Thursday , May 19 2022
Breaking News

Tag Archives: Halo

Halo [S01 : E08] Sinhala Subtitles | සෙඩ් ප්‍රොටොකෝල් [සිංහල උපසිරසි]

එහෙනම් ටිකක් පමා වෙලා මං අටවෙනි කොටසත් අරගෙන ආවා. මේ එපියට නම් 7.2 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. මොකද සුපුරුදු පරිදි අද එපියේ මාස්ටර් චීෆ් ඉන්නවා. මේ එපිසෝඩ් එකේ නම Allegiance. පසුගිය කොටසින්… කලින් එපියම වෙන් වෙලා තිබ්බේ ක්වාන් හාට. එයාගේ පවුල සහ මැඩ්‍රිගල් අතරේ තියෙන සම්බන්දකම ඒ එපියෙන් අපිට …

Read More »

Halo [S01 : E07] Sinhala Subtitles | මැඩ්‍රිගල් වල ආරක්ෂකයෝ [සිංහල උපසිරසි]

එහෙනම් මං හත් වෙනි කොටසත් අරගෙන ආවා. අද එපියට 3.8 ක් වගේ බොහොම අඩු IMDB අගයක් තමා ලැබෙන්නේ. ඒකට හේතුව මං පැහැදිලි කරන්නම්. අද කොටසේ නම Inheritanc. පසුගිය කොටසින්… කලින් කොටසෙදි අපි දැක්කා ස්පාටන් වැඩසටහනේ මූලාරම්භය එහෙම නැත්තම් ජෝන් ඇතුලු අනෙකුත් ස්පාටන්ලගේ ලමා කාලය ඩොක්ට හෝල්සි හොරකම් කරපු විදිහ. ජෝන් …

Read More »

Halo [S01 : E06] Sinhala Subtitles | පැහැරගැනීමක සුලමුල [සිංහල උපසිරසි]

එහෙනම් මම අද පරක්කු වෙලා හයවෙනි එපියත් අරගෙන ආවා.අද එපියට 8.1 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. අද එපියේ නම Solace. පසුගිය කොටසින්… කලින් කොටසෙදි අපිට දකින්න ලැබුනා කවනන්ට්ලා දෙවෙනි පුරාවස්තුව අරං පැනලා ගියපු හැටි. ඒ වගේම මාස්ටර් චීෆ්ගේ දරුණු පැතිකඩක් අපිට දකින්න ලැබුනා. UNSC එක සහ කවනන්ට්ලා අතරේ දරුණු සටනක් …

Read More »

Halo [S01 : E05] Sinhala Subtitles | කවනන්ට් ප්‍රහාරය අභියස [සිංහල උපසිරසි]

එහෙනම් කිව්වා වගේම පස් වෙනි එපිය නිකුත් වෙලා දවසකට පස්සේ මට සබ් එක ඉවරකරගන්න පුලුවන් උනා. අද එපිය හරිම උද්වේගකරයි. අද එපියේ නම Reckoning. මේ වෙනකොට මේ එපියට 8.5 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. ඒනම් කලින් සතියේ දේවල් මතක් කරගමු. පසුගිය කොටසින්… කලින් කොටසෙදි අපි දැක්කා මාස්ටර් චීෆ් ඩොක්ට හෝල්සියි …

Read More »

Halo [S01 : E04] Sinhala Subtitles | පැරැණි මතකයන් [සිංහල උපසිරසි]

එහෙනම් පරක්කු වෙලා මම අද හේලෝ කතාමාලාවේ හතරවෙනි කොටසත් අරගෙන ආවා. කතාව නම් හොදට ගලාගෙන යනවා. අද එපිය ගැන කියනවනම් අද කොටසේ නම Homecoming. අද කොටසට 6.6 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. පසුගිය කොටසින්…. කලින් කොටසෙදි අපි දැක්කා යන්ත්‍රයක් වගේ හැසිරුනු මාස්ටර් චීෆ් තමන්ගේ හෝමෝන පැලට් එක ගලවලා අයින් කරගන්නවා. …

Read More »

Halo [S01 : E03] Sinhala Subtitles | කෝටානා [සිංහල උපසිරසි]

එහෙනම් මම කියපු විදිහටම තුන් වෙනි කොටසත් අරගෙන ආවා. හැමෝම වගේ බලාගෙන හිටපු තවත් එක චරිතයක සම්ප්‍රාප්ත වීම මේ එපියෙන් සිද්ද වෙනවා. ඒ වෙන කවුරුවත් නෙමෙයි…කෝටානා….අද කොටසේ නම Emergence.. මේ එපියට 7.7 ක IMDB අගයක් ලැබෙනවා. විශේශම දේ තමා ගේම් එකේදී කෝටානට හඩකවන නිලියම මේ සීරියස් එකටත් හඩකවන්න එකතු වෙලා …

Read More »

Halo [S01 : E02] Sinhala Subtitles | ආශිර්වාද ලත් තැනැත්තා [සිංහල උපසිරසි]

එහෙනම් මං දෙවෙනි එපියත් අරං ආවා. පලවෙනි එපියෙදි ඔයාලට මාස්ටර් චීෆ්ගේ මූන බලාගන්න පුලුවන් කම ලැබුනා. සමහරු හිතපු නැති විදිහේ පෙනුමක් මාස්ටර් චීෆ්ට තිබ්බා වෙන්න පුලුවන්. කොහොමවුනත් මේ එපියට 7.0 ක IMDb අගයක් ලැබිලා තියෙනවා. තුන් වෙනි එපියත් මේ වෙනකොටත් paramount+ හරහා විකාශය වෙලා තියෙන්නේ. තුන් වෙනි එපියේ සබ් එකත් …

Read More »

Halo [S01 : E01] Sinhala Subtitles | මාස්ටර් චීෆ් [සිංහල උපසිරසි]

එකෙනම් පමා වෙලා අද මං මේ අරගෙන එන්නේ ගේම් ගහන ගොඩ දෙනෙක් බලාපොරොත්තු උන Halo ටීවී සීරිස් එක. ගේම් එක ගහපු අය නම් දන්නවා ඇති මේක පිටසක්වල ජීවීන්ගේ සංවිධානයකට එරෙහිව ගෙනියන යුද්ධයක් පාදක කරගෙන තමා මේ Halo ගේම් එක නිර්මාණය වෙලා තියෙන්නේ. සීරියස් එකත් ගේම් එකට වඩා පොඩ්ඩක් වෙනස් පැතිකඩකට …

Read More »
error: Alert: Content is protected !!