Thursday , September 24 2020
Breaking News

Tag Archives: Homeland S01

Homeland [1×12 -Marine One] (18+) | තස්ත්‍රවාදී ප්‍රහාරයට දිනය උදාවිය…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි අද මේ කථාවේ පළමු අදියරේ අවසාන කොටස. අද නම් මම වැඩි දෙයක් ලියන්න යන්නේ නෑ. අද වෙනකම් කතාව බැලුව අය දන්නවා අද තමා උණුසුම්ම දවස කියලා. ඒ හින්දම අද කොටසත් අනික් කොටස් වලට වඩා කාලයෙන් දිගයි. බ්‍රෝඩි තස්ත්‍රවාදී ප්‍රහාරයට ලෑස්තියි. ඒ සඳහා භාවිතා කරන සියදිවි නසා ගැනීමේ කට්ටලයත් ඔහු …

Read More »

Homeland [1×11 -The Vest] (18+) | සියදිවි නසා ගැනීමේ බෝම්බ ඇඳුම…. [සිංහල උපසිරැසි සමඟ]

සම්මානයට පාත්‍ර වූ හා ගිය අවුරුද්දේ හොඳම රූපවාහිනි කතාමාලාවට හිමි සම්මානය ඇතුළු තවත් Emmy සම්මාන 6 ක් දිනාගත් මේ කථාවේ ඊයේ දීපු දහවෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. අද එකොළහ. හෙට අවසාන කොටස. හොඳයි කලින් වගේම මුලින්ම අපි ඊයේ කොටස පොඩ්ඩක් මතක් කර ගම්මු. ඡන්දය ඉල්ලන්න උපජනාධිපතිගෙන් ලැබෙන ඉල්ලීම පිළිගැනීම …

Read More »

Homeland [1×10 – Representative Brody] (18+) | දේශප්‍රේමියා = දේශපාලඥයා ද??…. [සිංහල උපසිරැසි සමඟ]

ඊයේ දීපු නවවෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. අද දහය. මම පොරොන්දු වෙච්ච විදියටම දවස ගානේ එක බැගින් දුන්නත් ඒත් ඉවසන්න බැරුව ඔක්කොම බැලුවා කියලා කට්ටිය කියනකොට මට නම් ටිකක් අවුල් වගේ. 😛 අදින් පසුව තව කොටස් 2ක් පමණයි තියෙන්නේ. හොඳයි කලින් වගේම මුලින්ම අපි ඊයේ කොටස පොඩ්ඩක් මතක් කර …

Read More »

Homeland [1×9 – Crossfire] (18+) | දෙපිටකාට්ටුවන්…. [සිංහල උපසිරැසි සමඟ]

සම්මානයට පාත්‍ර වූ හා ගිය අවුරුද්දේ හොඳම රූපවාහිනි කතාමාලාවට හිමි සම්මානය ඇතුළු තවත් Emmy සම්මාන 6 ක් දිනාගත් මේ කථාවේ ඊයේ දීපු අටවෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. අද නව වෙනි කොටස. අදින් පසුව තව කොටස් 3ක් පමණයි තියෙන්නේ. හොඳයි කලින් වගේම මුලින්ම අපි ඊයේ කොටස පොඩ්ඩක් මතක් කර ගම්මු. …

Read More »

Homeland [1×8 – Achilles Heel] (18+) | වැරදුණු කුරුමානම…. [සිංහල උපසිරැසි සමඟ]

ඊයේ හත්වෙනි කොටස බැලුව නම් කතාව උඩු යටිකුරු වෙන්න ගත්තා කියලා කියන්න ඕනා නැහැනේ. ඔන්න අද අටවෙනි කොටස. දැන් කතාව එන්න එන්නම උණුසුම් වෙනවා. හොඳයි කලින් වගේම මුලින්ම අපි ඊයේ කොටස පොඩ්ඩක් මතක් කර ගම්මු. බ්‍රෝඩි හා කැරී දෙන්නා සති අන්තය එකට ගත කරනවා. ඒ කැරීට අයිති පිටිසර බද ග්‍රීෂ්ම …

Read More »

Homeland [1×7 – The Weekend] (18+) | තස්ත්‍රවාදී ඉලක්කය, සත්‍යය හා ඉන්ද්‍රියන් පිනවූ සතිඅන්තය…. [සිංහල උපසිරැසි සමඟ]

සම්මානයට පාත්‍ර වූ හා ගිය අවුරුද්දේ හොඳම රූපවාහිනි කතාමාලාවට හිමි සම්මානය ඇතුළු තවත් Emmy සම්මාන 6 ක් දිනාගත් මේ කථාවේ ඊයේ දීපු හයවෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. ඔන්න අද හත්වෙනි කොටස. දැන් කතාව එන්න එන්නම උණුසුම් වෙනවා. තව කොටස් පහක් නොවැ තියෙන්නේ. හොඳයි කලින් වගේම මුලින්ම අපි ඊයේ කොටස …

Read More »

