Thursday , September 24 2020
Breaking News

Tag Archives: Hazar Ergüçlü

The Protector [S03 : E07] Sinhala Subtitles | ඉස්තාන්බුල්හි ඉරණම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද බයිකෝප්වාසී මිතුරු, මිතුරියනේ ,පරිස්සමින් ගෙවල්වලට වෙලා ඉන්නවා නේද ? ඔන්න එහෙනම් හැමෝම ආසාවෙන් බලපු කතාමාලාවක අවසාන කොටස අරගෙන තමයි මම ආවේ. ඉතිං අපේ කවිෂල් මල්ලිට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕන දෙවන කතාමාලාවේ ඉදලා මාවත් මේකට සම්බන්ධ කර ගත්තට. කලින් කොටස අපේ කවිදු බුද්දික සහෝ දුන්නනේ, ඉතිං අද තමයි තුන්වන කතාමාලාවේ …

Read More »

The Protector [S03 : E06] Sinhala Subtitles | සතුරා නොසිතූ කෙනෙක්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් The Protector තුන් වෙනි කතා සමයේ හය වෙනි කොටසේ උපසිරැසිය අරගෙන ආවා. මේ කොටසට යන්නට කලින් බලමු පහුගිය කොටසේ මොකද උනේ කියලා. කතාව අවසාන උනේම හාකන්ගේ සැකය නිවැරදි කරමින්. බුරාක් තමයි වසීර් කියන්නේ කියලා අපිට බලාගන්න ලැබුනා.. ඒත් ඇත්තටම ඒක එහෙමද.? ඒ වගේම අවාසනාවන්ත විදිහට රුයාට මිය යන්න …

Read More »

The Protector [S03 : E05] Sinhala Subtitles | විසීර් කියන්නෙ බුරාක්ද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අදත් උපසිරසියක් අරගෙන ආවා. මේ පාර අරගෙන ආවෙ The Protector තුන්වෙනි කතාසමයේ පස්වෙනි එපිසෝඩ් එක. මුලින්ම මේක මට දුන්න කවිෂල් සහෝට ස්තූතිවන්ත වෙනවා. වැඩි අටුවාටිකා නැතුව කතාව පැත්තට හැරෙමු. මේ සැරේ හාකන්, ෆයිසාල්වයි රුයාවයි එක තැනක හිර කරලා තියනව. ඒ හිරකරලා තියන්නෙ එයාලගෙන් ඇත්ත දැනගන්නයි. ඉතින් එදා රෑ බුරාක්ගෙයි …

Read More »

The Protector [S03 : E04] Sinhala Subtitles | ෆයිසල්ට උගුල් ඇටවීම [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මම අද ප්‍රොටෙක්ටර් කතා මාලාවේ තුන්වන සමයේ හතරවෙනි කොටසත් අරගෙන ආවා. අද කතාව තනිකර යන්නේ විසර් ගැනයි එයාගේ ලෝකේ විනාශ කරන යතුර ගැනයි. අපේ ආරක්ශකයාට තාම මේ යතුර මොකක්ද ඒකෙන් මොනවද කෙරෙන්නේ කියලා හරියටම අදහසක් නෑ. ඉතින් හාකන් සෑහෙන්න උත්සාහ කරනවා මේ ප්‍රශ්ණ වලට උත්තර හොයන්න. අන්තිමට එයාට ප්‍රශ්ණ …

Read More »

The Protector [S03 : E03] Sinhala Subtitles | රූයාව කොටුකර ගැනීමේ මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්… කලින් කොටසෙදී අපේ හාකන්ගේ කල්ලිය විසර් ගැන පොඩි වැටහීමක් ලබා ගන්නවා. ඒ වගේම රූයායි ෆයිසලුයි විසර්ව හොයාගෙන ගිය ගමනත් ඒ තරම් හොදින් ඉවර වුනේ නෑ. විසර් කොහොමහරි එයාගේ සැලසුම් ගැන තියෙන සේරම හෝඩුවාවල් ටික ගිනිතියලා දානවා. රූයාට කිසි දෙයක් හොයාගන්න බැරි වෙනවා. වීදී කලා කරුවෙක්ගෙන් හාකන්ට ලෙවෙන්ට් ඉන්න …

