Tuesday , September 22 2020
Breaking News

Tag Archives: Hande Erçel

Ask Laftan Anlamaz [S01 : E31] Sinhala Subtitles | අමිල ආදරයක නොනිමි අවසානය..! [සිංහල උපසිරැසි සමග]

තාමත් ආදරේ නැත්නම් හදවත පාඩුවේ ඇත්නම් ඇස් ඉස්තරම් නිසා බලමුද ආදරේ දිහා. මා හදේ කිදී රැදී තිබු කතා නිමා නොවේ ද නෑ අතීතයේ ගිලෙන්නේ මා… හිදින්නනම් සුසුම් ලෙසේ ඔබේ හදේ රැදී ඉන්න ආදරෙන් තුරුල් වෙලා… “එක කෙල්ලෙක් හිටියා. කෙල්ල ගමකින් ආපු කෙනෙක්. ජොබ් එකක් හොයාගෙන තමා ඉස්තාන්බුල් ආවේ. යාළුවො දෙන්න …

Read More »

Ask Laftan Anlamaz [S01 : E30] Sinhala Subtitles | වේදනාවේ හසරැල් [සිංහල උපසිරැසි සමග]

කොහොමද හැමෝටම? දැන් නම් අපි ඉන්නේ ඔයාලා කාගේත් ආදරේ දිනාගත්තු ආදර කතාවේ අවසානය අත ළඟ නේද? 29 කොටසින් පස්සේ වැඩි පමාවක් නැතුවම ඔන්න අන්තිම කොටසට කලින් කොටස අරන් ආවා. එක හුස්මට බැලිල්ලක් තමයි තියෙන්නේ. වැඩි කතා නැතුව කලින් කොටස මතක් කරන්නම් මං. කලින් කොටස පටන් ගත්තෙම ඛේදවාචකයකින්නේ. හසාල් සහ ලෛලා …

Read More »

Ask Laftan Anlamaz [S01 : E29] Sinhala Subtitles | මරණින් මතු හෝ සැනසීමක්? [සිංහල උපසිරැසි සමග]

ඔන්න මේ අරන් එන්නේ කවුරුත් මග බලන් ඉන්න ආදර කතන්දරේ 29වෙනි කොටස. ඒ කියන්නේ අන්තිම එකට කලින් කොටසට කලින් කොටස. වැඩිය පල්හෑලි නැතිව කලින් කොටස මතක් කරලා ඉන්නම් මම. මුරාත් සහ හයාත් මධුසමයට ගියානේ. ඔන්න සතුටුදායක ලෙස පලවෙනි දවස දෙන්නා ගෙව්වා. බාහිර ලෝකෙත් එක්ක කිසිම සම්බන්ධයක් තිබ්බේ නැහැ.ෆෝන් දෙකත් තුවල් …

Read More »

Ask Laftan Anlamaz [S01 : E28] Sinhala Subtitles | වසන්තය කුණාටුවකින් කෙළවර වේදෝ? [සිංහල උපසිරැසි සමග]

පමා නොකර මේ අරන් එන්නේ ඔයාල බලන් ඉන්න මේ ආදර කතාවේ 28වෙනි කොටස අරගෙන. මේක නැතුව තව කොටස් තුනයි තියෙන්නේ මුළු කතාවම ඉවර වෙන්න. කලින් කොටස බලද්දී නම් හිතෙන්න ඇතිනේ මුරාත් හයාත් ජෝඩුවව ආයේ වෙන් කරන්න කාටවත්ම බැරි වෙයි කියලා. ඒ වගේම හිනාවෙලත් පණ ගියානේ එමිනේ, චෙමිල් සහ ෆාදික්ගේ වැඩ …

Read More »

Ask Laftan Anlamaz [S01 : E27] Sinhala Subtitles | මේ වසන්ත කාලයයි. [සිංහල උපසිරැසි සමග]

සුපුරුදු පරිදිම හයාත්-මුරාත් ආදර අන්දරය අරගෙනයි ආවේ. මේ දිග හැරෙන්නේ 27 වෙනි කොටස. 26 වෙනි කොටසේ මතකය අලුත් කරගෙන ම මේ කොටස බලන්න කියලා ආරාධනා කරනවා. ගිනි ගන්න ගේ ඇතුළේ හයාත් සිහියක් පතක් නැතුව වැටිලා ඉන්නවා දැක්ක මුරාත්ට ඉහිලුම් නැති වුනා. කොල්ලා, හයාත්ව ගින්නෙන් බේරගෙන රෝහලට ගෙනිච්චා. දොස්තරටත් බැනලා බොහොම …

