Wednesday , September 28 2022
Breaking News

Tag Archives: Hannah Arterton

The Five (2016) [E10] Sinhala Subtitles | අවසන් හෙළිදරව්ව [සිංහල උපසිරසි]

මම නොඉවසිල්ලෙන් බලපු කතා මාලාවක අවසානය තමයි මේ ඔයාලට අරගෙන එන්නේ. බොහෝවිට ඔයාලත් මේක බලලා ඉවර කරනකල් ඉවසුමක් නැතිව ඇති. ඉතින් අපි පහුගිය කොටස ගැන මතක් කරගත්තොත්, ඩැනී මරෝසිගේ වීඩියෝ ටේප් ටික බලනව. මරෝසිගේ ළමා ඝාතන ඒ හැම ටේප් එකක්ම පියවර තුනකට තමයි තියෙන්නෙ. Track (සොයාගැනීම), Pain (වේදනා දීම), Kill …

Read More »

The Five (2016) [E09] Sinhala Subtitles | ජෙසී කියන්නෙ…? [සිංහල උපසිරසි]

කොහොමද ඉතින් කස්ටියට. මේක තමා මගේ පළවෙනි කණ්ඩායම් වැඩේ. සෙට් එකක් එක්ක එකතු වෙලා කරන පළවෙනිම වැඩේ. ඉතින් මුලින්ම ස්තූති කරන්න ඕනෙ මාව මේකට සම්බන්ද කරගත්ත ලශේන් සහෝට වගේම වැඩේ කරගෙන යන්න උදව් කරපු රවිඳු රුක්ෂාන් සහෝටත්. කලින් කොටසෙදි ඔයාල දැක්ක මරෝසි හෙළිදරව්වක් කරනව. ඒ තමා ජෙසීව වල දැම්ම තැන. …

Read More »

The Five (2016) [E08] Sinhala Subtitles | ඉලක්කය, වේදනාව සහ මරණය [සිංහල උපසිරසි]

ආයුබෝවන් සුබ දවසක් හැමෝටම. බයිස්කෝප් පවුලේ කණ්ඩායම් එකතු වෙලා කරන තවත් වැඩකට ලෂේන් සහෝදරයා මාවත් සම්බන්ධ කරගත්තා. අවුරුදු 20 කට කලින් අතුරුදහන් වුන ජෙසී ගැන එයාගේ සහෝදරයා වගේම යාළුවෝ තුන්දෙනත් හොයනවා. විටින් විට අපරාධයක් වෙන තැනක ජෙසීගේ සලකුණක් මතු වුනත් තාමත් ජෙසීව හොයාගන්න බෑ. ඇත්තටම ජෙසී මැරිලද. මේ සේරම ප්‍රෝඩාවක්ද. …

Read More »

The Five (2016) [E07] Sinhala Subtitles | පොටෝ හොරා [සිංහල උපසිරසි]

ඉතිං යාළුවනේ, The Five UK රූපවාහිනී කතා මාලාවේ පලවෙනි කතා සමයේ 07 වෙනි කොටසට උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. 2016 වසරේ මැයි 06 වෙනිදා එක්සත් රාජධානියේ රූපවාහිනියේ තිරගත උන මේ කොටස විනාඩි 44ක් පුරා දිවෙනවා. IMDb අගය 7.6/10 ක් ලබාගෙන තියෙන මේ කොටස බැලුවම තව කොටස් තුනකින් පළවෙනි කතා සමය අවසන් …

Read More »

The Five (2016) [E06] Sinhala Subtitles | ස්ලේඩ් මිනීමරුවෙක්ද? [සිංහල උපසිරසි]

බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය හා එකතු වෙලා ඉන්න හැමෝටම සුබ දවසක් වේවා. 2016 අප්‍රේල් 15 වෙනි දින SKY 1 ඔස්සේ විකාශය වුණ The Five රූපවාහිනී කතා මාලාවේ හයවෙනි කතාංගයට සිංහල උපසිරසිය අරගෙනයි මං අද ආවේ. කතාව ගැන පොඩ්ඩක් මතක් කරොත් 1995 වසරේදී මාර්ක්, ස්ලේඩ්, ඩැනී, පෲ යන මිතුරන් හතරදෙනා සහ …

Read More »

The Five (2016) [E05] Sinhala Subtitles | පවුල් ප්‍රශ්න. [සිංහල උපසිරසි]

බයිස්කෝප් වෙබ් අඩවියෙන් සිංහල උපසිරැසි අරන් එන The FIVE කතා මාලාවේ පස්වෙනි කොටසට තමයි මේ උපසිරැසි අරන් එන්නෙ. ඉතින් අපි කලින් කොටසෙ වෙච්ච දේවල් මතක් කරන් ඉමු.ගිය කොටසෙ අපි දැක්ක බ්‍රිට්නෙ ස්ලේඩ් ඉස්සරහ වෙච්ච හැම දෙයක්ම පැහැදිලි කරන හැටි.නිව්මන් ගාව හිරවෙල හිටපු හැටි, නිව්මන්ට ගෑණු ලමයින්ව අල්ලගන්න උදව් කරපු හැටි …

