපාරට නැති වෙලා යනවා. ඉතින් කවුද මේ එකපාරට මතුවුන ෆයර්ලයිට් කල්ලිය? මෙතෙක් කතාව මතක් කළොත් වයි හිරෙන් නිදහස් වෙලා අන්ඩර්සිටි එකට එනවා. එන්නෙ වෙනස්ම කෙනෙක් විදිහට. කාරණා කීපයක් ඔලුවෙ තියාගෙනයි මෙයා එන්නෙ. ඒ තමයි තමන්ගේ නංගිව හොයාගන්න …

Read More »

Arcane (2021-) [S01 : E05] Sinhala Subtitles | හැමෝටම ඕනෑ මගේ සතුරෙක් වීමට [සිංහල උපසිරැසි සමඟ]

මේ කොටසෙදි වයි නැවතත් කරලියට බහිනවා. ඒ එයාගෙ නැතිවුන නංගි පවුඩර්ව හොයා ගෙන. එදා වුන විනාශෙදි මෙයාලට වුන දේ මතකනේ. ඉතින් මේ වෙනකොට වයි ඉන්නේ ස්ටිල්වෝටර් හිර ගෙදර. ඒකෙන් එයාව බේර ගන්න ආවෙ කවුද කියල මතකනේ, ඔව් අලුතෙන් එන්ෆෝසර් නිලධාරියෙක් වුන තරුණ කේට්ලන් කිරමන්. වයි බේරගන්න ආපු හේතුව කියන්න ඕන්නෑනෙ. …

Read More »

Arcane (2021-) [S01 : E04] Sinhala Subtitles | අභිවෘද්ධිය දිනය [සිංහල උපසිරැසි සමඟ]

අභිවෘද්ධිය නගරය නොහොත් පිල්ටෝවර්. ඒ කියන්නේ දියුණු වීමේ නගරය, නවෝත්පාදන සොයා ගැනීමේ නගරය වගේ අර්ථයන් කැටි කරගත් නගරයක්. ඔන්න ඉතින් මේ කොටසෙදී එයාලගේ අවුරුද්දක් පාසා තියෙන ‘අභිවෘද්ධිය දිනය’ උදා වෙනවා. මේ පාර ඒ දවස ටිකක් වෙනස්, මොකද පිල්ටෝවර් වලට අවුරුදු 200 සම්පූර්ණ වෙන්නෙත් මේ දවසෙමයි. ඉතින් මේ වගේ විශේශ දවසක …

Read More »

Arcane (2021-) [S01 : E03] Sinhala Subtitles | වෙනසකට මුල පුරන්න දරුණු වැඩත් ඕන වෙනවා [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මං හිතනවා කට්ටියට මේ සීරිස් එක අල්ලලා යන්න ඇති කියලා. මතකනෙ ඉතින් වුන සිද්දි, හොරකමක් නිසා උන හදියක්. අන්ඩර්සිටි එක කනපිට ගැහුන ඒක නිසා. ඒ විතරක් නෙවේ ටොප්සයිඩ් අයට නොහිතපු විදිහේ බලාපොරොත්තුවක් ලැබුනා. ඒ තමයි හෙක්ස්ටෙක්. ඉතින් හෙක්ස්ටෙක් වල අනාගතේ කවුන්සිලේ අය කොහොම තීරණේ කරයිද? එහෙනම් අපි තුන් වෙනි …

Read More »

Arcane (2021-) [S01 : E02] Sinhala Subtitles | සමහර අභිරහස් නොවිසෙදෙන තරමට හොඳයි. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මං හිතනවා කට්ටිය කළින් එපිසෝඩ් එක බලන්න ඇති කියලා. බැලුවනම් තේරෙන්න ඇතිනේ කතාව කොහොමද කියල. ඉතින් මං මේ කොටස ගැන ටිකක් මතක් කරන්නම්, මේ කොටස නිකුත් උනේ නොවැම්බර් 7 වෙනිද, IMDb දර්ශකේ 9.0 අගයක් මේ කොටසට ගන්න හැකි වෙලා තියෙනවා. සහ අපි බලමු කතාව ගැන, මං කලින් කොටසෙ ඔයාලට …

