Wednesday , September 23 2020
Breaking News

Tag Archives: Henry Gagliardi

Limitless (2015) [S01:E03] with Sinhala Subtitle |මාකෝස්ගේ පුරාවෘත්තය! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද එහෙනම් හැමෝටම? Limitless කතාමාලාවෙ 3 වැනි කොටස තමයි මේ. ලිපිය ලියන්නෙ නම් උපසිරැසිය කරන්නත් කලින්. ලිපිය ලියන වෙලාවෙදිත් ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත්වෙලා නැති නිසා හෙමීට හෙමීට ලිපියක් ලියන්න හිතුනා. 😀 මුල් කොටස් ගැන පොඩ්ඩ පොඩ්ඩ මතක් කරගමුකො. බ්‍රයන් ෆින්ච් (Jake McDorman) කියන්නෙ, ගෙදරට වෙලා ඉන්න නිකන්ම නිකන් හාදයෙක්. ගෙදරට වෙලා ඉන්නෙ …

Read More »

Limitless (2015) [S01:E02] with Sinhala Subtitle | අපරාධ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පරක්කු වුනත් දෙවෙනි කොටසට උපසිරැසිය ගෙනාවා. පරක්කුවට හේතුව නම් ඉතින් ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත්වෙන්නත් කල් ගිය එක. ඉංග්‍රීසි උපසිරැසිය නිකුත්වුනෙත් ඊයෙ (30) හවස. උපසිරැසිය හොයලදීම ගැන නම් සමීර අයියට තමා ස්තූතිකරන්න ඕනි.  හරි… හරි… පරක්කු වුන එකේ පොඩ්ඩක් කියල ඉක්මනටම යන්නම්. මුල් කොටසෙ දැක්ක විදිහට බ්‍රයන් ෆින්ච් NZT-48 මත්ද්‍රව්‍ය අරගෙන …

Read More »

Limitless (2015) [S01:E01] with Sinhala Subtitle | අසීමිත ක්‍රියාකාරීත්වයක්! [සිංහල උපසිරැසි සමඟ]

2011 වර්ශයේ නිකුත්වුනු Limitless චිත්‍රපටය මතකද? නරඹපු කෙනෙක්ට නම් කොහොමවත් අමතක නොවන චිත්‍රපටයක්. නරඹලා නැති අයට දැනගන්න චිත්‍රපටයේ කතාව පොඩ්ඩක් කියන්නම්. Eddie morra කියන්නෙ සාමාන්‍ය රචකයෙක්. සාමාන්‍ය රචකයෙක් කිව්වට අසාර්ථක රචකයෙක්. ජීවිතයත් අසාර්ථක වුන පුද්ගලයක්. මෙහෙම එඩීගේ ජීවිතය අසාර්ථක වෙද්දි ඔහුට මත්ද්‍රව්‍යයක් ලැබෙන්වා. NZT-48 කියල හඳුන්වන මත්ද්‍රව්‍යක්. මේ මත්ද්‍රව්‍ය නිසා …

Read More »
error: Alert: Content is protected !!