Tuesday , September 29 2020
Breaking News

Tag Archives: Homeland S02

Homeland [2×12 – The Choice ] | තෝරා ගැනීම…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි ඔන්න මේ තමා දැනට විකාශය වෙලා තියන අවසාන කොටස. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කර ගම්මු. පහුගිය කොටසේදී අබු නසීර් මුලින් හැංගිලා සිටියත් සැමවිටම අබු නසීර් ගැන හයවෙනි ඉන්ද්‍රියක් තිබ්බ කැරී අවසානයේ කොහොම හරි අබු නසීර්ව සොයාගන්නවා. අවසානයේ අබු නසීර් මිය යනවා. ආපසු ගෙදර යන බ්‍රෝඩි තම බිරිඳට …

Read More »

Homeland [2×11 – In Memoriam ] | සයවැනි ඉන්ද්‍රීය…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි ඔන්න අද අන්තිම කොටස් දෙක දෙන දවස. ඊයේ මගේ 100 වැනි උපසිරැසියට සුබ පතපු හැමෝටම බොහොමත්ම ස්තූතියි කියනවා. මේ එකොළොස් වෙනි කොටස. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කර ගම්මු. පහුගිය කොටස පටන් ගන්නේ කැරීගේ අතුරුදහන් වීමත් එක්කයි. ඇයව අබු නසීර් පැහැර ගන්නවා. ඇයව නිදහස් කිරීමට බ්‍රෝඩිට වැඩක් පවරනවා. …

Read More »

Homeland [2×10 – Broken Hearts ] | ඇතුළෙත් ගැට පිටත් ගැට…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි උදේ දුන්නු කොටස හැමෝම බලන්න ඇති කියලා හිතනවා. දැන් මේ දහවෙනි කොටස. ඒ වගේම මේ කොටසෙන් පස්සේ මගෙන් ඔයාලට පොඩි තෑග්ගක් ලැබෙනවා. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කර ගම්මු. පහුගිය කොටස පටන් ගන්නේ බ්‍රෝඩිව අබු නසීර්ව මුදාහරින තැනෙන්. ඔහුගේ ඉල්ලීමෙන් බ්‍රෝඩිගේ පවුල ආරක්ෂිත නිවාසයකට ගෙන එනවා. පසුව බ්‍රෝඩි …

Read More »

Homeland [2×9 – Two Hats ] (18+) | අල්ලන සෙල්ලම්…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි තව දැන් මුළු කතා මාලාවේ කොටස් අටක් බලලා ඉවරයිනේ. අද කොටසත් එක්ක තව තියෙන්නේ කොටස් හතරයි. දැන් මේ නවවෙනි කොටස. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කර ගම්මු. කතාව පටන් ගන්නේ බ්‍රෝඩිට හොඳටම හිරවෙච්ච තැනකින්. එක පැත්තකින් දුව ඉදිරියේ ඔහු අසරණයි. ඒ මදිවට ජෙසිකාගෙන් නිවනක් නෑ. අනික් පැත්තෙන් ඔහු …

Read More »

Homeland [2×8 – I’ll Fly Away ] | (18+) | මහ කොටියා දොරකොඩටම??…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි දැන් ඔන්න අද දෙන දෙවෙනි කොටස විදියට අටවෙනි කොටස අරගෙන ආවා. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කර ගම්මු. කතාව පටන් ගන්නේ බ්‍රෝඩි හා රොයාගේ හමුවකින්. ඔහු හොඳටම ඇයට දොස් කියනවා පරීක්ෂකයෝ හත් දෙනෙක් මරා දැමීම ගැන. ඇය පවසනවා දැන් සියලු දේ ඉතා ආසන්න බව. ඒ වගේම ඔහුට පවසනවා …

Read More »

Homeland [2×7 – The Clearing ] | නිර්නාමික ඝාතකයා…. [සිංහල උපසිරැසි සමඟ]

මම හිතන්නේ ඊයේ දීපු කොටස් දෙකම බලන්න ඇති කියලා හිතනවා. හොඳයි දැන් මුළු කතා මාලාවේ භාගයක් ඉවර කළා. අද මුල්ම කොටස විදියට හත්වෙනි කොටස අරගෙන ආවා. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කර ගම්මු. කතාව පටන් ගන්නේ රොයා හා නාඳුනන පුද්ගලයෙකුගේ හමුවකින්. ඔහු ගැන කිසිම දත්ත ගබඩාවක කිසිඳු සඳහනක් නැහැ. …

Read More »

