Wednesday , September 23 2020
Breaking News

Tag Archives: Hansika Motwani

100 (2019) Sinhala Subtitles | හදීසි ඇමතුම් ඒකකය 100..! [සිංහල උපසිරසි සමඟ]

“කවුරු හරි ඔයාට කෝල් කරපු ගමන් ඔයා කතාකරන පලවෙනි වචනෙන්ම..! ඒ කෙනාට විස්වාසයක් ඇතිවෙන්න ඕන. මෙයා මාව බේරගන්නවා කියලා..! “ “හලෝ 100..!” “අයියේ..! කවුදෝ මාව අල්ලගෙන ආවා..! අනේ මාව කොහොම හරි බේරගන්න..! “ “ඔයා මට අයියේ කියලා කතාත් කරා.! ඔයා මාව විස්වාසත් කරනවා.! මම එනවා.! ඔයාගේ ඉස්සරහට ඇවිත් ඉන්නවා.!” මිනිස්සුන්ව …

Read More »

Thuppaki Munai (2018) Sinhala Subtitles | තුන්වෙනි ලෝක යුද්ධය! [සිංහල උපසිරසි සමඟ]

” මොනවද මහත්තයෝ අද කාලේ මේ වෙන්නේ..? “ අවුරුදු හයේ ගෑණු දරුවව අවුරුදු 24 කොල්ලා දූෂණය කරලා මරලා, හිරේ ඉඳලා ඇප පිට එලියට ආපු පුතා තමන්‍ව වදාපු අම්මව මරලා ඇයි තව අවුරුදු 16 ක කන් ඇහෙන්නේ නැති ගොළු ගෑණු දරුවෙක්ව 17 දෙනෙක් එකතුවෙලා මාස 7 ක් තිස්සේ තියාගෙන දූෂණය කරලා …

Read More »

Bogan (2017) with Sinhala Subtitles | ශරීරයෙන් ශරීරයට මාරුවන බලය [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම මට ලොකූ සමාවක් දෙන්න, මොකද මන් හිතන විදියට මම කරපු පරක්කුම සබ් එක මේක කිව්වොත් නිවැරදී. ඒකට ගොඩක් හේතු තිබුන, ලොකුම හේතුව තමයි මගේ ඉගෙනීම් කටයුතු වල තිබුන ප්‍රශ්නය. ඉතින් මට ඒ වැඩ කටයුතු නිසා ලොකූ වෙලාවක් සබ් එකක් කරන්න පුලුවන් කමක් තිබුනෙ නෑ. එ ගැන මන් ගොඩක් දුකින් …

Read More »

Settai (2013) with Sinhala Subtitles | පාර්සලයක් නිසා වෙච්ච දෙයක් [සිංහල උපසිරසි සමඟ]

මම රංග ප්‍රසන්න. මේ මම මුලින්ම අත ගහපු සබ් එක. ඒ නිසා ඉතින් වැරදි ඇති අනිවාරෙන්ම. මුලින්ම සමන් අයියටයි හසන්ත අයියටයි ස්තූතිවන්ත වෙන්න ඕනේ චාන්ස් එක දුන්නට. පළවෙනි සබ් එක වුනාට ලයින් 1500කට ආසන්න ප්‍රමාණයක් කරන්න වුනා. සප් එක දුන්න රාහුල් මල්ලිවත් Storks movie එක කරපු යසිරු සහෝත් මතක් කරන්න …

Read More »

Manithan (2016) with Sinhala Subtitles|මුදල්ද ජය ගන්නේ නැතිනම් යුක්තියද? [සිංහල උපසිරසි සමඟ]

ගොඩ කාලෙකින් තමයි මේ පැත්තේ එන්න පුළුවන් වුනේ, මොනවා කරන්නද වැඩ වැඩි අෆ්ෆා… මටත් ආසයි දිගට අරහට සබ් එහෙම දාන්න, මොනවා කරන්නද වෙලාවක් නැති එකනේ තියෙන්නේ. ඉතින් මම අද අරගෙන ආවේ 2016 අවුරුද්දේ අප්‍රේල් 29 වෙනිදා තිරගත වීමට ආරම්භ වූ “Manithan” කියන චිත්‍රපටය අරගෙනය, එහි සිංහල තේරුම “පුද්ගලයෙකු” යන වගයි. …