Read More »

Arcane (2021-) [S01 : E01] Sinhala Subtitles | යුධපිටියට සාදරයෙන් පිළිගන්නවා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ පාර උපසිරැසි අරන් ආවෙ අලුතෙන්ම ආපු ඇනිමේශන් සීරිස් එකකට. ඇත්තටම ඇනිමේශන් සීරිස් එකකට සබ් කරන්න ආසාවක් තිබ්බා. හිතන් හිටියේ ඇනිම් එකක් ගේන්න, ඒත් නිකන් ටොප් රේටඩ් ඇනිමේශන් සීරිස් එකක් හොයද්දි දැක්කා ආකේන් කියල සීරිස් එකක් බලද්දි IMDb රේට් එක 9.4ක්. එහෙම වෙලත් සීරිස් එක ගැන වැඩි කතා …

Read More »

Hawkeye [S01 : E03] Sinhala Subtitles | එකෝ [සිංහල උපසිරැසි]

මෙන්න එහෙනම් මාවල් සිනමා විශ්වයේ අලුත්ම මිනි සීරීස් එකේ තුන්වෙනි කොටසත් උණු උණුවේ අරන් එනවා. මේ වෙද්දී නිකුත් වෙලා තියෙන කොටස් තුනත් එක්ක සම්පූර්ණ කතා මාලාව 8.1 ක අගයක් ලැබිල තියෙනවා. ඒ වගේම තව කොටස් තුනකුත් හැම බදාදාවකම Disney+ තුළින් නිකුත් වීමට නියමිතයි. අපි පොඩ්ඩක් කලින් කොටස ගැන මතක් කරගෙන …

Read More »

Hawkeye [S01 : E02] Sinhala Subtitles | සැඟවීම හොඳම විසඳුම නෙවෙයි… [සිංහල උපසිරැසි]

Hawkeye කතා මාලාවේ දෙවෙනි කොටසයි මේ අරගෙන එන්නේ. හිතුවට වඩා සෑහෙන හොද ආරම්ඹයක් වගේම ප්‍රේක්ෂක ආදරයකුත් කතා මාලාව වෙතට අරගන්න මුල් කොටස් දෙක සමත් වුණා. මේ විදිහට මුල් කොටස් දෙකම එකම දවසෙ නිකුත් කිරීම Disney+ ලා ගත්ත හොඳ තීරණයක් කියන්න පුලුවන්. කොහොම හරි සාමත් සහතික කරලා නැති වූනාට පෝස්ට් ක්‍රෙඩිට් …

Read More »

Hawkeye [S01 : E01] Sinhala Subtitles | රෝනන්ගේ පුනරාගමනය [සිංහල උපසිරැසි]

ආපු දවසෙම උණු උණුවෙ මේ අරගෙන එන්නේ Marvel ෆෑන්ස්ලා එනකන් මග බලාගෙන හිටපු අලුත්ම MCU වෙබ් සීරිස් එක. MCU තුළින් මේ විදිහට Hawkeye පාදක කරගෙන සීරීස් එකක් නිර්මානය වෙනවා. ඉතිං Hawkeye චරිතයට සෝලෝ සීරීස් එකක් ලැබෙන්නත් Phase හතරක්ම ගතවුණා. කොහොම හරි සෝලෝ කිවුවට මේ සීරීස් එකට ක්ලින්ට් බාර්ටන්ට අමතරව තවත් …

Read More »

Spider-Man: Into the Spider-Verse (2018) Sinhala Subtitles | පවුලක් නිසා ඇති කල විනාශය. [සිංහල උපසිරැසි සමඟ]

