Monday , May 10 2021

Tag Archives: Hana Sugisaki

12 Suicidal Teens (2019) Aka Jûni-nin no shinitai kodomo-tachi Sinhala Subtitle | 13 වැනි ආගන්තුකයා [සිංහල උපසිරැසි සමඟ]

දොළොස් දෙනෙක්… අවුරුදු 15, 16 වගේ වයස කොල්ලො කෙල්ලො දොළොස් දෙනෙක්… එක දෙයක් වෙනුවෙන් එකට එකතු වෙන දොළොස් දෙනෙක්… නගරය මැද්දෙ තියන වහල දාපු රෝහලක්… “අතෑරලා දාපු රෝහලට එන්න. දීපු කෝඩ් එක ගහල පස්සෙ දොර අරින්න. එතනින් විතරයි ඇතුළුවෙන්න ඕන. පිළිගැනීමේ කවුන්ටරයට යන්න. දීල තියන අංක වලින් සේප්පුව අරින්න. එන …

Read More »

Bleach (2018) Sinhala Subtitles | පළිගන්නා ආත්ම සොයා! [සිංහල උපසිරැසි සමඟ]

ඉචිගෝ කුරෝසකී කියන්නෙ හොල්මන් දැකිමේ හැකියාවක් තියෙන තරුණයෙක්. මේ හැකියාව නිසා මෙයාට මුණ ගැහෙනවා ගෑණු ළමයෙක් රූකියා කූචිකී කියලා. මේ ගෑණු ළමයා මනුස්සයෙක් නෙවෙයි. මෙයා ෂිනිගමි කෙනෙක්. ෂිනිගමි කියන්නෙ සිංහල වචනයෙන් කිව්වොත් මැරිච්ච ආත්ම රැගෙන යන කෙනෙක්. මේ ⁣මැරිච්ච ආත්ම අරන් යන්නෙ සෝල් සොසයිටි කියන තැනට. මේ වගේ මැරිච්ච ආත්ම …

Read More »

Blade of the Immortal (2017) Sinhala Subtitles | අමරණීය රණශූරයා! [සිංහල උපසිරසි සමඟ]

හොලිවුඩ් චිත්‍රපට කිහිපයටකම උපසිරසි අරන් ආපු නිසා මේ වතාවෙ ජපන් සිනමා නිර්මාණයක් අරගෙන එන්නයි මේ සූදානම. ඉතින් Action | Drama කියන වර්ගීකරණයන්ට අයත් මේ සලරුව මුලින්ම තිරගත කරල තියෙන්නෙ 2017 අප්‍රේල් 29 ජපානයේදී. ජපානයෙන් පිටත මුල්වරට මේ චිත්‍රපටය තිරගතවෙන්නෙ ප්‍රංශයේදි. ඒ 2017 මැයි දහඅටවැනිදා පැවැත්වුණු හැත්තෑවැනි Cannes Film Festival හිදීයි. …

Read More »
error: Alert: Content is protected !!