Tuesday , September 29 2020
Breaking News

Tag Archives: Han Suk-Kyu

Secret Door [E24] with Sinhala Subtitles| බලාපොරොත්තු නැති කරගන්න එපා. [සිංහල උපසිරැසි සමඟ]

මේ තමා කතාවෙ අවසාන කොටස. ඉතිහාස කතාව දන්න හැම කෙනෙක්ම දන්නවනේ අවසානයේ සාඩෝ කුමාරයා මිය යන බව. ඒත් ඒ මිය යන්නේ රජතුමා මරා දැමීමට උත්සාහ කිරීම නිසාද නැත්නම් වෙන හේතුවක් නිසාද කියලා මේ කොටසින් දකින්ඩ පුලුවන්. සාඩෝ කුමාරයා කැරළිකරුවන් නිර්මාණය කළ නිසා ඔහුව මරා දමන්න කියලා පැරණි අධ්‍යන අංශෙ සාමාජිකයෝ …

Read More »

Secret Door [E23] with Sinhala Subtitles| පෞද්ගලික ධනය සහ කැරළිකරුවෝ. [සිංහල උපසිරැසි සමඟ]

කුමාරයා කැරළ්ලකට සැරසෙනවා කියලා හොන් ගයිහී සහ පැරණි අධ්‍යන අංශය රජතුමාගෙ හිතේ සැකයක් ඇති කෙරුවනේ. ඉතිං රජතුමාගෙ අණ මත හොන්ගයි හී ඇතුළු පිරිස පාඨශාලාවට පහර දෙනවා. මේ පහර දීම නිසා පාඨශාලාවේ දක්ශම ශිෂ්‍යයා ජැන් දොන්කිව මැරෙනවා. ඒ විතරක් නෙමේ ඒකට උදවු කරපු හැම දෙනෙක්වම අත්තඩංගුවටත් ගන්නවා. ඒත් කුමාරයා ඒ අය …

Read More »

Secret Door [E22] with Sinhala Subtitles| හැම කෙනෙක්ටම විවෘත පාඨශාලාවක්. [සිංහල උපසිරැසි සමඟ]

කුමාරයා අළුතින් ඇති කරපු පාසල පවත්වගෙන යන්නෙ කුමාරයා විසින් ලබා දෙන එතුමගේ ධන පරිත්‍යාගයෙන්. ඒකෙ ඉගැන්වීමේ කටයුතු කරන්නෙ පිටුවහල් කල චාරිත්‍ර භාර අමාත්‍ය ලී ජොන්ග්සුන්. ඉතිං පස්සෙ මින් වූසෙඔබ්ගෙ පියා මින් බේක් සැන්ග්වත් මේ පාසලට සම්බන්ධ කරගන්න කුමාරයා කටයුතු කරනවා. කුමාරයව ඉවත් කරගන්ඩ දඟලන පැරණි අධ්‍යන අංශෙ සාමාජිකයින්ට කුමාරයගෙ පෞද්ගලික ධනයට …

Read More »

Secret Door [E21] with Sinhala Subtitles| නව අගමෙහෙසියක් සහ අළුත් ගැටළුවක්. [සිංහල උපසිරැසි සමඟ]

කුමරිය බලාපොරොත්තු වුණ තරුණියම අගමෙහෙසියගේ තනතුරට පත් වෙනවා. ඉතිං රාජකීය විවාහ මංගල්‍යයේ පෙරහැර අතරතුරදි රජතුමාව ඝාතනය කරන්න නා චුල් ජූ බලාපොරොත්තු වෙනවා. ඒත් ඒ උත්සාහය ගැන හොන් ගයිහී දැන ගන්නවා. හොන්ගයිහී ඒ ගැන දැන ගත්ත බවත් නා චුල්ජු රජු මරන්නට හදන බවත් කුමාරයත් දැන ගන්නවා. කුමාරයා නා චුල්ජූව වහාම නගරයෙන් …

Read More »

Secret Door [E20] with Sinhala Subtitles| අළුත් පණිවුඩ පාලිකාව. [සිංහල උපසිරැසි සමඟ]

සාමාන්‍ය වැසියන්ගෙ නිලධාරී කබා නැවත ලබා ගන්න කුමාරයට සිද්ධ වුණා. මේ රාජ්‍ය පරීක්ශණයෙ ගැටළුව නිසා පැරණි අධ්‍යන අංශය කුමාරයව ඉවත් කළ යුතුයි කියන තැනට එනවා. ඉතිං ඒ නිසා එයාලා ඒකට හේතුවක් හොයනවා. එයාලට ජිදම් මාළිගයේ ඉන්නවා කියලා මූන් උප බිසවගෙන් තොරතුරක් ලැබෙනවා. රජතුමත් කුමාරයව ඉවත් කරන්න කටයුතු නොකළත් එහෙම කරන්ඩ …