Read More »

Ask Laftan Anlamaz [S01 : E26] Sinhala Subtitles | අලුත් හවුල්කාරයෙක්…! [සිංහල උපසිරැසි සමග]

කලින් කොටස ඉවර වෙද්දී හැමෝගෙම පපුව ගැහෙන්න ගන්න ඇත්තෙ “ලබ් ඩබ්” කියලා නෙවේ, “හයාත්ට මොකක් වෙයිද?” කියලා වෙන්න ඕනේ! මං දන්නවා 26 එනකන් කට්ටියම නොඉවසිල්ලෙන් ඉන්නෙ කියලා. ඒ නිසා පරක්කු නොකර ඔන්න 26 අරගෙනයි ආවේ. සුපුරුදු විදියටම කලින් කොටසෙ මොකද වුනේ කියලා මතක් කරගෙනම අද කොටස බලලා සැනසෙන්න කියලා ආරාධනා …

Read More »

Ask Laftan Anlamaz [S01 : E25] Sinhala Subtitles | රණ්ඩු වෙවී යාලුවෙවී… [සිංහල උපසිරැසි සමග]

සුමාන දෙකකට පස්සෙයි මේ හම්බවෙන්නේ. පොඩි වැඩ රාජකාරි වගයක් තිබ්බ නිසා පරක්කු වුණා. සමාව ඉල්ලන ගමන් ගිය සතියේ කතාව ටිකක් මතක් කරන්නයි මේ සුදානම. පහුගිය කොටස පටන් ගත්තේ මුරාත් එයාගේ අම්මගේ හදිසි දැනුම් දීමෙන් ඉපෙක්ලගේ ගිවිසගැනීමත් මග නවත්තලා සාදයෙන් ගියපු තැනිනුයි. මේකට නම් ඉපෙක්ට වස කේන්තිය වුණත්, හයාත් නම් ගොඩක් …

Read More »

Ask Laftan Anlamaz [S01 : E24] Sinhala Subtitles | නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්!! [සිංහල උපසිරැසි සමග]

සුපුරුදු විදියටම හයාත්-මුරාත් ආදර අන්දරය අරගෙනයි ආවේ. මේ දිගහැරෙන්නේ 24 වෙනි කොටස, සුපුරුදු විදියටම කලින් කොටසේ මතකය අවදි කරගෙන මේ කොටස නරඹන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා. මුරාත් තමන්ගේ අතින් වුන වැරැද්ද නිවැරදි කරගන්න හයාත්ගෙන් එකම එක අවස්ථාවක් ඉල්ලුවා, මුරාත් එයා කියපු, කරපු හැමදේටම හයාත්ගෙන් සමාව ඉල්ලුවා. ඒත් හයාත් ප්‍රයෝගයක් දාලා …

Read More »

Ask Laftan Anlamaz [S01 : E23] Sinhala Subtitles | චණ්ඩි හයාත්! [සිංහල උපසිරැසි සමග]

සුපුරුදු විදියටම හයාත්-මුරාත් ආදර අන්දරය අරගෙනයි ආවේ මේ දිගහැරෙන්නේ 23 වෙනි කොටස, තවත් කොටස් කිහිපයකින් මේ කතාව අවසාන වෙනවා, ඉතින් ඒ අවසානය දකින්න නොඉවසිල්ලෙන් බලා ඉන්න කියලා ආරාධනා කරන ගමන් පහුගිය කොටසේ මතකය අවදි කරගෙන ඉමු. පහුගිය කොටස ආරම්භයේදිම දකින්න ඇති මුරාත්ගේ අම්මා ලෙයිලව, මුරාත්ට හමුවුන විදිය පෙරුම් පුරල, පුරල …

Read More »

Ask Laftan Anlamaz [S01 : E22] Sinhala Subtitles | අම්මාගේ ආදරේ! [සිංහල උපසිරැසි සමග]

කොහොම කොහොම හරි මුරාත්ගෙ අම්මාවත් හම්බුනා. හැබැයි ඒ මුරාත් දකින්න බලාපොරොත්තු වුන විදියට නම් නෙවේ. මේ දෙන්න හදන්නේ 22 වෙනි කොටස. ඒ කියන්නේ තව කොටස් නවයකින් වගේ කතාව අහවරයි. එහෙනම් පුරුදු විදියටම මම කලින් කොටස මතක් කරලා ඉන්නම්කෝ. මුරාත්ගෙ අම්මව මුරාත්ට රෝහලේදි දකින්න ලැබුන තැනින් තමයි 21 කොටස පටන් ගත්තේ. …