Read More »

The Protector [S03 : E02] Sinhala Subtitles | ලෙවෙන්ට්ගේ ඉරණම [සිංහල උපසිරැසි සමඟ]

මේ කොටසත් අපේ මලිත් සහෝ තමා කරන්න බාරගෙන හිටියේ. කොහොමහරි කැම්පස් එකේ වැඩ නිසා එයත් ගොඩක් කාර්‍යබහුල වුනා. වැඩේ මග නැවතිලා නිසා මං මේක බාරගත්තා. පසුගිය කොටසින්… කලින් කොටසෙදි අපි දැක්කා ලෙවෙන්ට්ව හිරකරගෙන වයිරසය පතුරවලා මහා ව්‍යසනයක් ඇති කරලා තියෙන්නේ හත්වෙනි ඉමෝටල් වරයා කියලා. ඒ ඉමෝටල්වරයාගේ නම විසර් කියලත් දැනගන්න …

Read More »

The Protector [S03 : E01] Sinhala Subtitles | ඉමෝටල්වරයාගේ ආගමනය [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම දෙයක් කියන්න ඕනි..මේ එපිය කරන්න හිටියේ අපේ කවිශල් සහෝ. හදිසි අනතුරක් නිසා කවිශල් සහෝට සබ් එක කරන්න වෙන්නේ නෑ කිව්වම තමා මං මේක බාර ගත්තේ. එක් එක ප්‍රශ්ණ නිසා මේ කතා මාලාවට උපසිරසි ගේන්න ටිකක් ප්‍රමාද වුනා. කට්ටිය තරහා නැතුව ඇති කියලා හිතනවා. ඒ වගේම කවිශල් සහෝට ඉක්මනින් සනීප …

Read More »

The Protector [S02 : E08] Sinhala Subtitles | අවසන් වරට සහ සදහටම. [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා සියලුම දෙනාට, හරි එහෙනම්, අද අරගෙන ආවේ ප්‍රොටෙක්ටර් දෙවනි කතා සමයේ අවසාන කතාංගය. තුන් වන කතා සමයකටත් කතා මාලාව දිගු කරයිද? නැත්තම් මෙතනින් නවත්තයිද? තීරණය නෙට්ෆ්ලික්ස් අතේ. කොහොමින් හරි මෙතනින් කතා මාලාව නවත්තන්න තීරණය කළොත් ප්‍රොටෙක්ටර් රසිකයන්ට ලොකු කුතුහලයක් එක්ක තමා ඉදිරියට ඉන්න වෙන්නේ. ඒ මොකද කියලා …

Read More »

The Protector [S02 : E07] Sinhala Subtitles | උපස්ථ සැලැස්ම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඔයාල මේ කතා මලාවෙ අවසාන කොටස් දෙකත් නරඹන්න ලෑස්ති වෙන්නෙ. කවිශල් මලාගෙ ඉල්ලීම අහක දාන්න බැරි නිසා මමත් මේකෙ එක කතාංගයක් කරන්න බාර ගත්ත. විස්තර කරන්නෙ නැතුව කෙලින්ම කතාවට බහින්නම්. පසු ගිය කොටසෙන් ඔයාල දකින්න ඇති රියා ෆෙයිසල්ගෙ සමාගම අත්පත් කරගන්නව. ඒ වගේම තවත් සෝචනීය දෙයක් සිද්ද වෙනව ඔයාල …

Read More »

The Protector [S02 : E06] Sinhala Subtitles | ලෙයිලාගේ සමුගැනීම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ, ඔන්න මගේ පළමු රූපවාහිනි කතා මාලා උපසිරැසිය තමයි මේ. ඉතිං අපේ කවිෂල් මල්ලිට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕන මාවත් මේකට සම්බන්ධ කර ගත්තට. කලින් කොටස අපේ නවීන් සහෝ දුන්නනේ, ඉතිං අපි අද කොටසෙ මොකද වෙන්නේ බලමු. හකන්ලට ද්‍රෝහී උන ලෙවන්ට්ව විශ්වාස කරලා ආපහු හකන් එයාලගේ වැඩවල උදව්වට සම්බන්ධ කර …