Read More »

Secret Door [E19] with Sinhala Subtitles| මා ඔබ සමඟ උමතු වන්නට සූදානම්. [සිංහල උපසිරැසි සමඟ]

කුමාරයගෙ අදහසේ හැටියට පරීක්ශණය කරගෙන යන්ඩ රජතුමත් පැරණි අධ්‍යන අංශයත් එකඟ වෙන්නෙ නෑ. ඒත් සෑහෙන ගැටුමක් ඇති කරගෙන විභාගය පවත්වනවා. පරීක්ශණය සමත් අයගෙන් බාගෙට බාගයක් සාමාන්‍ය වැසියෝ. පැරණි අධ්‍යන අංශ සාමාජිකයින්ගේ දරුවෝ දෙන්නයි සමත් වෙන්නෙ. පාලක ජැන්ග් ගෙ සහෝදරයා තමයි හොඳම පිළිතුර ලිව්වට සම්මාන ලබන්නෙ. මේ වැඩ නිසා ආචාර ධර්ම ආමාත්‍යතුමාව …

Read More »

Secret Door [E18] with Sinhala Subtitles| හඹා යා නොහැකි සිහිනය. [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කොටසෙ පාලක ජැන්ගෙ ගෙ සහෝදරයා විභාග වංචාවකට අහු වෙලා හිර ගත වෙලා හිටිය කියලා මතක ඇතිනේ. ඉතිං කුමාරයා ඒකෙන් ජැන් දොන්කිව ගලව ගත්තා විභාගය සුදුසුකම් පුලුල් කරලා. ඉතිං ඒකට රජතුමාට හොඳටම තරහා ගියානේ. රජාතුමාගෙ අදහස ඒකෙන් සමාජ පදනම බිඳ වැටෙනවා කියලනේ. ඒ වගේම පැරණි අධ්‍යන අංශයෙ අදහසත් ඒකයි. ඉතිං රජතුමා …

Read More »

Secret Door [E17] with Sinhala Subtitles| විභාග වංචාව. [සිංහල උපසිරැසි සමඟ]

කිම් තේක්ට ප්‍රධාන අමාත්‍ය ධූරය නැතුව යනවා. ජිදම් මාළිගයේ ජීවත් වෙන ගමන් මාළිගයේ තොරතුරු නා චුල් ජූට ලබා දෙනවා. නා චුල් ජූ දැන් වෙනත් නමකින් පෙනී සිටින වෙළඳ ප්‍රධානියෙක්. ඔහු “ම්යොන්ග් සා” කියලා සංවිධානයක් ඇති කරගන්නවා රජු සහ කුමාරයව විනාද කරන අදහසින්. නා චුල් ජූට තොරතුරු දෙන්න ගිහින් තව ටිකෙන් …

Read More »

Secret Door [E16] with Sinhala Subtitles| නරක් වුණ ජින්සෙන් සහ කිම් තේක්. [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය සතියේ දැක්කනේ කුමාරයා චීන දූතයින්ට ජින්සෙන් තෑග්ගට දෙන්ඩ ගිහින් වුණ වැඩේ. ඒකෙන් තරහ වුණ චීන දූතයින්ව නවත්ත ගන්න කුමාරයට ඒ අය ඉදිරියේ දණින් වැටෙන්ඩ වෙනවා. ඒක ලොකු ප්‍රශ්නයක් ඇති කරනවා. මොකද ඒකෙන් චෝසන් රාජ්‍යයේ කීර්තියට පහරක් වැදුනා කියලා. රජතුමා හිතපු හැටියටම කුමාරයගෙ කීර්තියට ඒකෙන් කැළලක් වුණා. ඒත් කුමාරයගෙ වාසනාවකට …

Read More »

Secret Door [E15] with Sinhala Subtitles| අපූරු ගුරුතුමා. [සිංහල උපසිරැසි සමඟ]

මතකනේ පහුගිය කොටසෙදි කුමාරයට ජිදම්ව හමුවුණා කියලා. ඒ ගැන කුමාරයගෙ නව ගුරුවරයා කිම් තේක්ගෙ මුණුබුරාට සැක ඇති වුණා කියලත්. ඒ වගේම කිම් තේක් ගුරුවරයා කරගත්තු එක ගැන රජතුමාගෙ හිත නරක් වුණා කියලත් මතකනේ. ඉතිං මේ වතාවෙ රජතුමා කුමාරයට නැවත දේශපාලනයට එන්ඩ ආරාධනා කරනවා. ඒක බෙල්ල ගහලා යන ආරාධනයක්. මුලින්ම භාරදෙන …

