Sunday , September 20 2020
Breaking News

Tag Archives: Haley Bennett

The Devil All the Time (2020) Sinhala Subtitles | පරතෙරක් නොමැති අන්ධ භක්තිය [සිංහල උපසිරසි සමඟ]

THE DEVIL ALL THE TIME කියන්නෙ නෙට්ෆ්ලික්ස්ලාගෙ අලුත්ම සිනමා සිත්තම. ඉතින් Tom Holland, Robert Pattinson ප්‍රධාන චරිත නිරූපණය කරන මේ දැවැන්ත සිනමාපටය නෙට්ෆ්ලික්ස් ඔස්සේ විකාශය උනේ පහුගිය සැප්තැම්බර් 16වැනිදා. මේ දෙපළ හැරුණු කොට තවත් සුපිරි නළුනිලි කැළක්, එනම් Bill Skarsgård, කැප්ටන් ඇමෙරිකා චිත්‍රපට පෙලේ බකිගෙ චරිතය රග දැක්වූ Sebastian Stan, …

Read More »

The Hole (2009) with sinhala subtitles | අභිරහස් කුහරය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං දෙයියනේ කියලා හොරර් & ත්‍රිලර් මූවි එකක් ගෙනාවා. මේක නම් 2009 ආව එකක්. ගොඩ කාලෙකට කලින් තමයි මේ උපසිරැසිය ගේන්න හිතාගත්තේ, ඒත් බැරිවුනා. මට දැන් ඇත්තටම මුකුත් කියන්න වැඩි වෙලාවක් නෑ, අපි විස්තරේට බහිමුකෝ… ඩේන් හා ලූකාස් කියන සහෝදරයෝ දෙන්නා අළුතෙන් ගෙදරකට යනවා. එයාලට යාළුවෙක් මුණ ගැහෙනවා ජූලි …

Read More »

The Girl on the Train (2016) with Sinhala Subtitles | උන්මත්තකාවියකගේ සංග්‍රාමය [සිංහල උපසිරැසි සමග]

යුවතියකි ඈ.. බීමතින් දිනපතා දුම්රියෙන් යනෙනා.. කවුළුවෙන් පෙනෙනා රූමතියකට ලොබ කම් කරනා අහිමි අතීතය සිහිකරමින් හූල්ලනා නැත කිසිවෙක් ඈ හට ආදරේ නැත කිසිවෙකු ඇය තැකුවේ දිනකි එය අමුතුම.. දුම්රියෙන් දකිනා රූමතිය ඇගේ ජීවිතයම නිරයක් කළ…!! යුවතියකි ඈ.. කලකට පෙර අනියම් බිරියයි දැන් ඇය ඔහුගෙම බිරියයි සතුටින් ඉතිරුණු කැදැල්ලක් නැත කිසිවෙකුගේ …

Read More »

A Kind of Murder (2016) with Sinhala Subtitles | කවුද මිනීමරුවා? [සිංහල උපසිරසි සමඟ]

The Conjuring හා Insidious චිත්‍රපටිවලින් හොල්මන් අල්ලන්නෙක්. Fargo රූපවාහිනී කථා මාලොවේ පොලිස් නිලධාරියෙක් සහ මෙම කථාවේ බිරිද ඝාතනයේ සැක කරුවෙක්. ඔහු නමින්  Patrick Wilson මොහුගේ තවත් සලරුවක් තමයි අද අරන් ආවේ. IMDB 5.2 අගයක් ලබාගෙන තිබෙන මේ සලරුව Drama, Thriller ඝනයට වර්ග කරනවා. ස්ටැක්හවුස් කියන්නේ ගෘහ නිර්මාණ ශිල්පියෙක් සහ ලේඛකයෙක්.  සහ …

Read More »

The Magnificent Seven (2016) With Sinhala Subtitles | විශිෂ්ඨ හත් දෙනාගේ කල්ලිය [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම පටන් ගන්න වෙන්නෙ සමා වෙන්න කියලා. මොකද මේක දෙන්න සෑහෙන්න පරක්කු වෙච්ච එකට. හසන්ත වික්‍රමරත්න සහෝදරයගෙ උදව්ව තිබ්බෙ නැත්තන් තව පරක්කු වෙනවා. කොහොම හරි බස් එකේ යන එන ගමනුත් කොටලා ඔන්න ඉවර කරා. මේක ගැන දැන් කවුරුත් දන්නව ඇති කියලා හිතනවා. සබ පරක්කු නිසා ගොඩක් අය දැන් බලලත් ඇති. …

Read More »

Hardcore Henry (2015) with Sinhala Subtitles | නැවත පණ ලද හෙන්රි…. (18+) [සිංහල උපසිරැසි සමඟ]

මේ සුදානම වෙනස්ම විදිහක චිත්‍රපටියක් ඔබ වෙත අරගෙන එන්න. මේක චිත්‍රපටයක් කිව්වට පරිගණක ක්‍රීඩාවක හැඟීම තමයි කතාව පුරාවට තියෙන්නේ. ඒකට හේතුව වෙන්නේ මේක First-person perspective එකෙන් තමයි රූපගත කරලා තියෙන්නේ. කෙටියෙන් කියනවා නම් අපිට කතාව ඇතුලේ කතා නායකයා පෙන්නේ නැහැ නමුත් ඔහුගේ ඇස් දෙකෙන් තමයි අපි ලෝකය දකින්නේ. හරියට අර …

Read More »

Fathers and Daughters (2015) with Sinhala Subtitles | පියවරු සහ දූවරු [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. කාලෙකට පස්සෙ උපසිරසියක් අරන් එන්න අවස්ථාව ලැබුනා. අධ්‍යාපන කටයුතු එක්ක ටිකක් අපහසු වුනා. ඒකයි මේ උපසිරසියත් පරක්කුවට හේතුව. අද අරන් ආවෙ drama වර්ගීකරණයට අයත් වෙන චිත්‍රපටියත්. Fathers and Daughters (2015). අධ්‍යක්ෂණය Gabriele Muccino ගෙ. රංගනයෙන් දායක වෙන්නෙ‍ෙ Russell Crowe ජේක් ඩේවිස් චරිතයට, Amanda Seyfried කේටි විදියටත්, Kylie Rogers …

Read More »

After The Fall (2014) | තුවක්කුවෙන් සල්ලි හොයමු…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ දමිළ චිත්‍රපටි දෙකකට පස්සේ ආයිමත් අළුත් ඉංග්‍රීසි චිත්‍රපටියක් ඇරන් ආවා, සමීර සහෝට ස්තුති වෙන්න. AfterThe Fall. ටිකක් වෙනස් කතාවක්. හදිසියේම රස්සාව නැතුව ගියොත් මොන තරම් ප්‍රශ්ණයක් වෙයිද? පවුලක් නඩත්තු කරන කෙනෙක් නම් ලොකු අමාරුවක වැටෙන්නේ. ස්කැන්ලන් මහත්තයාගේ රස්සාවත් චිත්‍රපටිය පටන් ගනිද්දීම නැතිවෙනවා. බිරිඳයි ළමයි දෙන්නයි එක්ක එයා තනිවෙනවා. මෙහෙම …

Read More »
error: Alert: Content is protected !!