Friday , October 2 2020
Breaking News

Tag Archives: Hee-Bong Byun

Pinocchio TV Mini-Series (2014) [S01 : E18] with Sinhala Subtitles | පාර්සලයක් අතින් ගත් තරුණයා… [සිංහල උපසිරසි සමඟ]

18වෙනි කොටස අරගෙනයි ආවේ. අද කොටසෙදි නපුරු වාර්තාකාරි, අමුතු වාර්තාකාරියෙක් බවට පත් වෙලා කරන, කියන වැඩ බලා ගන්න පුලුවන්. ඔයාලට හිතා ගන්නවත් බැරි වෙයි. කොහොමහරි අද කොටසෙ නම පාර්සලයක් අතින් ගත් තරුණයනේ. මේ තරුණයා පාර්සලයක් අරන් YGN නිව්ස් එකට ගිහින් එතන ඉන්න කි හා මියුන්ට ඒ විශේෂ තැග්ග දෙනවා. මොකක් …

Read More »

Pinocchio TV Mini-Series (2014) [S01 : E12] with Sinhala Subtitles | දිව්‍යමය බටනළාව… [සිංහල උපසිරසි සමඟ]

සෝන්ග් චෙයි ඔක් එහෙමත් නැත්නම් ඉන්හාගේ ආදරණීය අම්මා…! එයා තමයි අද කතාවේ ප්‍රධාන චරිතේ. ඩැල් පෝ දැන් සියලු හැඟීම්බර බැඳීම් අත් ඇරලනේ තියෙන්නේ. ඉතින් දැන් ඉදන් පටන් ගන්නවා සෝන්ග් චෙයි ඔක්, ඩැල් පෝ යි  අතර සීතල යුද්ධය. අද කතාව ගැන ගොඩක් විස්තර කියන්න යන්නෙ නෑ. සෝන්ග් චෙයි ඔක් අවුරුදු 13කට …

Read More »

Pinocchio TV Mini-Series (2014) [S01 : E11] with Sinhala Subtitles | ග්‍රීෂ්මයේ මැද රෑ හීනයක්… [සිංහල උපසිරසි සමඟ]

එක අයියෙකුයි (ජේ මියුන්), මල්ලි කෙනෙකුයි (හා මියුන්) එකම අරමුණක් හිතේ තියාගෙන, ඒත් හාත්පසින්ම වෙනස් මාර්ග දෙකක යනවා. අරමුණ පළි ගැනීම. අයියා තෝර ගත්තේ අවුරුදු 13ක් තිස්සෙ හදවතේ හිර කරන් හිටපු වේදනාව ලේ වලින් පළිය ගන්නෙක. මල්ලි තෝර ගත්තේ තමන්ගේ හදවත් දහස් පාරක් කියන දේ නෙවෙයි, මොළය එකපාරක් කියපු දේ. …

Read More »

Pinocchio TV Mini-Series (2014) [S01 : E09] with Sinhala Subtitles | මූනූ දෙකේ හාදයා… [සිංහල උපසිරසි සමඟ]

නමය නපුරුයි කියලා කතාවට කියනවනේ. අද කතාව බලලම තීරණේ කරන්නකෝ ”පිනෝකියෝ”ටත් නවය නපුරු ද කියලා. කලින් කොටසෙදි මං, ඉන් හාගේ අම්මා හරිම ගල් හිතක් තියෙන කෙනෙක් කිවුවා නේද? එහෙම නැත්නම් අවුරුදු දහතුනක්, තාත්තගේ ෆෝන් එක හොරෙන් අරන් ඉන්හා, අම්මට පණිවුඩ එවද්දිත් එව්වට එකම උත්තරයක් වත් එවන්නැතුව ඉදීද? ඔයාලා එහෙමද හිතුවෙ? …

Read More »

Pinocchio TV Mini-Series (2014) [S01 : E05] with Sinhala Subtitles | බූරු කන් රජතුමා… [සිංහල උපසිරසි සමඟ]

පොරොන්දු වුන විදියටම පස්වෙනි කොටස අරගෙනයි ආවේ. මතකනේ කලින් කතාවෙ වුනේ මොකක්ද කියලා. ඔන්න ඒකේ ප්‍රතිඵලයක් විදියට අසරණ ඉන් හා කඩේක වැඩ කරනවා. එතකොට ඩැල් පෝ ආධුනික වාර්තාකාරයෙක් විදියට වැඩට යනවා. නිව්ස් චැනල් එකේ ආධුනිකයෝ පුහුණු කරන විදියත් හරිම රසවත්. බලන්නකෝ.. කොහොමහරි  ඉන් හා, පිනෝකියෝ කෙනෙක් වුන නිසා එයාගේ හිතේ …

Read More »

Pinocchio TV Mini-Series (2014) [S01 : E04] with Sinhala Subtitles | රෝමියෝ – ජුලියට්… [සිංහල උපසිරසි සමඟ]

”පිනෝකියෝ” කතා මාලාවෙ හතරවෙනි කොටස අරගෙනයි ආවේ.මේ කොටසෙදි ගොඩක් වැදගත් සිදුවීම් කීපයක්ම වෙනවා. ඒ නිසා මග අරින්න නම් එපා. ඩැල් පෝ යි,ඉන් හා යි දෙන්නම ලොකු තීරණයක් ගන්නවා වාර්තාකාරයෝ දෙන්නෙක් වෙනවා කියලා. අනිත් විශේෂම දේ තමයි ඉන් හා ගේ සීයා, ඩැල් පෝ ගෙ පෙනුම සම්පූර්ණෙන් වෙනස් කරනවා. ඊට පස්සෙ තියෙන්නේ …

Read More »
error: Alert: Content is protected !!