Saturday , September 26 2020
Breaking News

Tag Archives: Harvey Keitel

The Irishman (2019) Sinhala Subtitles | පාතාලයේ සොල්දාදුවා… [සිංහල උපසිරසි සමඟ]

” රාත්‍රියේ නිසල බව මැද… වැළඳ ගතිමි මා ඔබ… තදින්ම වැළඳ ගතිමි මා ඔබ… මන්ද, මා ආදරය කල බැවින්… ඔබ හට බොහෝ සේ ආදරය කල බැවින්… පොරොන්දු වන්නෙමි මා කිසිඳු දිනෙක…, යන්නට නොදෙමි ඔබ හට… මා හට මතකයි… මැයි මාසයේ ඒ රාත්‍රිය… ඉහල අහසේ තාරකා දීප්තිමත්ව බැබලුන… මා ප්‍රාර්ථනා කලා…, …

Read More »

The Congress (2013) Sinhala Subtitles | සිහින ලෝකයක් [සිංහල උපසිරැසි සමඟ] 18+

මේ මගේ පළවෙනි සබ් එක , සබ් කරන එක ලේසි නෑ කියල තේරුනේ මේකෙන්. මූවි එක ගත්තොත් මේකට imdb 6.5 කුත් rotten tomatoes වල 73% ඉහළ අගයකුත් තියෙනවා, Ari Folman තමයි මේක අධ්‍යක්ෂණය කරල තියෙනේ, Cast – Robin Wright (Robin Wright )            John Hamm (dylan) …

Read More »

The Last Man (2018) AKA The Last Man: On the Face of the Earth Sinhala Subtitles | ලෝක විනාශය අභිමුව සිටින අවසාන සොල්දාදුවා [සිංහල උපසිරැසි සමග]

කොහොමද යාළුවනේ බයිස්කෝප් අඩවිය වෙනුවෙන් තවත් විද්‍යා ප්‍රභන්ධ සලරුවක උපසිරැසියක් ගේන්න තමයි සූදානම් වෙන්නේ, 2018 දී Rodrigo H. Vila හා Gustavo Lencina විසින් රචිත මෙම සිත්තම 4.1 ක IMDb අගයක් ලබා ගැනීමට සමත් වෙනවා. Action/Drama/Ssi-Fi යන කාණ්ඩ වලට අයත් මෙය Rodrigo H. Vila විසින් අධ්‍යක්ෂනය කරලා තියෙනවා. කතාව මොකක්ද කියලා …

Read More »

Isle of Dogs (2018) Sinhala Subtitles | අටාරීගේ ලන්තෑරුම…. [සිංහල උපසිරැසි සමඟ] (250*)

නොදැනීම ඔන්න 250 වැනි කඩයිමත් පහුවෙලා. හරියටම නම් මේ තමයි 255 වැන්න කොහොම නමුත් ඉතින් පොඩ්ඩක් ප්‍රමාද වුණා කියල ප්‍රශ්නයක් නැහැ නෙව. 2013 වසරේ ආරම්භ වුණ මේ ගමන කොහොම නමුත් අද මෙතනට ඇවිත් නමුත් මේ කාලය පුරාවට උපසිරස කරණය සහ බයිස්කෝප් අඩවියත් කාලයත් එක්ක බොහොම වෙනස් වෙලා… නමුත් ඊටත් වඩා …

Read More »

The Ridiculous 6 (2015) with Sinhala Subtitle | අයියා මලෝ මංකොල්ලකරුවෝ. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ වතාවේ තෝර ගත්තේ, 2015 දෙසැම්බර් මස 11 දින නිකුත් වුණු, Action, Comedy, Western යන කාණ්ඩ වලට අයත් වන සුපිරිම මට්ටමේ ඉංග්‍රීසි චිත්‍රපටයක්.ප්‍රධාන රංගන දායකත්වය, නිෂ්පාදනය සහ තිර රචනය කරනු ලබන්නේ සුප්‍රකට නළු Adam Sandler විසින්.ඉංග්‍රීසි චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකක් නම්, අනිවාර්යයෙන්ම මොහුගේ එකඳු හෝ චිත්‍රපටයක් හෝ රස විඳ …

Read More »

U-571 (2000) with Sinhala subtitles | ට්‍රෝජන් හෝස් මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

සියලුම දෙනාට තෙරුවන් සරණයි, ජය වේවා ! ඉතින් සති දෙකකට විතර කලින් තවත් මිලිටරි ෆිල්ම් එකක් හොයා ගත්ත, මේ ෆිල්ම් එකත් ඔයාල බලපු ලස්සන ෆිල්ම් එකක්, ඇත්තටම කියන්න අමතක වුනානෙ හදපු ෆිල්ම් ගාණ, මේ ළඟදි මතක් වෙලා තමයි ගණන් කරල බැලුවෙ, ඉතින් ෆිල්ම් විසි හයක්ම හදල තිබුන කියන්නකො, මං හිතාගෙන …

Read More »

By the Gun (2014) | ඇතුල් වන්නට සහ පිටවන්නට… [සිංහල උපසිරැසි සමඟ]

   ඔන්න පසුගිය වසරේ තිරගත වුණු තවත් චිත්‍රපටයක් ඔයාලට ගෙනාවා. භාරගෙන නම් මාසයක් විතර. වෙනත් වැඩ කටයුතු යෙදුණ නිසා ප්‍රමාද වුණා. මේක කරන්න අවස්ථාව ලබාදුන්නට යශෝධ ශ්‍රීමාල් අයියට ස්තුති කරන්නත් ඕන. කියවන්න එපා වෙනවනේ. ඉක්මනට චිත්‍රපටය ගැන කියන්නම්. මේක තිරගත වීම ඇරඹුණේ පසුගිය දෙසැම්බර් පස්වෙනිදා. Crime,Drama,Thriller විදියටයි වර්ග කෙරෙන්නේ. ප්‍රධාන …

Read More »

The Piano (1993) | සිතිවිල්ලට හඬක් දෙන්න.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද? කාලෙකින් තමයි.. ඔන්න උපසිරැසියක් අරගෙන ආවෙ… ගෑණු ළමයි වුණාම… හරියට වැඩනෙ.. මහ ලොකුවට බාර ගත්තාට.. එක වැඩක්වත් කරනවා කියල යෑ.. ඒකට මොකද, ටී වී සීරිස් වලට.. අලුත් ෆිල්ම් වලට .. සබ් එක දෙනකන්ම, රොයිලි, හසන්ත අයියලාට.. විමාට , සමීර මල්ලිට වද දෙන පළවෙනි සෙට් එකේ මමත් ඉන්නවා. හරි හරි.. …

Read More »

Reservoir Dogs (1992) Sinhala Subtitles | වැරදුණු මුතු කොල්ලය…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මං ආයෙත් සබ් එකක් එක්ක ආවා. මේක මගේ දෙවන උපසිරසි ගැන්වීම. මං කලින් සැරේ ගෙනාවෙත් හින්දි ෆිල්ම් එකක් හින්දා (Ladies Vs Ricky Bhal) මේ ගමන හොලිවුඩ් ෆිල්ම් එකක් දෙන්න හිතුනා. මේක ගැන නම් ආයි කතා දෙකක් නෑ සුපිරි ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Pulp Fiction (1994), …

Read More »
error: Alert: Content is protected !!