Tuesday , November 24 2020
Breaking News

Tag Archives: Hrithik Roshan

War (2019) Sinhala Subtitles | කවුරුන්ද මිතුරන්… කවුරුන්ද සතුරන්…? [සිංහල උපසිරැසි සමඟ]

බොලිවුඩ් සිනමා රසිකයෙක් නම්, Yash Raj Films ගැන නොදන්නවා වෙන්න බැහැ. බොලිවුඩ් චිත්‍රපට ක්ශේත්‍රයේ අංක එකේ දැවැන්තම චිත්‍රපට නිෂ්පාදන ආයතනය! 2017 දී කෝටි 210කින් Tiger Zinda Hai ගහනවා. 2018 දී කෝටි 250-300 කින් Thugs of Hindostan ගහනවා. එතකොට, 2019 දී…? හැබැයි, පොඩි පරහක් තියෙනවා… Indian High Budget Movies කිව්වම ඒ …

Read More »

iSmart Shankar (2019) Sinhala Subtitles | මොළ දෙකේ ඉස්මාර්ට් මොළකරු [සිංහල උපසිරැසි සමඟ]

වසරේ දැවැන්තම සිනමා නිර්මාණයක් අරන් එන්නටයි මේ සූදානම. පෙරළිකාර සිනමා සිත්තමක් කිව්වොත් මං නිවැරදියි. මොකද වසර හතරක් පමණ කාලයක් පුරාවට රීම් එකෙන් දුවගෙන ආපු දක්ෂ සිනමා අධ්‍යක්ෂකවරයෙක්ගේ අලුගසා නැගී සිටීමක් පෙන්නුම් කල පෙරළිකාර චිත්‍රපටියක් විදිහට තමයි මේක හඳුන්වන්න පුළුවන්. අධ්‍යක්ෂකවරයා වෙන කවුරුවත් නෙමෙයි, පූරි ජගන්නාද් මහත්තයා. තෙලුගු සිනමාවට ආදරේ කරන …

Read More »

Super 30 (2019) Sinhala Subtitles | නිදහස් අධ්‍යාපනයට ගිය කල… [සිංහල උපසිරැසි සමඟ]

රෑ බෝ උනහම අපි මොනවද කරන්නේ පුතාලා? – නිදාගන්නවා.. තව මොනවද කරන්නේ? – හීන දකිනවා. එතකොට දවල්ට මොනවද කරන්නේ? – හීන හැබෑ කරගන්න යනවා. ආයුබෝවන් බයිස්කෝප්වාසි සහෝදර ඔබ සැමට. මේ වසරේ ආපු තවත් සුපිරිම චිත්‍රපටයක් අරගෙන එන්නයි මේ සූදානම. මේක එසේ මෙසේ චිත්‍රපටියක් නෙමෙයි. ඔබව අනිවාරෙන්ම හැඟීම්බර කරවන සිනමාවට බොහොම …

Read More »

Kaabil (2017) with Sinhala Subtitles | දිළිඳු මේ අන්ධ නෙත් තාම නොපෙනේ ලඳේ…[සිංහල උපසිරසි සමඟ]

කාලෙකට පස්සේ තවත් උපසිරැසියක් අරගෙන ආවා ඔයාලව මුණ ගැහෙන්න. HD පිටපතක් ඇවිත් දින කිහිපයක් ගත වුනත් හැකි ඉක්මනින් උපසිරැසිය අරගෙන ආවේ. බොහෝ දෙනෙක් බලාගෙන සිටි තවත් ලස්සන ආදර කතාවක් තවත් පරක්කු නොකර ලබා දෙන්න ඕනේ නිසාමයි. Kaabil 2017 ජනවාරි 25 වන දින Raeess චිත්‍රපටයත් සමඟ කරට කර තිරගත වීම ආරම්භ කළ …

Read More »

Mohenjo Daro (2016) with Sinhala Subtitles | දියෙන් වැසුණු දේශය… [සිංහල උපසිරසි සමඟ]

ගොඩක් කාලෙකට පස්සේ තවත් උපසිරැසියක් අරන්, ආවා, ඊයේ තමයි, ෆිල්ම් එක ලැබුනේ, ඉවර කරන්න වුනේ අද. මේ අවුරුද්දෙ අගෝස්තු මාසයේ තමයි මේ චිත්‍රපටය තිරගත වුනේ. මම මේක කරන්න ගත්තේ නම් රිතික් අයියා නිසා තමයි.. 😀 චිත්‍රපටිය ගැන විස්තර කිව්වොත්, මේක අධ්‍යක්ෂණය කලේ Jodhaa Akbar, Lagaan, චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Ashutosh Gowarikar. …

