Tuesday , September 29 2020
Breaking News

Tag Archives: Henry Rollins

The Last Heist (2016) with Sinhala Subtitles | අවසාන මංකොල්ලය ! [සිංහල උපසිරැසි සමඟ]

මේ වසරේ නිකුත්වුන තවත් චිත්‍රපටියක් අරගෙන ආවා එහෙනම්! මේක මේ මාසේ 17වෙනිදා තමා එලියට ආවේ. ඇවිල්ලා වැඩි කාලයක් නැති නිසා තාම imdbඅගය 3.5ක් විතරයි ලැබිලා තියෙන්නේ. ක්‍රියාදාම වර්ගයට තමා අයිතිවෙන්නේ. රංගනයෙන් දායක වෙන්නේ Henry Rollins,Torrance Coombs, Victoria Pratt ඇතුළු ශිල්පීන්. එහෙනම් කතාව ගැන කෙටියෙන් විස්තරයක් කරන්නම්. බැංකු මංකොල්ලයක් වටා තමයි කතාව ගෙතෙන්නේ. ඒ …

Read More »

He Never Died (2015) with Sinhala Subtitles | නොමියෙන මිනිසා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනන් හුගකාලෙකට පස්සෙ මම ආයෙත් ඔයාලට ෆිල්ම් එකක් අරගෙන ආව. විභාගේ ඉවර වුණ ගමන්ම ෆිල්ම් එකකට සබ් කරන්න ඕනෙ කියල හිතල තමයි මේක කරේ. ඒ වුණාට ටිකක් පරක්කු වුණා. මුලින්ම මේ ෆිල්ම් එක බාරදුන්නට සමීර අයියට ස්තූති කරන්න ඕනෙ. එහෙනන් වැඩි කතා නැතුව ෆිල්ම් එක පැත්තට හැරෙමුකෝ…. මේක comedic …

Read More »

Green Lantern: Emerald Knights (2011) with Sinhala Subtitle | මගේ බලයෙන් පරිස්සම් වෙන්න! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ ගෙනාවේ මගේ තුන්වැනි සිංහල උපසිරැසිය. මං මීට කලින් දුන්නේ Batman Year One 2011 ඇනිමේට්ටුවටනේ. මේ පාර ග්‍රීන් ලෑන්ටර්න්. මේක කරනවද නැද්ද කියලා හුඟ කාලෙක ඉඳන් හිත හිත හිටියේ. මේ බයිස්කෝප් එකට ළඟදී අළුත් කැටයම් පාරක් එහෙම දාල තියනවනේ, දැන් නම් කලින්ට වඩා ලයින් එකක් තියනවා නේ? ඒක නිසා …

Read More »

Feast (2005) | යක්ෂ මංගල්‍යය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්! ඉතින් කොහොමද යාළුවනේ, ඔන්න අද මම දෙන්න යන්නේ මගේ 3 වන උපසිරැස නිර්මාණයයි. මේක මම හිතපු නැති විදිහට ඉක්මනින් දෙන්න උනා අපේ සමීර චතුරංග සහෝගේ ඉල්ලීම මත. මම මීට කලින් දුන්නු ෆිල්ම් 2ක වගේම මේකත් Action,Horror ඝනයට අයිති එකක්. Feast (2005), Feast 2: Solppy Seconds  (2008), Feast 3: The …

Read More »
error: Alert: Content is protected !!