Read More »

Pokkiri Raja (2016) with Sinhala Subtitles | වගකීම් රහිත රජු [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්….. මාස එක හමාරකට පස්සේ තමයි තමයි මේ පැත්තට එන්න ලැබුනේ. රාජකාරි බහුලව ඇති කාලයක් නිසා උපසිරැසි කිරීමේ පොඩි අඩුවක් තියෙනව ඒත් කොච්චර වැඩ රාජකාරි බහුල වුනත් උපසිරසි කිරීමට නැවතීමේ තිත නම් තියන්න කල්පනාවක් නැහැ. මේක කරන්න නම් මට තව කෙනෙක් අල්ල ගන්න වුනා ඒ තරිදු රුක්ෂාන්. සලරුවේ මුල් …

Read More »

Aranmanai 2 (2016) with Sinhala Subtitles | මේ ගෙදර කවුරුත්ම ඉන්න එපා.. හැමෝම මෙහෙන් යන්න.. [සිංහල උපසිරසි සමඟ]

අම්මෝ ඉතින් කොහොමද යාළුවනේ ඔයාලට? මාව මතකද දන්නෙත් නෑ. 😀 ගොඩ කාලෙකින් නොවැ මේ පැත්තට එන්නත් සිද්ද වුනේ. මේ ටික කාලෙදිනම් මට ෆට්ට වැඩ තමයි සිද්ද වුනේ. එක අතකින් ජීවිතෙත් කල කිරුන 🙁 හම්.. කොහොම හරි ඉතින් ඒවත් පහු කරන් ඔන්න අද මන් ඔයාලව බලන්න ආවෙ නිකන් නෙමෙයි. ආ අප්පේ …

Read More »

Engeyum Kadhal (2011) with Sinhala Subtitles | ‍‍සෑම තැනම අාදරය තිබේ… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ කට්ටියට? ඉතින් හා හා පුරා කියලා 2016 වසරත් ලැබුවා.. ඔන්න ඉතින් මාත් 2016 ට වැඩ අල්ලන්නයි මේ ලෑස්තිය. ලැබුවා වූ 2016 නව වසර සියළු දෙනාට සාමය, සතුට පිරුණු, අපේ ගොඩක් කොමික් රසිකයන් අමන්දානන්දයට පත් කරන්න සමත් වෙන වසරක් මෙන්ම සියළු දෙනාගේ සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා …

Read More »

Puli (2015) with Sinhala Subtitles | ආදරවන්තිය හා ගම උදෙසා. [සිංහල උපසිරසි සමඟ]

හම්මේ… අද නම් ඔයාලව හමුවෙන්න එන්නේ මේ වසරේ නිකුත් වුනු දෙමළ සුපිරි නළුවෙකුගේ සුපිරි ෆිල්ම් එකක් අරන් තමයි. චිත්‍රපටයේ නම තමයි “පුලි” කොටියා කියන එක තමයි ඒකේ තේරුම මුලින්ම මම අපේ තාරක සහෝට ස්තූතිවන්ත වෙනවා මේ ෆිලුමේ සබ් එක මට කරන්න දීම වෙනුවෙන් මොකද මේක එයා විසින් කරන්න හිටිය එකක් …

Read More »

Yatchan (2015) with Sinhala Subtitle | ඉරණම නැවත ලබා ගැනීම. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්. වෙනදා වගේ සුපුරුදු විදියට මමයි තාරක මල්ලියි ගොඩවදින් යන්නේ තවත් අලුත් දමිල චිත්‍රපටියක් අගෙන. මුලින්ම කියන්න ඕන මේ චිත්‍රපටයේ හොද පිටපතක් එන විටත් කවුරුත් මේක භාර ගෙන තිබ්නේ නැහැ. සමීර අයියා තමයි ඉතින් මෙක් මල්ලි කරමුද කියා ඇහුවේ. සබ් එකක් තිබුන නිසා තාරක මල්ලියි මම භාරගත්තා මේක ඉක්මනින් …

Read More »

