Saturday , November 28 2020
Breaking News

Tag Archives: Hilary Swank

The Reaping (2007) Sinhala Subtitles | ලෝහිත පැහැ ගත් නදී තෙර [සිංහල උපසිරැසි සමඟ] 18+

සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමදෙනාටම! ඔන්න එහෙනම් මෙදා සැරේ අරගෙන ආවේ Warner Bross Pictures, Village Roadshow Pictures සහ Dark Caslte Entertainment යන ආයතන නිෂ්පාදනය කරන ලද සුපිරි චිත්‍රපටයක් තමයි. මේක මට භාරදීපු අශාන් විමුක්ති අයියාටත්, හසන්ත වික්‍රමරත්න අයියාටත් මම මුලින්ම ස්තූතිය ප්‍රකාශ කර සිටිනවා. තව මට මේ චිත්‍රපටියේ උපසිරැසිය නිර්මාණය කරගෙන …

Read More »

Boys Don’t Cry (1999) with Sinhala Subtitles | ඔහු ඇඬුවාය! [සිංහල උපසිරසි සමඟ] 18+

“උඳුවප් සීතල තරුණ පෙම් යුවලට ගණනක් නැති සේය. ඔවුන්ගේ ප්‍රේමාලිංගනයේ අවසානය, “සයනයක්” වූ කුඩා නිල් පැහැති මෝටර් රථයේ ඉදිරිපස අසුනයි. තරුණියගේ නිරාවරණය වූ උඩුකය මත තරුණයාගේ දෙතොල් රඟ දෙයි. “මට දැනෙන දේ ඔයාටත් දැනෙන්න ඕනේ” ඒ තරුණියගේ මිමිනුමයි. ඇගේ ඉල්ලීම පැහැදිලිය. තරුණියගේ දෑත් තරුණයා ඇඳි කලිසමෙහි බඳපටිය කරා දිවෙන්නට විය. …

Read More »

Insomnia (2002) Sinhala Subtitle | නින්ද නේන රාත්‍රියේ…… [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඔන්න තවත් Drama, Mystery, Thriller වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකකුත් අරගෙන ආවා. Insomnia (2002) මේක 2002 අවුරුද්දේ වුණත් තාමත් ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඉන්න චිත්‍රපටයක්. ඉහළ ජනප්‍රියත්වයක් කිව්වේ IMDB හි 7.2 ක අගයක් (පොඩි ගාණකින් නෙවෙයි, දෙලක්ෂ පනස්දාහකට අධික users ප්‍රමාණයකින්), Rotten Tomatoes එකේ 92% ක් …

Read More »

Million Dollar Baby (2004) Sinhala Subtitles | ජීවිතයේ සදාතන අරමුණ… [සිංහල උපසිරසි සමඟ]

” මිස්ට ඩන් නේද ?” “ම්ම් ,මං ඔයාට ණයයිද ?” “නෑ සර්.” “එහෙනම් මං ඔයාගෙ අම්මවවත් දන්නවද?” “ඒකනම් හරියටම දන්නෙ නෑ සර්.” ඒ විදියට තමයි ෆ්‍රෑන්ක් ඩන්ට මුලින්ම මාගරට් ෆිට්ශෙල්ඩ්ව මුණගැහෙන්නෙ. එයා ඔහුගෙන් ඉල්ලන්නෙ එකම දෙයයි. ඒ තමන්ව පුහුණු කරන ලෙස, බොක්සිං ලෝක ශූරතාවය දිනා ගැනීමට තමාව පුහුණු කරන එක. …

Read More »

P.S. I Love You (2007) with Sinhala Subtitles | මෙච්චරම වර්ණවත් කෙල්ලෙක්.. [සිංහල උපසිරැසි සමඟ]

හසන්ත මාලිංග සොහොයුරාගේ ලිපිය. ලස්සන ආදර කතාවක් තමයි අද අරෙගෙන ආවෙ. ගොඩක් අය බලලත් ඇති නොබලපු අයත් ඇති. ඉතිං බලපු අයටයි නොබලපු අයටයි හැමෝටම සිංහල උපසිරැසි එක්කත් බලන්න කියල ආරාධනා කරනව. පෞද්ගලිකව මමත් ආසාවෙන් බලපු සිනමාපටයක් තමයි මේක. අයර්ලන්ත ජාතික Cecelia Ahern විසින් 2004දී මේ නමින්ම රචිත කෘතිය පාදක කරගෙන …

Read More »

You’re Not You (2014) | ජීවිතය තීරණය වන්නේ අසීරු අවස්ථාවන් වලදී ගන්නා තීරණ මතයි… [සිංහල උපසිරසි සමඟ]

වැඩේ භාර ගත්තට මොකද කරල ඉවර කරගන්න සති දෙක තුනක් ගියා විභාගයි අරවයි මේවයි එක්ක. පරක්කු උණා නම් සමාවෙන්න ඕනේ. වෙනද වගේම මේකත් මට හොයල දුන්නෙ සමීර චතුරංග සහෝදරය. ඉතිං එයාට ස්තූතිවන්ත වෙනව මේක මට හොයල දුන්නට. චිත්‍රපටය දිහාවට හැරුණොත්, ඇමරිකානු ලේඛිකා Michelle Wildgen ගේ you’re not you නම් නවකතාව …

Read More »

The Core (2003) Sinhala Subtitles | අවසානය අභියස…[සිංහල උපසිරැසි සමඟ]

විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටි කොතෙක් නරඹා තිබුනත් , මා නැරඹු අති විශිෂ්ඨ ගණයේ චිත්‍රපටයක් තමයි මේක. විද්‍යා ප්‍රබන්ධයක් උනත් , නියම විද්‍යාත්ම කරණු යොදාගෙන , සිදුවීමට ඉතාමත් ඉඩ ඇති සිද්ධියක් පදනම් කරගෙන 2003 වසරේදී Jon Amiel විසින් අධ්‍යක්ෂණය කල මිනිත්තු 135 පුරා දිවෙන The Core තමයි අද අපේ කථාව. The Dark …

Read More »
error: Alert: Content is protected !!