Read More »

The Protector [S02 : E05] Sinhala Subtitles | අසාමාන්‍ය බැංකු මංකොල්ලය [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප්වාසි සියලු දෙනාටම සුබ දවසක් කියනවා. ඔන්න එහෙනම් මම අරගෙන එනවා The Protector සිරිස් එකේ S02E04 කොටස. ඒ වගේම හැමෝම දන්නවා මේක තුර්කි සිරිස් එකක් කියලා Netflix එකෙන් නිකුත් කරපු. මම නවින් නිසල් ධනුෂ්ක. මේ මගේ 32වන සිංහල උපසිරැසිය. පසුගිය කොටසින් කෙටියෙන් කියනවා නම් ලෙයිලාගේ මනස පාලනය කරන්න ෆෙයිසල් පටන් …

Read More »

The Protector [S02 : E04] Sinhala Subtitles | වැරදුනු මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

න්න මේ කියන්න යන්නේ The Protector කතා මාලාවේ 4 වෙනි කොටස ගැනයි. කලින් කොටස බැලුවනම් දන්නවනේ අරක්ශකයට ඉස්තන්බුල්බෙර ගත්තටය පස්සසේ හම්බවෙන්නේ කවුද කියල. ඉතින් මේ කොටසේ වෙන්නේ එයාව හම්බුනට ප්ස්ස්සේ වෙන ටික. හැබැයි තවමත් අරක්ශකයට එයාගේ ආරක්‍ෂිත කමිසය නැ. ඒක තියෙන්නේ ෆයිසල් ලග. අරක්ශකයට කිනිස්ස තිබ්බත් වැඩක් නැ. හකාන්ට ඒ …

Read More »

The Protector [S02 : E03] Sinhala Subtitles | ඉස්තාන්බුල් බේරා ගැනීම උදෙසා [සිංහල උපසිරැසි සමඟ]

මේ කියන්න යන්නේ ඔබ කවුරුත් දාන්න Netflix සමාගමේ තුර්කි ඉතාමත් සාර්ථක තුර්කි ආගමනයක් වන Protector කතාමාලාවේ දෙවන කතා සමයේ 3 වන කොටස පිලිබදවයි. අලුත් අවුරුද්දටත් කලින් ඉඳන් අපේ කවිෂල් මල්ලිගෙන් ආරාධනාවක් ලැබිලා තිබ්බ නිසා තමා මේ කතා මාලාවට සම්බන්ද වෙන්න මට අවස්ථාව හම්බ වෙන්නේ. කතා මාලාව බල තිබ්බේ නැති උනාට …

Read More »

The Protector [S02 : E02] Sinhala Subtitles | ඉමෝර්ටල්වරුන්ගේ අභිප්‍රාය! [සිංහල උපසිරැසි සමඟ]

ආයූබෝවන් හැමෝටම….!!! මේ අරගෙන එන්නේ හුග දෙනෙක් ආසාවෙන් බලන The Protector දෙවැනි කතා මාලාවේ දෙවැනි කොටස. මම ලිපිය ලිව්වට සබ් එක නම් මම නෙමෙයි ඔන්න. සබ් එක කලේ නුවන්ත දුලාන් අයියා. ලිපියක් ලියල දෙන්න කිව්ව හින්දා තමයි මම මේ ලිපිය ලියන්නේ. පලවෙනි කතා සමය මම උපසිරැසි ගැන්වුවට මට මේ වතාවේ …

Read More »

The Protector [S02 : E01] Sinhala Subtitles | බාධක මැදින් ඉදිරියට [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා සියලුම බයිස්කෝප්වාසී රසික ප්‍රජාවට, ඔන්න එහෙනම් 2019 ජනවාරි පළවෙනිදා බයිස්කෝප් අපි ඔබට පුද කරපු තවත් එක සුපිරි කතාමාලාවක දෙවන කතාසමය අරගෙන තමා අද ආවේ. The Protector දෙවෙනි කතාසමය. 3500කට අධික රසිකයන් පිරිසක් පළවෙනි කතාසමයේදි අපිත් එක්ක එකතු වුණා. The Protector පළමු කතාසමය NETFLIX සමාගම විසින් නිකුත් කරන්නේ …