Vaalu (2015) with Sinhala Subtitle| ඒ ජාතියේ පලවෙනි කෙනා මම තමයි… [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්ඩ කිව්වා.. ඔන්න අද මමයි සඳුන් අයියයි එන්නේ ඔයාලා බලාගෙන හිටපු තවත් සුපිරි, පට්ට, දැවැන්ත සිනමා සිත්තමක් අරගෙන. දෙන්නටම එකතු වෙලා කරන්න උනේ. කාර්යබහුල බව සහ මේකේ තිබ්බ ලයින් ප්‍රමාණය නිසයි. Original උපසිරසියේ ලයින් 3297 ක් තිබ්බා. එච්චර තිබ්බේ සාමාන්‍ය ලයින් පවා දෙකට කඩලා තිබ්බ නිසයි. ඒ විදිහට තියෙද්දී චිත්‍රපටිය බලන්න …

Read More »

Romeo Juliet (2015) | රෝමියෝ ජූලියට්… [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන් කියලා පිළිගත්තා එහෙනම්. ඔන්න අපි දෙන්නා මේ වසාරේ ආව තවත් සුපිරිම සලරුවක් අරගෙන තමා මේ ගොඩවදින්නේ. මේ චිත්‍රපටයේ නම ලෝක ප්‍රසිද්ධ ප්‍රේම කාව්‍යයක නම් දෙකක් කිව්වොත් මා නිවැරැදි ඇති කියලා හිතනවා. ඒ තමා ”රෝමියෝ ජුලියට්” චිත්‍රපටයේ එම පෙම්වතුන්ගේ චරිත සඳහා රංගනයේ යෙදෙන්නේ ”ජෙයම් රවී” සහ ”හංසිකා මෝට්වානී”. ඊට අමතරව ආර්යාද …

Read More »

Aambala (2015) | දෛවය අපිව එකතු කිරීමට කුමක් හෝ සැලසුම් කරාවි… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම තවත් බයිස්කෝප් එකක් අරගෙනයි මේ ගොඩවදින්නේ. මේ සැරේ ගෙනාවේ ළඟදී නිකුත් උන සුපිරි චිත්‍රපටියක්. ඉතින් අපේ සඳුන් අයියා මේක කරන්න බාරගෙන තිබුනත්, එයාට තියෙන වැඩ රාජකාරි නිසා පොඩ්ඩක් මේ දවස් වල අමාරුයි කිව්වා. ඉතින් ඔන්න මට පුළුවන් තරම් ඉක්මනට ගෙනාවා. Vishal සමගින් Hansika Motwani තමයි මේකට ප්‍රධාන …

Read More »

Meaghamann (2014) | රහස් මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභ දවසක්……! මෙහෙම දමිළ චිත්‍රපටයක් නම් මීට කලින් බලලා නැහැ. සිංදු දෙකයි තියෙන්නේ, අනිත් සෑම මිනිත්තුවක්ම ක්‍රියාදාම පමනක් වේ. කතාව ගැන කිව්වොත් රහස් පොලිස් නිළධාරි දෙදෙනෙකු හෙරෝයින් ජාවාරම් කරුවන් ලෙස සැගවී සිට මෙහෙයමක් ක්‍රියාත්ම කිරීම සම්බන්ධ කතාවක් වේ. ඉන්දියානු දමිළ ක්‍රියාදාම ගණයට අයත් වන මෙම විත්‍රපටය අධ්‍යක්‍ෂනය සහ ලියන …

Read More »

Velayudham (2011) | අසාධාරණයට එරෙහිව සිංහයෙකු සේ… [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම ආයුබෝවන්. මගේ පලවෙනි උපසිරසිය වශයෙන් මෙතෙක් කලක් බයිස්කෝප් අඩවියට අඩුපාඩුවක්ව පැවතුනාවූ සුපිරිම තෙලිගු සළරුවක් දෙන්න කලපනා කළා. චිත්‍රපටය, 2011 වසරේදී තිරගතවූ, වේලායුධම්. මේ සලරුව දැනටමත් වැඩිදෙනෙක් බලලා ඇති. ඒත් තවමත් මේ චිත්‍රපටය නොබලපු බොහෝ පිරිසක් ලංකාව තුල සිටීමත්, දෙතුන් වතාවක් නැරඹුවත් තවත් වතාවක් නැරඹීමට තරම් මෙම සලරුව නිර්මානශීලීත්වයෙන් ඉතා …

