Wednesday , September 30 2020
Breaking News

Tag Archives: Hilary Duff

Cheaper by the Dozen 2 (2005) with Sinhala Subtitles | කරදර පිට කරදර 2 [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ.ඔන්න මේ පාර නම් අවුරුද්දකට පස්සෙ තමයි මේ සබ් එකක් කරන්නෙ.මේ පාරත් මම හොඳ සුපිරි ෆිල්ම් එකක් ගෙනාව.ඒකෙ නම තමයි Cheaper by the Dozen 2.මේ ෆිල්ම් එකේ පළවෙනි එක සයිට් එකේ තියනව.ඔයාල ඒක බලල නැත්නම් ඒකත් බලලම මේක බලන්න. අපි ෆිල්ම් එක පැත්තට හැරෙමු.මේ ෆිල්ම් එකට 5.5 Imdb …

Read More »

Cheaper by the Dozen (2003) with Sinhala Subtitles | කරදර පිට කරදර [සිංහල උපසිරැසි සමඟ]

අදත් ගෙනාවේ කොමඩි ෆිලුමක්. මේක මං කරන්න හිතාගෙනම හිටපු ෆිල්ම් එකක් නෙමෙයි. මේක මම පලවෙනි උපසිරැසය කරපු දවස් වල කෙනෙක් ඉල්ලලා තිබුණා ඉතින් කරන්න ෆිල්ම් එකත් නැති එකේ මේක බාරගෙන කරා. කතාව ගැන කිව්වොත්, මේකේ ටොම්ටයි කේට්ටයි ළමයි දොළහක් ඉන්නවා. මෙයාලා ජීවත් වෙන්නේ මිඩ්ලන්ඩ් වල.ළමයි හැමෝම මිඩ්ලන්ඩ් වලට කැමතියි. ඔය …

Read More »

A Cinderella Story (2004) | චැට් කරන සින්ඩරෙල්ලා. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් හැමදාම සබ් ගත්ත මාත් සයිට් එකට සබ් දාන්න පටන් ගත්තා. මේ මගේ පළමු සබ් කිරිමනේ. අඩුපාඩු එහෙම ඇති. මම සබ් කරන්න තෝර ගත්තේ imba 5.8 වැනි අගයක් අරන් තියෙන A Cinderella Story (2004) කියන සලරැවයි. මම පොඩි කාලේ බලපු ලස්සනම කතාවක්. මේකේ ප්‍රධාන චරිතය වෙන සැම් ගේ චරිතයට …

Read More »

Agent Cody Banks (2003) | බාලවයස්කාර නියෝජිතයා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ?? මම අද ඔයාලට දෙන්න යන්නේ 2003 වර්ෂයේ ආපු ටිකක් පරණ චිත්‍රපටයක්. හැබැයි මේක ඕනෙම කෙනෙක්ට කම්මැලිකමක් නැතිව බලන්න පුළුවන් ක්‍රියාදාම චිත්‍රපටයක්. හරි මේ චිත්‍රපටයේ විස්තර දිහා ටිකක් බලමු. මේක තිරගත වීම ආරම්භ කලේ 2003 වසරේ.Action,Adventure,comedy කියන ගණයන්ට මෙම චිත්‍රපටය අයත්වෙනවා. IMDB දර්ශකයේ 5.0 ක අගයක් මෙම චිත්‍රපටයට හිමිව තිබෙනවා …

Read More »

Raise Your Voice (2004) | ආදරණීය කෝකිලාවිය [සිංහල උපසිරසි සමඟ]

 මුලින්ම කියන්න ඕනේ මේක ”මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම.” අඩුපාඩු එහෙම තියෙන්න පුළුවන්. කොහොම වුනත් ඉස්සරහට දිගටම සබ් දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා! ගුණාත්මක බාවය පිළිබදව මොනවහරි අඩුපාඩු තියෙනවනම් කමෙන්ටුවකුත් දාලම යන්න. කතාවෙ අන්තර්ගතය ගැන කියනවනම් මේක ආදර සහ සංගීතමය කතාවක්! 2004 අවුරුද්දෙ තිකුත් වුනු චිත්‍රපටයක්. ටිකක් පරන වුනාට මේකට සබ් දෙන්න ඕන …

Read More »
error: Alert: Content is protected !!