Homeland [1×6 – The Good Soldier] (18+) | පලායන සැකකරුවන් හා පොලිග්‍රාෆ් පරීක්ෂණය…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද හයවෙනි කොටස. පළමු අදියරේ කොටස් දොළහෙන් භාගයක් දුර අපි ඇවිල්ලා තියෙනවා අද කථාවත් එක්ක. හොඳයි කලින් වගේම මුලින්ම අපි ඊයේ කොටස පොඩ්ඩක් මතක් කර ගම්මු. ඊයේ කොටසෙදි හදිසියේම අමුත්තෙක් එනවා. ඒ තමා ඉස්ලාමාබාද් හී සිට අල්ලා ගන්නා ලබන සිරකරුවෙක්. ඔහු බ්‍රෝඩී සිරගතව සිටි කාලයේ ඔහුට උන් මුරකරුවායි. එස්ටීස් …

Read More »

Homeland [1×5 – Blind spot] | සිය දිවි නසා ගැනීමක්, ද්‍රෝහී වීමක්…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද පස්වෙනි කොටස. මේක කතාව කලින් බලලා තියෙන අය පහුගිය පෝස්ට් හතරේ දාපු කමෙන්ට් ඔයාලා කියෙව්ව නම් මේ කතා මාලාව කොච්චර පට්ටද කියලා ඔයාලා තේරුම් ගන්නවා නිසැකයි. හොඳයි කලින් වගේම මුලින්ම අපි ඊයේ කොටස පොඩ්ඩක් මතක් කර ගම්මු. ඊයේ කොටසෙදි කැරීගේ නිල නොලත් නිරීක්ෂණයට සෝල් ලබාදීපු කාල සීමාව ඉක්මවා …

Read More »

Homeland [1×4 – Semper I] | තස්ත්‍රවාදී මහාචාර්යයවරයා…. [සිංහල උපසිරැසි සමඟ]

සම්මානයට පාත්‍ර වූ හා ගිය අවුරුද්දේ හොඳම රූපවාහිනි කතාමාලාවට, හොඳම නළුවාට හා නිළියට හිමි සම්මානය ඇතුළු Emmy සම්මාන 6 ක් දිනාගත් මේ කථාවේ ඊයේ දීපු තුන්වෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. අද හතර වෙනි කොටස. මුලින්ම අපි ඊයේ කොටස පොඩ්ඩක් මතක් කර ගම්මු. ඊයේ කොටසෙදි කැරීගේ බලාපොරොත්තු යම් ආකාරයකට කඩ …

Read More »

Homeland [1×3 – Clean Skin] 18+ | ගුවන් තොටුපල අසල තස්ත්‍රවාදීන් සිටිනා නිවාසයක්… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි හැමෝම ඊයේ දීපු දෙවෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. අද තුන්වෙනි කොටස. මුලින්ම අපි ඊයේ කොටස පොඩ්ඩක් මතක් කර ගම්මු. ඊයේ කොටසෙදි කැරී විසින් මතුකරපු හස්ත සංඥාව කිසිම ගැළපීමක් ඇති දෙයක් නොවන බවට විශ්ලේෂකයින් කියනවා. එහෙත් කැමරා භාවිතයෙන් කරන නීති විරෝධී නිරීක්ෂණ මෙහෙයුම ට සෝල් සති හතරක නිල නොවන …

Read More »

Homeland [1×2 – Grace] (18+) | කරුණාව, අනුග්‍රහය… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි හැමෝම පළවෙනි කතාව බලන්න ඇති කියලා හිතනවා. අද දෙවෙනි කොටස. පළවෙනි කතාව ටිකක් මතක් කර ගත්තොත් මැරීන් බලකා සෙබළ සාජන් බ්‍රෝඩි අවුරුදු අටකට පස්සේ ගෙදර එනවා. ඔහු හා ටොම් වෝකර් තස්ත්‍රවාදී අත් අඩංගුවට ගෙන අතුරුදහන් වූවාට පසුව මිය ගියා යැයි සැලකුවා වුණත් මෙහෙයුමක් මඟින් සතුරු කදවුරක් පරීක්ෂා කිරීමේදී හදිසියේම …

Read More »

Homeland [1×1 – Pilot] (18+) | යුද වීරයෙක්ද තස්ත්‍රවාදියෙක්ද?… [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා බයිස්කෝප් සිංහලෙන් අඩවිය වෙනුවෙන් ඔන්න මම ප්‍රාර්ථනා කරලා සුබ මොහොතින් වැඩ අල්ලන්නයි යන්නේ. 🙂 මේ දවස් වල Revolution කතා මාලාවත් නැති එකේ අලුත් අවුරුද්දේ මුලම අලුත් වැඩකට අත ගහන්න හිතුවා. ඒ තමා IMDB හී සමස්ත ශ්‍රේණිගත අගය ලෙස 8.6/10 ලබා පහුගිය 16 වැනිදා විකාශය වූ …

Read More »
error: Alert: Content is protected !!