Read More »

Biriyani (2013) | බිරියානි… [සිංහල උපසිරැසි සමඟ]

කට්ටිය හොදින් ඇති කියලා හිතනවා. ගිය සතියේ මගේ පළමු හින්දි චිත්‍රපටය රසවිදින්න ඇති කියලා හිතනවා. ඔන්න මේ සතියේ මගේ පළමු දෙමල චිත්‍රපටයත් අරන් ආවා. මේක ටිකක් පරණ කතාවක්. පරණයි කිව්වට ඒ තරම්ම පරණ නැහැ. 2013 තිරගතවෙච්ච එකක්. විකියා අයියා තමයි මේ ගැන මට දැන්ම් දුන්නේ. ඇත්තම කියනවනම් පට්ට සුපිරි කතාවක් …

Read More »

Maan Karate (2014) | ආ‍ද‍ර‍ය ‍වෙ‍නු‍වෙන්‍ ‍‍බොක්‍‍සින්‍ ‍ව‍ලල්‍‍ල‍ට… [සිංහල උපසිරැසි සමඟ]

‍‍කට්‍‍ටි‍ය‍ට ‍කො‍හො‍ම‍ද? ‍මා‍ව ‍අ‍ම‍ත‍ක ‍වෙ‍ලත්‍ ‍ඇ‍ති ‍නේ ‍දැන්‍. ‍ඔන්‍‍න ‍ඉ‍තින්‍ ‍අ‍දත්‍ ‍සු‍පු‍රු‍දු ‍ප‍රි‍දි ‍දෙ‍ම‍ල ‍චිත්‍ර‍ප‍ට‍ය‍ක‍ට ‍උ‍ප‍සි‍රැ‍සි‍යක්‍ ‍නිර්‍මා‍ණ‍ය ‍ක‍ර‍ගෙ‍න ‍ආ‍වා. ‍ම‍ම ‍මේ ‍වෙ‍න‍කම්‍ ‍අ‍ලුත්‍ ‍චිත්‍ර‍ප‍ට‍යක්‍ ‍දෙන්‍‍න ‍හි‍තන්‍ ‍ඉ‍ද‍ලා ‍ඉ‍ද‍ලා, ‍අ‍ද ‍ඒ ‍වැ‍ඩේ ‍සාර්‍ථ‍ක ‍ක‍ර ‍ගත්‍‍තා. ‍අ‍ලුත්‍ ‍කිව්‍‍වේ 2014ක්‍ ‍ක‍රන්‍‍න ‍ඕ‍නේ ‍නි‍සා. ‍ඒ ‍හින්‍‍දා ‍මේ‍ක ‍එච්‍‍ච‍ර‍ම ‍අ‍ලුත්‍ ‍නෑ. ‍මු‍ලින්‍‍ම ‍හ‍සන්‍‍ත ‍අ‍යි‍යා‍ගෙන්‍ ‍ස‍මා‍ව …

Read More »

Theeya Velai Seiyyanum Kumaru (2013) | කෙල්ලෙක්ගෙ ආදරේ දිනාගන්න ඕනෙනම් ගින්දරමෙන් වැඩකරන්න [සිංහල උපසිරසි සමඟ]

මේ සැරේ අරගෙන ආවෙ 2013 වසරේ තිරගතවුනු සුපිරි දමිළ චිත්‍රපටයක්. මේ සදහා ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයෙන් 6.2 ලකුණු ප්‍රමාණයක් හිමිවෙලා තියනවා. Siddharth, Hansika Motwani, Samantha Ruth Prabhu, Santhanam වගේ සුපිරි නළුනිලි සෙට් එකක් තමයි රඟපාන්නෙ. ඒ වගේම කියන්න ඕනෙ මම කොච්චර ඉංග්‍රීසි සහ හින්දි චිත්‍රපට වලට උපසිරැසි ලබා දුන්නත් දමිළ චිත්‍රපටයකට උපසිරැසි ලබාදෙන ප්‍රථම වතාවතමයි මේ. මේක …

Read More »
error: Alert: Content is protected !!