Wednesday , November 25 2020
Breaking News

Tag Archives: Holly Hunter

The Incredibles 2 (2018) with Sinhala Subtitles | සුපිරි පවුල ආයෙත් ! [සිංහල උපසිරැසි සමඟ]

Incredibles ඔව් ඔස්කාර් සම්මාන දෙකක් දිනපු IMDb අගය 8ක් හිමිකරගත්ත Disney සහ Pixar Animation දායකත්වය යටතේ 2004 වසරේ ඔබට මට දැකගන්න රිදී තිරය මත දිගහැරුන ත්‍රිමාණ සජීවිකරණ සලරුවේ දෙවැන්න තමයි අද මම සිංහල උපසිරැසි සමඟින් ඔයාලට අරගෙන ආවේ. අවුරුදු 14 කට පසුව මෙහි දෙවැන්න නිර්මාණය කරන්න තීරණය කිරීම ගැන මේ …

Read More »

The Big Sick (2017) Sinhala Subtitles | ආදරයද පවුලද? [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! ගොඩ දවසකට පස්සේ ආයෙත් බයිස්කෝප් එකට උපසිරසියක් අරන් ආවා. ඇත්තටම මේක කරන්න ගොඩක් කල් ගියා. ජරමර පිට ජරමර ටිකක් වැටුනා. කැම්පස් එකේ වැඩ වලට හිරවුණා අතරේ ලැප් එකත් කැඩුනා. ඉතින් ඒ ගැන මුලින්ම සමාව ඉල්ලන්න ඕනෙ. මේ ෆිලුම මම ගත්තේ අපේ සිසිල ප්‍රසාද් සහෝගෙන්. ඔහුට විශේෂයෙන් ස්තුති කරන්න …

Read More »

The Piano (1993) | සිතිවිල්ලට හඬක් දෙන්න.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද? කාලෙකින් තමයි.. ඔන්න උපසිරැසියක් අරගෙන ආවෙ… ගෑණු ළමයි වුණාම… හරියට වැඩනෙ.. මහ ලොකුවට බාර ගත්තාට.. එක වැඩක්වත් කරනවා කියල යෑ.. ඒකට මොකද, ටී වී සීරිස් වලට.. අලුත් ෆිල්ම් වලට .. සබ් එක දෙනකන්ම, රොයිලි, හසන්ත අයියලාට.. විමාට , සමීර මල්ලිට වද දෙන පළවෙනි සෙට් එකේ මමත් ඉන්නවා. හරි හරි.. …

Read More »

The Incredibles (2004) Sinhala Subtitles | වීරයන් නොමැති ලෝකයක්..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හාහාපුරා කියල මගේ පළවෙනි සිංහල සබ් එක දෙන්නයි යන්නෙ. හැමදාම films බාල විතරක් මදි හින්ද ඔන්න සිංහල සබ් එකක් අරගෙන ආව. එහෙනම් අපි චිත්‍රපටිය දිහාට හැරෙමුකෝ. මේක 2004 තිරගත උන සුපිරිම Animation බයිස්කෝප් එකක්. ටිකක් පරණ එකක් කියල හිතුනට Graphic & Animation සුපිරියි. පට්ටම බයිස්කෝප් එකක්. IMDB ratings …

Read More »
error: Alert: Content is protected !!