Homeland [2×6 – A Gettysburg Address ] | ද්විත්ව ඒජන්තයා…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි දැන් ඔන්න අදදෙන දෙවෙනි කොටස විදියට හයවෙනි කොටස අරගෙන ආවා. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කර ගම්මු. කතාව පටන් ගන්නේ බ්‍රෝඩිව පැහැරගන්නා තැනෙන්. බ්‍රෝඩි අතුරුදහන් වීම කවුරුත් දැනගන්න කලින් පැය 24ක් ඇතුළත ප්‍රශ්න කිරීම කරන්න කට්ටියට සිද්ධ වෙනවා. බ්‍රෝඩි මුලින් පච අත ඇරියත් හා පසුව ලිස්සලා යන්න හැදුවත් …

Read More »

Homeland [2×5 -Q&A ] | පැහැර ගැනීම හා ප්‍රශ්න කිරීම….. [සිංහල උපසිරැසි සමඟ]

මම හිතන්නේ ඊයේ දීපු කොටස් දෙකම බලන්න ඇති කියලා හිතනවා. හොඳයි දැන් ඔන්න පස්වෙනි කොටස අරගෙන ආවා. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කර ගම්මු. කතාව පටන් ගන්නේ සෝල් බ්‍රෝඩිගේ වීඩියෝව ඩේවිඩ්ට පෙන්වන තැනින්. ඊට පස්සේ කැරීගේ යෝජනාවකට අනුව සෝල් කියනවා ඒ ගැන කාටවත් නොකියා රහසේ බ්‍රෝඩි පස්සේ පන්නලා අනික් …

Read More »

Homeland [2×4 -New Car Smell ] | ද්‍රෝහීන් පසුපස ලුහුබැඳීම හා සුරුට්ටු ගඳ…. [සිංහල උපසිරැසි සමඟ]

මම හිතන්නේ ඊයේ ආ නෑ වැරදුණා අද උදේ දීපු කොටස බලන්න බැරිවුනත් බාගන්න ඇති කියලා හිතනවා. හොඳයි දැන් ඔන්න හතරවෙනි කොටස අරගෙන ආවා. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කර ගම්මු. කතාව පටන් ගන්නේ සෝල්ව බේරූට් ගුවන් තොටුපලේ නවත්වගන්න එකෙන්. ඒත් කොහොමහරි සෝල් අර බ්‍රෝඩිගේ වීඩියෝ පටය පන්නගන්න සමත් වෙනවා. …

Read More »

Homeland [2×3 -State Of Independence ] | සාක්ෂිය, අකරතැබ්බ හා කලකිරීම…… [සිංහල උපසිරැසි සමඟ]

මම හිතන්නේ ඊයේ බොහොම උද්වේගකර කොටසක් කට්ටියම නරඹන්න ඇති කියලා හිතනවා. හොඳයි ඔන්න අද තුන්වෙනි කොටස අරගෙන ආවා. හොඳයි මුලින්ම අපි ඊයේ කොටස මතක් කර ගම්මු. කතාව පටන් ගන්නේ කැරී කරන පණ්ඩිත වැඩකින්. ඒ තමා කැරීගේ කලින් මානසික තත්වය මත මේ හමුව සෝල් ඉදිරිපිට කරන්න නියමිත වුණත් සැලැස්මෙන් බැහැරව කැරී …

Read More »

Homeland [2×2 -Beirut Is Back] | බේරූට් මෙහෙයුම…… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි ඔන්න අද දෙවෙනි කොටස අරගෙන ආවා. හොඳයි මුලින්ම අපි පළවෙනි කතා මාලාව මතක් කර ගම්මු. CIA සංවිධානයෙන් එළියට දාපු කැරී දැන් ගුරුවරියෙක් වුණත් හදිසියේ ලැබෙන ආරාධනාව අඬන්න හිටපු කෙනාට ඇඟිල්ලෙන් ඇන්නා වගේ පිළිගන්නවා. කැරී කලින් බඳවගනු ලැබූ හිස්බුල්ලා ප්‍රාදේශීය අණදෙන නිලධාරියෙකුගේ බිරිඳක් ඇමරිකාවට එල්ල වන ප්‍රහාරයක් ගැන ඔත්තුවක් දෙන්න …

Read More »

Homeland [2×1 -The Smile ] | සමච්චල් සිනහව….. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න ඕනා පෙරේදා තිබ්බ 2013 Golden Globes සම්මාන උලෙලේදී Drama අංශයේ හොඳම රූපවාහිනී කතා මාලාව, හොඳම නළුවාට හා හොඳම නිළිය කියන සම්මාන තුනම HOMELAND කතා මාලාව දිනාගත් බව. හොඳයි ඔන්න මම පොරොන්දු වෙච්ච විදියටම මෙම කතා මාලාවේ දැනට විකාශය වෙලා තියෙන අවසානකතා මාලාව අරගෙන එන්නයි යන්නේ. පළමු අදියර බලපු අය දන්නවා මේ …

Read More »
error: Alert: Content is protected !!