Read More »

Secret Door [E14] with Sinhala Subtitles| සමූල ඝාතනය. [සිංහල උපසිරැසි සමඟ]

13 වෙනි කොටසින් ඔයාල දැක්කනේ කුමාරයා මේන්ගෙව හොයාගත්තා, ඒත් ඒ වෙනකොටත් ජිදම්ගෙ තාත්තා මිය ගිහිල්ලා කියලා. ඉතිං රජතුමා සමූලඝාතනය නවත්තනවා. ඒ කුමාරයා මේන්ගෙව හැම තැනම ප්‍රචාරය කරයි කියලා බයට. ඒත් කුමාරයා තීරණය කරනවා මේන්ගෙව විනාශ කරලා දාන්ඩ. මොකද ඒක නිසයි හැම කරදරයක්ම පටන් ගත්තේ. ඒත් ඒ තීරණය නිසාම කිම් තේක්ගෙ …

Read More »

Secret Door [E13] with Sinhala Subtitles| ජින්සෙන් සහ පදම් කළ කකුළුවන්. [සිංහල උපසිරැසි සමඟ]

හොඳටම සමාවෙන්ඩ ඕනේ! බයිස්කෝප් අඩවියේ ඇඩ්මින් පිරිසගෙන් වගේම Secret Door කතාවෙ සබ් එනකන් බලාන හිටපු හැම කෙනෙක්ගෙන්මත් මම සමාව ඉල්ලන්ඩ ඕනේ. මොකද අතර මඟදි මේ කතාව (13 වෙනි කොටසේ ඉඳලා) වෙලාවට සිංහලෙන් සබ් කරන්න බැරි වුණාට. මම කතාව සබ් කරන එක නැවතිලා මේ වෙනකොට අවුරුද්දකුත් මාස කීපයකුත් ගිහිල්ලා. ඒත් මම …

Read More »

Secret Door [E12] | ආරක්ශක බද්ද… [සිංහල උපසිරසි සමඟ]

කුමාරයා දැනගන්නවා කවුද චූක් පා කියන්නේ කියලා. ඒ අතරෙ රජතුමා බයි වෙනවා කුමාරයා චූක් පා කවුද කියලා දැනගනියි කියලා. ඒ නිසාම වගේ රජතුමාට ඕනෙ වෙනවා කුමාරයව එයාගෙ පාලනේ යටතෙ තියාගන්න. එහෙමනම් කුමාරයගෙ පාලන බලය සීමා කළ යුතුයි කියලයි එය හිතන්නේ. ඒක එකපාරට කළොත් කුමාරයට සැක හිතෙන්ඩ ඉඩ වැඩි නිසාද කොහෙද …

Read More »

Secret Door [E11] | දෝශාභියෝගය [සිංහල උපසිරසි සමඟ]

මේ වතාවෙ කුමාරයගෙ කල්පනාව කිම් තේක්ව කොටු කර ගන්ඩ. එයාගෙ පුතාගෙ මරණෙත් එක්කම හැම සිදුවීමක්ම ලේසියෙන්ම යටපත් කරන්ඩ කිම් තේක් හිතුවත් ඒක එහෙම වෙන්නෙ නැහැ.ඒ වගේම කුමාරයගෙ බාහිර අරමුණ සරළ වුනාට අභ්‍යන්තරික අරමුණ ඊට භයානකයි. කුමාරයට දැනගන්ඩ ඕනෙ ඇත්තටම චූක් පා කියන්නෙ එයාගෙ තාත්තමද කියලා. ඒකට ගහන සැළැස්මෙ එක පියවරක් …

Read More »

Secret Door [E10] | පියවරු සහ පුත්‍රයෝ. [සිංහල උපසිරසි සමඟ]

මේ කොටස ගැන කියනවා නං එක විදිහක සංවේගයක් ඇති කරවන කතාංගයක්.කුමාරයාව බේරගන්න පරීක්ශන කටයුතු වලට උදවු වෙන්ඩ ජි ඩැම්ට කුමරියගෙන් අවසර ලැබෙනවා.කුමරියගෙ මොළේ නිසා මින් වූ සෙඔබ්වත් අත්තඩංගුවට ගන්ඩ පුලුවන් වෙනවා.ඒක කිම් තේක්ට සෑහෙන්ඩ කේන්තියන දෙයක් වෙනවා. මේ අතරෙ ජි ඩැම් අදුරගන්නවා මේ මිනිමරුවා කවුද කියලා. ඒ තමයි කිම් මූ. …

