Saturday , December 5 2020
Breaking News

Tag Archives: Hayden Christensen

The Last Man (2018) AKA The Last Man: On the Face of the Earth Sinhala Subtitles | ලෝක විනාශය අභිමුව සිටින අවසාන සොල්දාදුවා [සිංහල උපසිරැසි සමග]

කොහොමද යාළුවනේ බයිස්කෝප් අඩවිය වෙනුවෙන් තවත් විද්‍යා ප්‍රභන්ධ සලරුවක උපසිරැසියක් ගේන්න තමයි සූදානම් වෙන්නේ, 2018 දී Rodrigo H. Vila හා Gustavo Lencina විසින් රචිත මෙම සිත්තම 4.1 ක IMDb අගයක් ලබා ගැනීමට සමත් වෙනවා. Action/Drama/Ssi-Fi යන කාණ්ඩ වලට අයත් මෙය Rodrigo H. Vila විසින් අධ්‍යක්ෂනය කරලා තියෙනවා. කතාව මොකක්ද කියලා …

Read More »

First Kill (2017) with Sinhala Subtitles | පළමු දඩයම [සිංහල උපසිරසි සමඟ] (18+)

සුභ දවසක් හැමදෙනාටම. ඔන්න එහෙනම් සුපිරි චිත්‍රපටයක් එක්ක අපි ආයෙත් මුණගැහෙනවා. මුලින්ම මේකේ උපසිරැසිය බාරදීම වෙනුවෙන් හසන්ත වික්‍රමරත්න සොයුරාට මගේ ස්තූතිය පුද කරනවා. මේ ෆිලුම නිකුත්වුනේ මේ මාසේ 21. කොහොමවුනත් ඊට පස්සේ දවසෙම හොඳ පිටපතක් අන්තර්ජාලයට ඇවිත් තිබුණා. ගිය ඉරිදා තමයි මේ ෆිලුමට ඉංග්‍රීසි උපසිරැසිය ආවේ, හසන්ත සහෝම තමයි මාව …

Read More »

Awake (2007) with Sinhala Subtitles | මැරුවත් නැගිටිනව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මං ආයෙත් ෆිල්ම් එකක් අරන් ආවා ඔයාලට කාලෙකට පස්සේ. මේකෙ නම awake.මේක ටිකක් පරණ ෆිල්ම් එකක්. පරණ කීවට එච්චරම පරණ නෑ 2007. crime, mystery, thriller ගණයට තමා මේක වැටෙන්නේ. imdb අගය 6.5ක්  විදිහට තමා දැක්වෙන්නේ. ඒ කියන්නේ ඉතින් ෆිල්ම් එක ගැන හිතාගන්න පුළුවන්නේ. එහෙනම් ඉතින් අපි පොඩ්ඩක් කතාවට බහිමුකෝ. …

Read More »

Star Wars Episode III – Revenge of the Sith (2005 ) | අහිමි සෙනෙහස… [සිංහල උපසිරසි සමඟ]

  අපේ බයිස්කෝප් රසිකයන්ගේත් ඇඩ්මින් අයියලාගෙත් ඉල්ලීම අනුව ඔන්න ඉතින් තුන් වෙනි එකටත් සබ දුන්නා.මේ චිත්‍රපටයනම් සුපිරිම එකක් කියලා කියන්න පුළුවන්. මේ සලරුවෙත් රංගනයෙන් දායක වෙන්නේ දෙවන එපසෝඩ් එකේ නළු නිළියන්ම තමා.ඒවගේම මේක  IMDb අගය 7.7 ක්ම අරගෙන තියනවා.ඒ නිසා ඒක අයින් කරන්නම් බැරි චිත්‍රපටයක්. 🙂 දැන් මම කථාව කියන්නම්කෝ. …

Read More »

Star Wars: Episode II – Attack of the Clones (2002) | ක්ලෝන යුද්ධය… [සිංහල උපසිරසි සමඟ]

හුඟාක් කාලෙකට පස්සේ ඔන්න අරන් ආවා ෆිල්ම් එකක්.මේ Star Wars කතා මාලාවේ දෙවෙනි එක.මේකත් හුඟක් ජනප්‍රිය ඉංග්‍රීසි සලරුවක් තමා.මේකට රංගනයෙන් දායකවෙන්නේ, Ewan McGregor, Natalie Portman හා Hayden Christensen  යන නළු නිළියන්.මේකේ IMDb අගය නම් 6.7ක්.මේක මේ අඩවියේ තාම නැතිවීම නම් මට මහා පුදුමයක්.කොහොමවුනත් මම මේකේ කතාව කියන්නම්කෝ. 🙂 අඳුරේ බලවතුන් ජනරජය …

Read More »

American Heist (2014) |ඇමරිකානු බැංකු මංකොල්ලය [සිංහල උපසිරසි සමඟ]

මගේ දහතුන් වැනි සබ් එක විදිහට අරන් ආවෙ 2015 ජනවාරි 16 දින ප්‍රදර්ශණය ඇරඹුනු සුපිරි Action ෆිල්ම් එකක්. IMDB වල රේටින්ග්ස්  5.2 ක් ලබාගන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබිල තියෙනවා. මිනිත්තු 94 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Sarik Andreasyan නම් අධ්‍යක්ෂවරයා. Jumper, Vanishing on 7th Street චිත්‍රපටිවල …

Read More »

Outcast (2014) | කුමරෙකුගේ ගැලවීම් උදෙසා….. [සිංහල උපසිරැසි සමඟ]

මම මේ පාර ගේන්න යන්නේ ක්‍රියාදාම චිත්‍රපටයක්.ක්‍රියාදාම කියන්නේ කඩු හරඹ තමා මේකේ තියෙන්නේ.අයහපත් කාලගුණය හින්දා ටිකක් පරක්කු උණත් ඔන්න මම කොහොමහරි මේක ඔයාල වෙතට ගෙනාවා. ජේකබ් කියන්නේ කුරුස යුද්ධයේ සෙබළෙක්.ඔහුගේ ගුරුවරයා මෙන්ම සටනේදි සගයා වන්නේ ද ගැලේන්.ජේකබ් රණකාමියෙක්.ඔහුගේ රණකාමිත්වය නිසා ම ගැලේන් ඔහුගෙන් වෙන් වෙනවා.ජේකබ් ගැලේන් සොයමින් චීනයට පැමිණෙනවා.මේ අතර …

Read More »

Jumper (2008) with Sinhala Subtitles | ඕනම තැනක් සුලු දෙයක්! [සිංහල උපසිරැසි සමගින්]

ඔන්න එහෙනම් Dewage සහෝදරයාට පොරොන්දු වුනු විධියටම මම මේ පාර ඇඩ්වෙන්චර් මූවි එකකට උපසිරැසි දාන්න හිතුවා.. හැමදාම පරණ ඒවලට උපසිරැසි දානවා කියල කස්ටිය බර බරේ දාන නිසා මේ පාර පහුගිය අවුරුද්දේ තිරගත උනු ෆිල්ම් එකකටම උපසිරැසි දැම්මා. මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂක Mr & Mrs Smith අධ්‍යක්ෂනය කල Doug Limen ගෙන්. …

Read More »
error: Alert: Content is protected !!