Read More »

Ask Laftan Anlamaz [S01 : E21] Sinhala Subtitles | දෛවයේ සරදම්! [සිංහල උපසිරැසි සමග]

ආදර කතා නම් අපි ඉහේ කෙස් ගානට බලල ඇති, ඒත් ඒ හැම ආදර කතාවක්ම අපේ හදවතේ හුඟක් කල් රැඳෙන්න සමත් වෙන්නේ නෑ.. ඒත් මේ සුන්දර ආදර අන්දරය නම් අපේ ජීවිතේ කොටසක් වෙලා වගේ නේද? පිරුනු කම්මු තියන, කටකාරි හයාත්, කඩවසම්, බොරුව පේන්න බැරි නපුරා මුරාත්… මේ තමයි මේ ආදර කතාවේ …

Read More »

Ask Laftan Anlamaz [S01 : E20] Sinhala Subtitles | සමුගනිමු හයාත්!! [සිංහල උපසිරැසි සමග]

හයාත්-මුරාත් ආදර අන්දරයේ 20 වෙනි කොටසට අරගෙනයි අපි අද ආවේ. ඉතින් සුපුරුදු පරිදිම පහුගිය කොටසින් මොකද වුනේ කියලා බලමු. මුරාත්ට එකට එක කරන්න කියාලා හිතා ගෙන හයාත් තැබැරූමකට ගිහින් හොඳටම බිව්වා. පස්සේ මුරාත් ඇවිත් තමා හයාත්ව ගෙදර එක්කගෙන ආවේ. ඒ වෙලාවෙත් හයාත් අහන්නේ කවද්ද මේ දඩුවම ඉවර වෙන්නේ කියලයි. හයාත්ගෙ …

Read More »

Ask Laftan Anlamaz [S01 : E19] Sinhala Subtitles | දුක තද කරන් මහමෙර තරන්! [සිංහල උපසිරැසි සමග]

සාමාන්‍යයෙන් නම් ආදරේ කරන කොල්ලයි, කෙල්ලයි විවාහ වුනා කියන්නේ ඉතින් ඊට වඩා සතුටු වෙන්න වෙන දෙයක් නෑ. ගොඩක් ආදර කතා අවසාන වෙන්නෙත් විවාහයෙන්නේ! 😂 හැබැයි මේ කතාවේ නම් එහෙම වුනේ නෑ. එහෙනම් දැන් 19 බාගෙන බලන්නද ලෑස්තිය? ඉස්සරහට මොනව වෙයිද කියලා බලන්න කලින් කලින් කොටසේ මොකෝ වුනේ කියලා මතක් කරන් …

Read More »

Ask Laftan Anlamaz [S01 : E18] Sinhala Subtitles | කැදැල්ල නෑ උණුසුම් [සිංහල උපසිරැසි සමග]

ආදරය වචන වලින් කියන්න පුලුවන්ද කියන ප්‍රශ්නයට උත්තර හොයන් යන ගමනේ 18වෙනි නැවතුම්පොළට තමා අද මේ ඇවිත් ඉන්නේ. තව නැවතුම්පොළවල් 13ක් වගේ තමයි ඉතුරු. එහෙනම් වැඩි කතා ඕන නෑ. කලින් කොටස පොඩ්ඩක් මතක් කරලා දෙන්නම්කෝ. කලින් කොටස නතර වුණේ මුරාත් ඇවිදින් හයාත් ආපහු එයාගේ ගමට යන එක වළක්වපු එකෙන්. හයාත්ට …

Read More »

Ask Laftan Anlamaz [S01 : E17] Sinhala Subtitles | තද සීත කුණාටු හමාවි.. එහෙත්, වසන්තය එනවා සත්තමයි! [සිංහල උපසිරැසි සමග]

ආවා, ආවා, ආවා! බලාගෙන හිටපු 17 වෙනි කොටස අරගෙන ආවා. ඉබෝත් මහ පුදුම කොල්ලෙක් නේද? එක අතකට එයාට වරදක් කියන්නත් බෑ නේ. එයා හිතන්නේ මුරාත් මහ නොසන්ඩාලයෙක් කියලනේ. මතකද දන්නේ නෑ කලින් කොටස? කමක් නෑ, මම මතක් කරන්නම්කෝ. ඉබෝ, හයාත්ට ආදරෙයි කිව්වා, එතනට මුරාත් කඩා පැන්නා. ඉබෝ කිව්වා, මුරාත් දිදෙම්ව …

Read More »

