Monday , September 27 2021
Breaking News

Tag Archives: Hugh Grant

The Undoing [S01 : E06] Sinhala Subtitles | මිනීමැරුම සහ දරු සෙනෙහස… [සිංහල උපසිරසි]

හොඳයි එහෙමනම්, උපසිරැසි නිර්මාණය කිරීමට තිබූ ආසාව නිසාමා ශ්‍රී ලාංකීය සිංහල උපසිරැසිකරණයේ ප්‍රමුඛයා වන බයිස්කෝප් වෙබ් අඩවියත් එක්ක මාත් එකතු උනේ, HBO සමාගම විසින් රචනා කරන ලද, බොහෝම කුතුහලාත්මක කෙටි රූපවාහිනී කතා මාලාවක් උනු The Undoing කතා මාලාව මඟිනි. ඒ වගේම මේ අවස්තාව මට ලබා දුන්නූ බයිස්කෝප් අඩවියේ ඇඩ්මින් මඩුල්ලටත්, …

Read More »

The Undoing [S01 : E05] Sinhala Subtitles | රහස් ගොඩ [සිංහල උපසිරසි]

HBO සමාගම විසින් විකාශනය කරන The Undoing කතා මාලාවේ අවසාන කතාංහයට පෙර කතාංගය එක්කයි මේ ඔබ සැම එකතු වෙන්නේ. මට අනුව නම්, මේ වෙනකම් මේ කතාවේ හොඳම කොටස තමා මේ. කතාවේ ටර්නින් පොයින්ට් එක තමා අද තියෙන්නේ. ඒ හින්දා වෙන්නත් ඇති අද කතාංගයට 8.1ක IMDB අගයකුත් හිමි වෙලා තියෙනවා. ඒවගේම …

Read More »

The Undoing [S01 : E04] Sinhala Subtitles | හැමෝම හොඳ මිනිස්සු නෙමේ [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් කොටස් 6කින් යුත් The Undoing කෙටි රූපවාහීනී කතා මාලාවේ 4වෙනි කොටසත් එක්කයි ඔබ මේ එකතු වෙන්නේ. මුලින්ම අපි මතක් කරන් ඉමු කලින් කොටසේ වෙච්ච දේවල්. පසුගිය කොටසින්…. ග්‍රේස්ගේම ඔත්තුව නිසා ජොනතන් ෆ්‍රේසර්ව පොලිසියට කොටුවෙනවනේ. කිසි ඇහිල්ලක් බැලිල්ලක් නෑ, කෙලින්ම ජොනතන් කාරයට චