Thursday , July 29 2021
Breaking News

Tag Archives: Holt McCallany

The Ice Road (2021) Sinhala Subtitles | ජීවිතේ යදින හුස්ම වෙනුවෙන්… [සිංහල උපසිරසි]

ආයුබෝවන් සුබ දවසක් වේවා හැමෝටම.. අපේ සහෝදරයෙක්ට පොඩි අකරතැබ්බයක් වෙලා. ඉතින් එයා භාරගත්ත චිත්‍රපටයක් මට උපසිරසි කරන්න පුළුවන්ද ඇහුවා. අළුත් එකක් නිසාම ඉක්මණටම කරලා ඕනේ කියලා කිව්වා. ඉතින් මාත් චිත්‍රපටය භාරගෙන ඔයාල වෙනුවෙන් අළුත්ම අළුත් චිත්‍රපටයකට උපසිරසි අරගෙන ආවා. The Ice Road (2021) උතුරු ඇමරිකාවේ වසරේ ශීත සෘතුවට මිනිසා විසින්ම …

Read More »

Wrath of Man (2021) Sinhala Subtitles | පියෙක් වූ මිනිසෙකුගේ වියරුව! [සිංහල උපසිරසි] [18+]

පින්බර වෙසඟක් වේවා කියලා අදත් මේ පටන්ගන්නේ 2021 වසරේ නිකුත් වූ සුපිරිම ෆිල්ම් එකක සිංහල උපසිරසිය ඔබට පිලිගන්වන්න. මුලින්ම කියන්න ඕනේ මේක පරක්කු වුන එකට සමාවෙන්න ඕනේ. මේක මම මුල් වතාවට කලින් භාරගෙන උපසිරසි හදන්න ගත්තු ෆිල්ම් එක. ඒත් මම හිතුවට වඩා කල් ගියා. ඇත්තටම මේක ඊයේ දෙන්න තිබුනේ ඒත් …

Read More »

Jack Reacher: Never Go Back (2016) with Sinhala Subtitles | ඔහු නැවතත් [සිංහල උපසිරසි සමඟ]

හොඳයි එහෙනම් අදත් ආවා උණු උණුවෙම ආපු ෆිල්ම් එකකුත් අරගෙන. ගෙනාවෙ Jack Reacher 2. මුළින්ම කියන්න ඕනා මේ සබ් එක කරන්න මාර කට්ටක් කෑවා. මේකෙ සබ් එක කරන්න ගත්තට දැනට මං මේ පෝස්ට් එක දාන මොහොත වෙනකොටත් අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙන ඉංග්‍රීසි උපසිරසි සම්පූර්ණයෙන්ම නිවැරදි නෑ. හැම උපසිරසියකම අඩුපාඩු තියෙනවා. …

Read More »

Sully (2016) With Sinhala Subtitles | හඩ්සන් ගඟේ ප්‍රාතිහාර්යය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද මම කවුරුත් බලන් හිටපු එකක් අරන් ආවා. මුලින්ම කියන්න ඕන සබ් කලාවට ටිකක්  අලුත් නිසා මේකට අත ගහනවද් නැද්ද කියලා හිත හිත් ඉන්නකොට තමා හසන්ත වික්‍රමරත්න අයියා ඇහුවේ මේක කරන්න කැමතිද කියලා, පොඩි පොඩි වැඩත් එක්ක දවස් දෙකක් විතර කොටලා පුලුවන් තරම් ඉක්මනට ඔන්න අරන් ආවා. පරක්කු උනා …

Read More »
error: Alert: Content is protected !!