Ask Laftan Anlamaz [S01 : E16] Sinhala Subtitles | කඳුලින්ම ලියූ පෙම් ගීතේ.. [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන්, කොහොමද? ඇඟිලි ගැන ගැන හිටපු 16 වෙනි කොටස ඔන්න අරං ආවා. මේ කතාව මගේ එකක් නම්නෙ වෙයි. මං මේ කතාවට සම්බන්ධ වුනේ මෙහෙමයි. මං රූපවාහිනි කතාංගයක් කරන්න ආසාවෙන් ඉන්නකොට අපේ හෙළිලි නංගි තමයි මේ කතාව ගැන කිව්වේ. ඉතින්, මාත් වෙනස් දෙයක් හින්දා කැමති වුනා. මට මේකට උපසිරැසි කරන්න උදව් …

Read More »

Ask Laftan Anlamaz [S01 : E15] Sinhala Subtitles | හෝලි බදාදා [සිංහල උපසිරැසි සමග]

‘මුරාත්, දන්නවද ඔයාගෙ ඇහි පිහාටු  කොච්චර  ලස්සනයිද  කියල.. ” හයාත් ආදරේ ඉතිරෙන ඇස් වලින් එහෙම කියද්දී මුරාත් කියනව, ”ඇයි ඔයාගෙ ඇසුත් හරිම ලස්සනයි.. ඔය ලොකු ඇස් දෙකෙන් මගෙ දිහා බලාගෙන ඉද්දි මාව පිස්සු වැටෙනව…”  කියලා. දෙන්නට දෙන්නා මෙච්චර දවසක් හංගගෙන ඉඳපු ආදරේ වචන වලින් කිව්වට  පස්සේ දැන් ඉතින් ඔය වගේ …

Read More »

Ask Laftan Anlamaz [S01 : E14] Sinhala Subtitles | දැනෙනවද මගේ ආදරේ රත්තරන්… [සිංහල උපසිරැසි සමග]

කවුද දහතුන නරක ඉලක්කමක් කියල කීව්වෙ! අනික් කාට කොහොම වුනත් ආදරේට ආදරේ කරන අපිට නම් පහුගිය කොටස හරිම ආදරණීය අත්දැකීමක් සමීප කරා නේද! කොහොම හරි පෙරුම් පුරලා, පුරලා මුරාත්ගේ කටින් අහගන්න හිටිය වචන ටික අන්තිමේ අහගත්තනේ. ” ලෝකේ ඉන්න මුරණ්ඩුම හැඩකාර, අහංකාර කෙල්ල දැන් මගේ පෙම්වතී… ” මුරාත් එහෙම කියද්දි …

Read More »

Ask Laftan Anlamaz [S01 : E13] Sinhala Subtitles | පිළිගන්නවාද මගේ ජීවිතේ, ඔයාගේ ආදරේ කියලා! [සිංහල උපසිරැසි සමග]

ලිපිය- හෙළිලි හේමමාලි ඔන්න මඟ බලා ගෙන හිටපු 13 වෙනි කොටස අරගෙනයි ආවේ. වෙනදා වගේම කලින් කොටසේ මොකද වුනේ කියලා බලලා ඉමු එහෙනම්. මතක ඇතිනේ තුවාල් සාදයක් ලෑස්ති කරා කියලා. ඒ සාදේ මූලිකම අරමුණ තමයි මුරාත්ගේ ආදරේ හයාත් ට කියන්න සලස්සන එක. මුරාත් හයාත්ව උස්සගෙන එද්දි හැමෝම හිතන්න ඇත්තේ දැන් …

Read More »

Ask Laftan Anlamaz [S01 : E12] Sinhala Subtitles | තාමත් ආදරේ නැත්තම්!! [සිංහල උපසිරැසි සමග]

ලිපිය- හෙළිලි හේමමාලි අම්මෝ… 12 දාලා කියලා දැක්ක ගමන් මූණට ආව හිනාව! ප්‍රතිචාර වලින්ම පේනවා කට්ටිය කොයි තරම් මේ ආදර කතාවට ආදරේ කරනවද කියලා. ආදරේ වචන වලින් කියන්න දඟලන මේ සුන්දර ආදරය වෙනුවෙන් හැමදාමත් ආදරයෙන් බලා ඉන්න ඔයගොල්ලෝ තමයි, බයිස්කෝප් අඩවියේ ඉන්න ආදරණීයම රසික රසිකාවියෝ. ඉතින්, වෙනදා වගේම පහුගිය කොටස …

Read More »
error: Alert: Content is protected !!