Read More »

The Protector [S01 : E10] Sinhala Subtitles | අවසානයේ ආරම්භය ලියවිනි…!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඔබ සියළු දෙනා පුල පුලා බලාසිටි කතා මාලාවේ අවසානට අපි ඇවිල්ලා. එහෙනම් මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන අපි කට්ටියට මේ සිරීස් එක කරන්න කියලා අවසර දුන්න සිසිල අයියව. ඒ වගේම මාත් එක්ක මේ වැඩේට හවුල් වෙලා ඉක්මනට වැඩේ ගොඩ දාපු මලිත් අයියා වගේම කවිනු සහ බේනුක මල්ලිලා දෙන්නවත් මම …

Read More »

The Protector [S01 : E09] Sinhala Subtitles | ආරක්ෂකයාගේ රුධිරය…! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් නොදැනිම අවසානයටත් ලං වෙලා මේකයි තව එක කොටසකුයි ඉතුරු වෙලා තියෙන්නේ. එහෙනම් බලමු කතාව ගැන. පසුගිය කොටසින්… කලින් කොටසෙදි දකින්න ඇති හකන් සහ කට්ටිය හිතාගෙන හිටපු මසාර් නෙමෙයි ඉමෝර්ටල්වරයා කියලා. ඇත්තටම ඉමෝර්ටල්වරයාගේ අත කොලුවක් විතරයි මසාර් කියන්නේ. ඉතින් ඒකෙන් උනේ ආරක්ෂකයා අතින් මසාර්ට ජීවිතය නැති වෙච්ච එක. අද …

Read More »

The Protector [S01 : E08] Sinhala Subtitles | ඉමෝටල්වරයා කවුද? [සිංහල උපසිරැසි සමඟ]

සුබම සුබ දවසක් වේවා සියලු දෙනාට. ඔන්න කිව්ව විදිහටම බොහොම ඉක්මනට The Protector කතා මාලාවේ පළවෙනි කතා සමයේ අට වෙනි කතාංගයත් ඔයාලා වෙනුවෙන් අරගෙන ආවා. වැඩි විස්තරයක් නැතුවම කතාවට බහිමු. මොකද හැමෝටම කුතුහලයක් ඇතිනේ කලින් කතාංගය ඉවර වුණ විදිහත් එක්ක. ආරක්ශකයා සහ සපිරිවරේ පුරාවස්තු මංකොල්ලය නම් අහවරයි. ඕන කරන දෙයත් …

Read More »

The Protector [S01 : E07] Sinhala Subtitles | පුරාවස්තු හොරකම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා බයිස්කෝප්වාසී සියලු දෙනාට, ඔන්න එහෙනම් අලුත් අවුරුද්දට බයිස්කෝප් අපෙන් ඔයාලට දෙන අලුත් අවුරුදු තෑග්ගත් එක්ක තමා මාත් මේ ඔයාලා හම්බවෙන්න ආවේ. The Protector. ආයේ ඉතින් අහන්න දෙයක් නෑ මුල ඉදන් බලපු කෙනෙක්ට කතාව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ නොවැ. බාගෙන බලනකම් ඉවසිලි නැතුව ඇති . ඔන්න ඔයා …

Read More »

The Protector [S01 : E06] Sinhala Subtitles | හකාන්ගේ පෙරළිය! [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප්වාසී ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේව. ඔයාල හැමෝම මග බලන් හිටපු The Protector කතා මාලාවේ සයවෙනි කොටසට උපසිරස ගේන්න තමා මේ සූදානම. කතාව දවසින් දවස උණුසුම් වෙනවා නේද. හරි අපි වැඩි කතා පැත්තකට තියාල පහුගිය කොටසේ මොකද වුනේ කියල බලමු. ඩොක්ටර් සහ සිනෙප් යනව මැණික හොයාගෙන සොහොන් ගැබකට. ඒත් …

Read More »
error: Alert: Content is protected !!