Tuesday , October 19 2021
Breaking News

Tag Archives: Hoyt Axton

Gremlins (1984) Sinhala Subtitles | ග්‍රෙම්ලිනයෝ [සිංහල උපසිරසි සමඟ]

ඔයා ඉංග්‍රීසි චිත්‍රපටි බලන්න හුරු වුන කෙනෙක් නම් Joe Dante, Chris Columbus, Steven Spielberg කියන සිනමා ලෝකේ නම් දැරූ අධ්‍යක්ෂකවරු ගැන අහලා නැති වෙන්න බෑ. ඔව්, Steven Spielberg තමයි අතිශය ජනප්‍රිය ජුරාසික් පාක්, ඉන්ඩියානා ‌ජෝන්ස් වැනි චිත්‍රපටි අධ්‍යක්ෂණය කළේ. ඒ වගේම Chris Columbus තමයි Harry Potter පළමු හා දෙවන චිත්‍රපට, …

Read More »

King Cobra (1999) with Sinhala Subtitles | විෂඝෝර නාගයා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැත්තෑ හය වන උපසිරැසිය අරගෙන ආව. ඉතින් කලින් කියුව වගේ ලොකු නයෙන් ඉන්න චිත්‍රපටයක්. මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 2.9 වගේ පොඩි අගයක් ගත්තත් කාලයක ඉතාමත් ජනප්‍රිය වෙලා තිබ්බ චිත්‍රපටයක් කියුවොත් හරි. ඔයාලට ඉතින් මේ Horror, Thriller, Sci-Fi වර්ගයට අයිතිවෙන චිත්‍රපටය දැන් සිංහල උපසිරසි එක්ක බලන්න …

Read More »

The Black Stallion (1979) with Sinhala Subtitles|කළු අශ්වයා: උත්සාහය හා අධිෂ්ඨානය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්! දන්නවනේ, මම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා දැන් හරියටම අවුරුද්දක් වෙනවා. ඉතින් ඔන්න තවත් චිත්‍රපටයකට සිංහල උපසිරස අරගෙන ආවා. හරි සලරුව දෙසට හැරුනොත් මේ තමයි The Black Stallion. නිකුත් වුණේ 1979 වසරේ ඔක්තෝබර් 17. ටිකක් පරණ වුණත් මේ සලරුව දෙන්න හිතුවේ “උත්සහවන්තයා ජය ගනියි” කියන එක …

Read More »
error: Alert: Content is protected !!