Read More »

Secret Door [E09] | කුමරු දඟගෙට. [සිංහල උපසිරසි සමඟ]

ගොඩක් දවස් පරක්කු වුණා, ඒකට සමා වෙන්ඩ ඕනෙ. හොදයි එහෙම නං මම මේ කොටසෙ වෙන දේ ගැන කියන්නම්කො. කුමාරයා පාක් මූන් සූව ප්‍රශ්නකරන මොහොතෙ එතෙන්ට එන ආරක්ශක අංශ ප්‍රධානී කුමාරයාව අත්තඩංගුවට ගන්ඩ අණ කරනාවා.රජතුමා මේන්ගෙව හොයාගන්ඩ ඕනෙම දෙයක් කරනවනෙ.ඒ නිසා ගිය වතාවෙ කතාංගයෙන් ඔයාල දැක්කනෙ රජතුමා තීරණයට ඉඩ දෙනවා.ඉතිං කුමාරයාව …

Read More »

Secret Door [E08] | දුම් පයිප්පය… [සිංහල උපසිරසි සමඟ]

කිම් තේක්ගෙ පුතා, එහෙම නැත්තං අර නාටිකාංගනාවගේ පුතා කන්ග් පිල් ජේව මරල මේන්ගෙ ගේන්ඩ හදනව. ඒ අතරෙ පාක් මූන් සූ, නා චුල් ජූට කන්ග් පිල් ජේව මරල දුම්පයිප්පෙ ගේන්ඩ කියල අණ කරනව. ඒත් නරක වෙලාවට ඒක ජ් ඩැම් අහන් ඉන්නව. ඒ විතරයැ කුමාරයත් කන්ග් පිල් ජේගෙ ගෙදරට එන ගමන් ඉන්නෙ. මේ …

Read More »

Secret Door [E07] | රාජකීය සිතුවම… [සිංහල උපසිරසි සමඟ]

කුමාරයට හ්වබූටඩෝ කියන්නෙ මොකද්ද කියල තෝරගන්ඩ පුලුවන් වෙනව. ඒ නිසාම හියුම් බොක්ව මැරුවෙ කවුද කියල එයාල අඩමානෙට කෙනෙක්ව තෝර ගන්නව. ඒත් ඒ හැබෑ කෙනා නෙවෙයි කියල කුමාරය දැනගන්නකොට ගොඩක් දේ සිද්ධ වෙලා ඉවරයි. අනෙක් අතට රජතුමා මිනිමරුවව අල්ලන්ඩ යොදන ඇම වැඩක් නැති වෙනව. මොකද මිනීමරුව ඊට වැඩිය සාක්ශි මකන්ඩ දක්ශයෙක් …

Read More »

Secret Door [E06] | නෘත්‍යශාලාවේ අලුත් මුහුණ… [සිංහල උපසිරසි සමඟ]

ඉක්මනට සබ් එවන්ඩ බැරි වෙන එක ගැන මට කණගාටුයි. ඒත් ඒ ගැන මොකක් කරන්ඩද මන්දා. ඒත් කොහොමහරි එවනව ඒක අනිවාර්‍යයි. හොඳයි මම අද කතාව ගැන කියන්නම්කො. සාඩෝ කුමාරය නාඳුනන ප්‍රහාරකයව හොයාගත්තත් ඒක තහවුරු කරන්ඩ හේතුවක් නැති නිසා ඒ අවස්ථාව මගහැරෙනව. ඒ අතරෙ ජි ඩැම් ශින් හියුම් බොක් ගෙ සිතුවම් පොත …

Read More »

Secret Door [E05] | ව්‍යාජ ලේඛන තනන්නා… [සිංහල උපසිරසි සමඟ]

මේ කොටස ගැන කියනවනම් කුමාරය සැකකටයුතු පුද්ගලයව හරියට හොයාගත්තත්, නියම විදිහට කාරනා තේරුම් අරගන්නෙ නැති නිසා වටේ යනව කියන එක තමා. අනෙක් අතට තමන්ගෙ ලේකම්වරයාව ඕනෙවට වැඩිය විස්වාස කරන්ඩ යන එකෙන් නාගන්ඩ හදනවා කියන එක තමා. මේ ඉතිහාස කතාව ගැන කියනවනම් මේක ලේකනගත සාධක වලට සෑහෙන්ඩ ප්‍රථිවිරුද්ධ කතාවක්. නියම ඉතිහාසෙ …

Read More »
error: Alert: Content is protected !!