Wednesday , September 23 2020
Breaking News

Tag Archives: Homeland season 5 With Sinhala Subtitle

Homeland 🇺🇸 [5×12 – A False Glimmer] with Sinhala Subtitle | ඇයි, ඇයි, ඇයි මේ???? :( [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අපි අවසානෙටම ආවා. මුලින්ම සමාව ඉල්ලන්න ඕනා කලින් පාරවල් වල කළා වගේ කොපිය ආව දවසෙම උපසිරැසිය දෙන්න බැරි වෙච්ච එක ගැන. ඒත් මම නිකමට කියන්නම් මම මේවා ගෙනාවේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් සබ් එක එනවා සඳුදා උදේ මම ඉන්න රටේ වෙලාවෙන් උදේ 6.30 ට වගේ. ඉතින් උදේ වැඩට යන්න …

Read More »

Homeland 🇺🇸 [5×11 – Our Man in Damascus] with Sinhala Subtitle | ඔන්න පැනිලි… (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 11 වෙනි කොටසටත් ආවා. ලබන සතියෙන් මේ අදියරත් ඉවරයි. කලින් කොටස තමා මේ කතා සමයේ වැඩිම ප්‍රේක්ෂක මනාප දිනාගත්ත කොටස. ඒ මිලියන 1.74 ක් වගේ සංඛ්‍යාවක්. හරි වෙනද වගේම පොඩ්ඩක් කලින් කොටස මතක් කර ගම්මු. කුයින් අනූ නවයෙන් බේරුණා. හැබැයි ඉන්නේ මරණාසන්නවයි. ඇලිසන් තාම තමුන්ගේ සෙල්ලම ගෙනියනවා. ඩාර් …

Read More »

Homeland 🇺🇸 [5×10 – New Normal] with Sinhala Subtitle | අනේ මන්දා… (18+) [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි කොහොමද කට්ටියටම? අද ඔන්න ගෙනාවා 10 වෙනි කොටස. තව නම් තියෙන්නෙ කොටස් දෙකයි. ඒ වගේම පළවෙනිම අදියරේ ඇරෙන්න අනික් හැම අදියරකම 11 වෙනි කොටස තමා වඩාත්ම උද්වේගජනක කොටස වුණෙත්. ඔයාලට මතක නම්, දෙවෙනි අදියරේදී අබු නසීර්ව අල්ලගන්න එක, තුන්වෙනි එකේදී බ්‍රෝඩි අක්බාරීව මරන එක, හතරවෙනි එකේදී කුයින් විසින් හකානිට …

Read More »

Homeland 🇺🇸 [5×09 – The Litvinov Ruse] with Sinhala Subtitle | හැපින්න බේරුණා වගේද?? (18+) [සිංහල උපසිරැසි සමඟ]

හරි කොහොමද කට්ටියටම? පහුගිය සතියෙ කොටස හැමෝම බලන්න ඇති කියල හිතනවා. ඉතින් කතාවේ වෙච්ච හැමදෙයක්ම නොකියා, වැදගත්ම කරුණු ටික කියන්නම්. අපි දැක්කා ඇලිසන් මේ ඔක්කොම කරන්න හේතුව, රුසියාවට ඔත්තු දෙන්න වෙච්ච හැටි හා කැරී එක්ක තියෙන සම්බන්ධය මොකක්ද කියලා. කොහොමහරි කැරී දැනගන්නවා මේවට සම්බන්ධ ඇලිසන් කියලා. හැබැයි විස්තරේ කොච්චර තේරුම්ගත්තද …

Read More »

Homeland 🇺🇸 [5×08 – All About Allison] with Sinhala Subtitle | පූර්වාපර සන්ධි ගැලපීම (18+) [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාවා 8 වෙනි කොටස. මේ කොටසෙන් පස්සෙ තව කොටස් හතරයි තියෙන්නේ. හොඳයි කලින් කොටස පොඩ්ඩක් මතක් කර ගම්මු. කැරි නම් ටිකක් විතර හොයාගත්තා අර ලිපි වල තිබ්බ ඇයට අදාළ දේ. හැබැයි ඒක හරියටම දැනගන්න කලින් එයාට උදව් කරන්න ආව කෙනාවත් මැරුම් කෑවා. අන්තිමේ එයත් ඇලිසන්ටම කතා …

Read More »

Homeland 🇺🇸 [5×07 – Oriole] with Sinhala Subtitle | ගොන්කම්, මෝඩකම් හා හපන්කම්. (18+) [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි හොඳයි මෙන්න ගෙනාවා ටිකක් පරක්කු වෙලා හත් වෙනි කොටසත්. හැබැයි පොඩි දෙයක් කියන්න තියෙනවා. හෝම්ලෑන්ඩ් එක කොච්චර සුපිරිද කියල දන්නෙ ඒක බලන ඔයාල විතරයි. ඉතින් ඒක නොදැන ඉන්න අයගෙන් ඇත්තටම මට වැඩක් නෑ. මේක අනිවා බලපල්ලා කියල එයාලට කියන්නවත් මම හිතන්නෙවත් නෑ. හැබැයි මේක බලන, මේක කොච්චර සුපිරිද කියල …