Read More »

The Five (2016) [E04] Sinhala Subtitles | සැගවීමට වෙර දරන රහසක්! [සිංහල උපසිරසි]

ජෙසී වෙල්ස්ගෙ යළි ආගමනය නිසාවෙන් පොලිසිය වගේම වෙල්ස් පවුල යන දෙපාර්ශවයම ඉන්නේ ලෝක ප්‍රශ්නෙක. ඔය අතරේ මාක් සෑහෙන්න වෙහෙස මහන්සි වෙනවා ජෙසී ගැන හොයන්නත්. ඒ වගේම සයිමන්ගේ තාත්තව හොයන වැඩෙත් කරගෙන යනවා. සයිමන්ගේ තාත්තව හොයන වැඩේට පෘගේ සහයත් අරගෙන පාසලකට යන මාක්ට ඇලෙක්සා කියලා ගෑණු ළමයෙක් දැනගන්නත් ලැබෙනවා. ඉතින් මේ …

Read More »

The Five (2016) [E03] Sinhala Subtitles | තව කවුද ඒ දවස ගැන බොරු කියන්නේ? [සිංහල උපසිරසි]

පහුගිය කොටසෙදි ඩැනීට හැකි වෙනව ඇනී ග්‍රීන්ගේ ෆෝන් එක ට්‍රැක් කරලා ඇනී ග්‍රීන් ඝාතනයට සැක කරන අභිරහස් මනුස්සයාව අත්අඩංගුවට ගන්න. මාකුයි එයාගේ තාත්තා ඇලනුයි පොලිස් ස්ටේෂන් එකට යනවා ෆොටෝ කිහිපයක් බලලා ඇත්තටම මේ ජෙසීද කියලා හොයාගන්න. එයාලා ෆොටෝ දැක්ම ඒ ඉන්නේ ජෙසී නෙමෙයි කියලා කියනවා. කොහොම නමුත් මාක් එයාගේ ෆෝන් …

Read More »

The Five (2016) [E02] Sinhala Subtitles | ඝාතනයේ සුලමුල සොයා [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් ‘ද ෆයිව්’ කතා මාලාවෙ දෙවෙනි කොටස අරගෙන ආවා. මේ කොටස විකාශය වුණේ 2016 අප්‍රේල් 15 වෙනිදා. IMDb දර්ශකේ 7.4 අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. මං මේකෙ අනික් කොටස් නම් බලලා නෑ. ඒ නිසා මේ කොටස ගැන පොඩි විස්තරයක් දෙන්නම්, මිණී මැරුමක් සිදු වී තියෙනවා. පොලීසිය මැරුණ කෙනාගෙ නම …

Read More »

The Five (2016) [E01] Sinhala Subtitles | අභිරහසක ආරම්භය… [සිංහල උපසිරසි]

මගේ නම ඩැනී. මං වැඩ කරන්නෙ පොලිසීයෙ. ආරංචියක් ලැබුණා භයානක මනුෂ්‍ය ඝාතනයක් වෙලා කියලා. ඒ කවුදෝ නාදුනන මිනිහෙක් ගෑණු කෙනෙක්ව, කුරිරු ලෙස ඝාතනය කරලා කියලා. හැබැයි මේ ගෑණු කෙනාගෙ කිසිදු අනන්‍යතාවක් නැහැ. ඉතිං අපි හෝඩුවාවල් හොයද්දි DNA සාම්පලයක් ලැබුණා. එහි ප්‍රතිඵල නැවත ආවට පස්සෙ මම පුදුම වෙලා ගියා. ඒ මොකද …

Read More »

The Convent (2018) Sinhala Subtitles | අද්භූත කන්‍යාරාමයේ අභිරහස [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් බයිස්කෝප්වාසී ජනතාවෙනි, ඔන්න එහෙනම් ආපහු ඉක්මනටම තවත් ෆිලුමක් අරන් ආවා. මේක මම ආසම චිත්‍රපට කාණ්ඩය වෙන හොල්මන් ගණයට අයත් චිත්‍රපටයක්. ඒ නිසා Horror වලට ආස අය අනිවාර්යයෙන් බලයි කියලා හිතනවා. ඔයාලා ගොඩ දෙනෙක් The Nun (2018) චිත්‍රපටය බලලා තියෙනවා නේද ? මෙන්න මේකත් ටිකක් ඒ වගේ එකක් තමයි. මේ …

Read More »
error: Alert: Content is protected !!