Read More »

Fiza (2000) with Sinhala Subtitles |ඍතුව… [සිංහල උපසිරැසි සමඟ]

හින්දු භක්තිකයන්ට අනුව අයෝධ්‍යාහි බබ්රි මස්ජිද් මුස්ලිම් පල්ලිය, මූඝල් අධිරාජ්‍යය යුගයේ ඉදිකෙරෙන්නේ රාම දෙවිඳුන් උපන් ස්ථානයේ පිහිටි රාම දෙවොල ගලවා ඉවත් කිරීමෙනි. ඉතිහාසගත කාලයක පටන් මේ සම්බන්ධයෙන් හින්දුන් තුළ පැවති විරෝධතා අවසන් වන්නේ 1992 දෙසැම්බර් මස 06 වන දින විසි පන් දහසක හින්දු සේනාවක් විසින් බබ්රි මස්ජිද් මුස්ලිම් පල්ලිය ගඩොලින් …

Read More »

Mujhse Dosti Karoge! (2002) | යාළුකමක්ද ආදරයක්ද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ 4 වෙනි සබ් එක විදිහට මේ පාර ගෙනාවේ හින්දි එකක්. මං කැමතිම ෆිල්ම් එකක්. ටිකක් පරණයි. එත් ඕල්ඩ් ඊස් ගෝල්ඩ් කියනවනේ 😉 . ඒ වගේම මේකත් හරිම ලස්සනයි. ගොඩක් ය මේක බලලත් ඇති. 2002 දී රිලීස් කරපු මේ ෆිල්ම් එකට ප්‍රධාන රංගනයෙන් දායක වෙලා තියෙන්නේ රානි(පූජා), රිතික්(රාජ්) වගේම …

Read More »

Kaho Naa Pyaar Hai (2000) | කියන්න ආදරෙයි කියා.[සිංහල උපසිරැසි සමඟ]

මගේ තුන්වෙනි උපසිරැසිය විදිහට මම ගෙනාවේ 2000 වර්ෂයේදී තිරගත වුන “Kaho Naa..Pyaar Hai” චිත්‍රපටියයි. ෆිල්ම් එක නම් ටිකක් පරණයි. ඒ වුනාට ලස්සනම ලස්සන ෆිල්ම් එකක්. ගොඩක් දෙනෙක් බලලත් ඇති. ඒ වුනත් නොබලපු අයටයි ආයෙත් බලන්න කැමති අයටයි මම උපසිරැසි අරගෙන ආවා. මෙහි ප්‍රදාන චරිත රඟපාන්නේ, Hrithik Roshan හා Ameesha Patel. …

Read More »

Bang Bang (2014) | වසරේ දියමන්ති සොරකම [සිංහල උපසිරැසි සමඟ]

2014 ඔක්තෝම්බර් 02 වෙනිදා තිරගත වීම ආරම්බ කරපු නිර්මාණයකට සිංහල උපසිරැසි අරගෙන එන්න තමා මම මේ හදන්නේ නමින් Bang Bang,2010 වසරේ “ටොම් කෘස් සහ කැමරන් ඩයස්” විසින් රගපාපු Day and Knight ෆිල්ම් එකේ නිල ප්‍රතිනිර්මාණය. මේ වන විට තිරගත වීම ආරම්භ කරලා දින 5 ක් වෙන කොට කෝටි 112 වියදම් …

Read More »

Jodhaa Akbar (2008) | අධිරාජ්‍යයෙකුගේ බිරිඳ. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ. මෙච්චර කාලයක් මං බයිස්කෝප් අඩවියෙන් film, tv series වල උපසිරැසි බැලුවට කවදාවත් උපසිරැසියක් දාලා නැහැ.ඔන්න ඉතින් එහෙම වැඩක් කරන්න හිතුණු නිසා මාත් ඇත ගැහුවා වැඩේට. මගේ මුල්ම වැඩේ නිසා වැරදිත් ඇති. ඒවා පෙන්නලා දෙනවා නම් මං ගොඩක් සතුටු වෙනවා. කතාව ගැන කියනව නම් සුපිරි හින්දි කතාවක්. 2008 …

Read More »
error: Alert: Content is protected !!