Read More »

Homeland 🇺🇸 [5×06 – Parabiosis] | සෝල් විනාශයි. (18+) [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි හොඳයි කොහොමද කට්ටියට? මෙදාපාර නම් සිරාවටම මට පළවෙනි අදියරවල් දෙක සිහි වෙන විදියට කතාව ගලාගෙන යනවා. එහෙනම් වැඩි වෙලා ගන්නෙ නැතිව කලින් කොටස පොඩ්ඩක් මතක් කරගම්මු නේද? ඇලිසන් රුසියාවත් එක්ක එකතු වෙලා කියල අපිට තහවුරු වුණා වගේම, කැරීව මරන්න කුමන්ත්‍රණය ගහල තියෙන්නෙත් එයාමයි. දැනට එයාල දන්නෙ කැරී මැරුණා කියලයි. …

Read More »

Homeland 🇺🇸 [5×05 – Better Call Saul] | සැපින්න (18+) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම? කලින් කොටසෙදි අපි නොහිතනම දෙයක් තමා සිදුවුණේ. මතකද? හොඳයි අපි ටිකක් මතක් කරගමුකෝ. කලින් සතියෙ අපි හැමෝම දැනගත්තා හැපින්න කවුද කියලා. සෝල් බොහොම අමාරුවෙන් අටවපු උගුල අහසෙදි පිපිරිලා ගියා. කැරීව කුයින් ලව්වා මරවන්න හදපු එකත්, කුයින්ව ඊට පස්සෙ මරන්න හදපු එකත් බොහොම අමාරුවෙන් වගේ තමා සිදු නොවී තිබුණේ. …

Read More »

Homeland 🇺🇸 [5×04 – Why Is This Night Different?] | මගේ දෙවියනේ!!!!!! (18+) [සිංහල උපසිරැසි සමඟ]

කට්ටියම හොඳින් කියලා හිතනවා. මෙන්න එහෙනම් හතරවෙනි කොටසත් ගෙනාවා. කලින් කොටස ටිකක් මතක් කරගමු නේද වෙනද වගේම. කැරී තමුන්ගේ ළමයව එහෙම රටෙනුත් පිට කරලා, තමුන්ව මරන්න හදන කෙනාව හොයන්න පටන් ගන්නවා. හැබැයි මෙදාපාර අර අසරණ ජෝනාස්වත් ඒකට හවුල් කරනවා. කැරී කියන්නෙනම් බේත් නවත්තලා වැඩේ කරගෙන යද්දි, අවුලක් යාගෙන එද්දි ඒක …

Read More »

Homeland 🇺🇸 [5×03 – Super Powers] | සෝල් තමා දවසකටවත් මිනිහා (18+)[සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න ගෙනාවා තුන්වෙනි කොටස. කලින් කොටසට වඩා අද කොටස නම් සෑහෙන සිත්ගන්නා සුළු එකක් වෙනවා නොවනුමානයි. හොඳයි කලින් කොටස මුලින්ම මතක් කරගම්මු. මුලින්ම කැරී ගැන බැලුවොත් එයා ලෙබනන් ගිහින් මුහුණ දෙන්නෙ නොහිතපු සිදුවීමකටයි. ඒකෙන් ඩූරින්ව බේරගන්න අනූනවයෙන් සමත් වුණත්, පස්සෙ දැනගන්නෙ නොහිතපු දෙයක්. කෙටියෙන්ම කිව්වොත් එයා දැනගන්නවා එයාව ඉලක්කයක් …

Read More »

Homeland [5×02 – The Tradition of Hospitality] | කුයින්ගේ ඊලඟ ඉලක්කය කැරීද?? [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න එහෙනම් දෙවෙනි කොටස ගෙනාවා. කලින් ලිපිය ගැනත් ආසිරි බොහොම දොස් කියල තිබ්බනේ. ලිපියක් ලියන්න ගියානම් ඒ වෙලාවටවත් දෙන්න වෙන්නෙ නෑ. ඒ හින්දයි ඒක ඉක්මනට දුන්නේ. හරි එහෙනම් කලින් කොටස මතක කරගම්මු. පළවෙනි කොටසෙන් මට මතක් වුණේ පළවෙනි අදියර දෙකේ කතාව ගලාගෙන ගිය හැටියි. හරිම අපූරු විදියට මෙදාපාර කතාව …

Read More »

Homeland [5×01 – Separation Anxiety] | ගිනි පුපුරු… (18+) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම? කාලෙකට පස්සෙ ඔන්න ගෙනාවා මේ සුපිරි කතා මාලාවේ පස්වෙනි අදියරේ මුල්ම කොටස. දැන් ඉතින් වෙනදා වගේ එන දාම දෙන්න නම් අමාරුයි. මොකද තියෙන වැඩ අනුව, වෙනද වගේ එක දිගට කාලය වෙන් කරන්න අමාරුයි සබ් දාන්න. මේක අත ඇරලා දාන්න ගියත් අපේ ආසිරිගේ බලවත් ඉල්ලීම අනුව තමා මෙදා පාරත් …

Read More »
error: Alert: Content is protected !!