2018 වසරේ නම් සෝනි සමාගම දෙයක් ඔප්පු කලා. ඒ තමයි එයාලටත් ෆ්ලොප් නොවී හොද නිර්මාණ බිහි කරන්න පුලුවන් කියලා. මතකනේ දහසකුත් බාධාක මැද්දේ Venom (2018) චිත්‍රපටය නිකුත් කරලා ලබපු සාර්ථකත්වය. කියන්න සතුටුයි සිනමැටික් යුනිවර්ස් එකේ අය එයාලා ලග තියෙන චරිත පාවිච්චි කරලා අලුත් නිර්මාණ එලි දක්වද්දී සෝනි සමාගම පුලුවන් විදිහට එයාලා ලග …

Read More »

Bumblebee (2018) with Sinhala Subtitles | ඔටෝබෝට් B-127 [සිංහල උපසිරැසි සමඟ]

මේ 1987 වසරයි. චාලි කියන්නේ තාත්තා එක්ක ගොඩක් සමීපව හිටපු දක්ෂ කිමිදුම් කාරිනියක්. නමුත් ඇය එතරම් ආදරය කල තම පියා ඇගෙන් වෙන් වෙලා මේ ලෝකය හැර ගිහින්. නමුත් චාලි තවමත් ඇය ආදරය කල තමන්ගේ තාත්තගේ සිහිවටන මතක එක්ක දුකින් කල් ගෙවනවා. ඇයගේ එකම හීනය තමයි තාත්තා එක්ක එකතු වෙලා හදපු …

Read More »

Romeo & Juliet (2013) Sinhala Subtitles | එදිරිවාදිකම් පැරදවූ අමරණීය ආදර අන්දරය… [සිංහල උපසිරැසි සමඟ]

මෙවර ඔබ වෙත ගෙන එන්නේ සුන්දර ආදර කතාවක්. මේ 2013 වසරේ දී තිරගත වුණු, Carlo Carlei විසින් ඉතා විචිත්‍රවත් ලෙස අධ්‍යක්ෂණය කෙරුණු Romeo and Juliet (2013) චිත්‍රපටය යි. විලියම් ශේක්ස්පියර්ගේ සුප්‍රකට රෝමියෝ ජුලියට් ශෝකාන්තය පාදක කරගෙන මේ සඳහා තිරපිටපත රචනා කරනු ලැබුවේ Julian Fellowes විසින්. පරම්පරා ගණනාවක් තිස්සේ එකිනෙකා සමඟ …

Read More »

The Edge of Seventeen (2016) with Sinhala Subtitles | පිං මදි ද දන්නේ නෑ…. කරුමය ද දන්නේ නෑ…. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ… ඔන්න මම ෆිලුමක් අරගෙන ආවා. ඇත්තටම මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ.  ඒතමයි මේක අරගෙන එන්න මෙච්චර පරක්කු උණු එක ගැන. ඇත්තටම මේ ෆිලුම තිරගත උනේ 2016 නොවැම්බර් මාසේ. හැබැයි ඒ කාලෙම පිටපතක් එලියට ආවේ නැහැ, ඒ වගේම පිටපතක් ආවේ ජනවාරි අන්තිම සතියේ වගේ. ඉතින් ඇත්තටම මාස 2ක් විතර පරක්කු …

Read More »

The Keeping Room (2014) with Sinhala Subtitles | දිරිය කතුන්…. [සිංහල උපසිරැසි සමඟ]

ඇමරිකානු ඉතිහාසයේ බොහොම දුක්බර කාලයක් තුල වුන අප්‍රසන්න සිදුවීම් දාමයක් අලලා තමයි මේ ගෙන්න හදන චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. 1861 එක්සත් ජනපදය හා ඒකාබද්ධ ජනපදය ලෙස ඇමරිකාව දෙකට බෙදිලා ආරම්භ වුන මේ යුද්ධය වෙනුවෙන් සියලුම පවුල්වල වගේ පිරිමි අනිවාර්යය සේවයට වාර්තා කිරීම සිද්ධ වුනා. මේ නිසාවෙන් ගෙවල් කාන්තා පාර්ශවයට තනියම …

Read More »
error: Alert: Content is protected !!