Tuesday , November 24 2020
Breaking News

Tag Archives: Haley Lu Richardson

Five Feet Apart (2019) Sinhala Subtitles | අඩි පහක දුරින් හිද… [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න 2019 වසරට නිකුත් වෙච්ච තවත් සිනමාපටයක් අරගෙන ආවා. මේක මම බාර අරගෙන හිටිය එකක් නම් නෙවෙයි. ඒත් ඉතිං මේකට සබ් කරන්න තිබුණු ආසාව නිසාම මම මේක බාරගත්තා. මේක ප්‍රේමාන්විත චිත්‍රපටයක් වුනත් ලිපියෙ පටන් ගැන්ම වෙනස් නේද? මොකද ඔයාලට හිතෙනවා ඇති වැදගත් ආදරණිය චිතරපටයක් නම් ඇයි ආදාරේ ගැන ලොකු …

Read More »

Split (2016) with Sinhala Subtitles | මිනිස් මනසක අරක්ගත් අති බිහිසුණු මෘගයා [සිංහල උපසිරැසි සමඟ]

මිනිසා කියන්නෙ හරිම පුදුමාකාර නිර්මාණයක්. අපේ පැරණි කටවහරක් තියෙනවා, මිනිසා කියන්නෙ කාලා බලලාවත් තේරුම් ගන්න බැරි සත්වයෙක් කියලා. ඒකට ප්‍රධානතම හේතුව තමයි, මේ මොහොතකට කලින් ඉන්න මිනිසා නෙමෙයි තවත් මොහොතකින් ඉන්නෙ. මම මෙහෙම කියන්නම්. සමහරවිට අපිට කේන්ති ගියාම අපි කියනවා, “මගේ යකා අවුස්සගන්න එපා” කියලා. ඔබ මොහොතකට හෝ හිතුවද ඇයි …

Read More »

The Edge of Seventeen (2016) with Sinhala Subtitles | පිං මදි ද දන්නේ නෑ…. කරුමය ද දන්නේ නෑ…. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ… ඔන්න මම ෆිලුමක් අරගෙන ආවා. ඇත්තටම මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ.  ඒතමයි මේක අරගෙන එන්න මෙච්චර පරක්කු උණු එක ගැන. ඇත්තටම මේ ෆිලුම තිරගත උනේ 2016 නොවැම්බර් මාසේ. හැබැයි ඒ කාලෙම පිටපතක් එලියට ආවේ නැහැ, ඒ වගේම පිටපතක් ආවේ ජනවාරි අන්තිම සතියේ වගේ. ඉතින් ඇත්තටම මාස 2ක් විතර පරක්කු …

Read More »

The Last Survivors (2014) with Sinhala Subtitles | ලෝකය වියළි ගියොත්… [සිංහල උපසිරසි සමඟ]

හොඳයි යාලුවනේ මේ මගේ තෙවන උපසිරැසිය. මේ වැඩෙත් කරන්න කරන්න අසා හිතෙන වැඩක්. ඉතින් මොන වැඩේ තිබුනත් මේකට වෙලාව හොයා ගන්නවා. මේ film එක ගැන කතා කලොත් කියවෙන්නේ ඉදිරි අනාගතයේදී වෙන්න පුළුවන් දෙයක්ද කියලත් හිතෙනවා. අනාගතයේ දී යම් යම් හේතු නිසා වහින එක නතර වෙනවා. මුල් කාලයේදී කට්ටිය ජලය බෙදා …

Read More »
error: Alert: Content is protected !!