Saturday , September 19 2020
Breaking News

Tag Archives: Hamzeh Okab

Jinn (2019) [S01 : E05] Sinhala Subtitles | ප්‍රාර්ථනා කරන දේ ගැන ප්‍රවේශම් වෙන්න..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්..! ඉතිං ඔන්න නෙට්ෆ්ලික්ස් තවත් කතා මාලාවක අවසානය සනිටුහන් කරන්න තමයි මේ සූදානම් වෙන්නෙ. මෙතෙක් කතා මාලාව පුරා රැඳී හිටපු හැම කෙනෙකුටම බොහොම ස්තූතියි! ඒ වගේම දෙවැනි කතා මාලාවකට පූර්විකා විවර කරල තමයි මේ කතා මාලාව අවසන් වෙන්නෙ. ඒත් ඉතිං තාමනම් එහෙම දෙවැනි කතා මාලාවක් නිකුත් කරන දවසක් ගැන ඔවුන් …

Read More »

Jinn (2019) [S01 : E04] Sinhala Subtitles | ජින් දඩයක්කරුවෝ..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්..! මේ අරගෙන එන්නෙ ජින් කතා මාලාවෙ අවසාන කතාංගයට පෙර කතාංගය. ඉතිං කලින් කොටස බැලුවනම් දැන් දන්නවනෙ වේරට කරන්න පුළුවන් වැඩ. ඒ වගේම යසීන් වැඩි වැඩියෙන් වේරා මත පදනම් වෙන්න අරගෙන. මීරා වෙනුවෙන් දාපු සාදයේදි ලෙයිලගෙ සැබෑ ස්වරූපය හෙළි වුණා. ඒ අනුව ඇය තව එක ජින් කෙනෙක්. ඒ වගේම වේරා …

Read More »

Jinn (2019) [S01 : E03] Sinhala Subtitles | කැඳවුම්කරුවන්..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්..! ඔන්න අරගෙන ආව ජින් කතා මාලාවේ තුන්වැනි කතාංගය. ඉතිං දැන් පේනව ඇතිනේ කතාව ගලාගෙන යන්නෙ කොතනටද කියල. කලින් කතාංගය ඇතුළෙදි අපි දැක්ක කෙරොස් ඇවිල්ල මීරාට ඒත්තු ගැන්නුව යම් කෙනෙක් ජින්වරු කැඳවනව කියල. මේ කැඳවීම නිසා ඒ කෙනාගෙ අභිප්‍රායන් අනුව මිනිස්සුන්ට හානි වෙනව කියල. ඉතිං කෙරොස් ජින් එක්ක එකතුවෙලා උත්සාහ …

Read More »

Jinn (2019) [S01 : E02] Sinhala Subtitles | මැජික් වැලි..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්..! ඉතිං පළවෙනි කතාංගය බැලුවනම් දැන් දන්නව ඇතිනේ මොකද්ද වුණේ කියල. කට්ටිය විහිළුවක් විදියට දැක්කට ජින්ගේ ආමන්ත්‍රණයකට කවුරුහරි කෙනෙක් පිළිතුරු දීල. මේ හේතුව නිසා තාරික්ට ජීවිතේ පවා අහිමි වුණා. ඒ අතරෙ නසාර් තමන්ගෙම අතින් බෙල්ල කපා ගත්ත. මේ සිදුවීම නිසා කට්ටිය සෑහෙන ව්‍යාකූල වෙලා ඉන්නෙ. මිස් ඕලා විශ්වාසයෙන් එක්කරගෙන ගියපු …

Read More »

Jinn (2019) [S01 : E01] Sinhala Subtitles | යක්ෂ ජින්ගේ ආමන්ත්‍රණය..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! හැමදාම ඉංග්‍රීසි කතා මාලා අරගෙන ආපු මම, ඔන්න මේ වතාවෙ අරගෙන ආව නෙට්ෆිලික්ස්ල මුදා හැරපු පළමුවැනි අරාබි කතා මාලාව. දන්නවනෙ ඉතිං නෙට්ෆ්ලික්ස් කියන්නෙ වේගයෙන් ලෝක සිනමාව වගේම, රූපවාහිනී මාලා කතා නාටක පවා ග්‍රහණය කරගත්ත ආයතනයක්. මේ වෙනකොට ඉන්දියානු රූපවාහිනී මාලා කතා නාටක සියල්ලම පාහේ නෙට්ෆිලික්ස්කරණය වෙමින් පවතිනව. බයිස්කෝප් …

Read More »
error: Alert: Content is protected !!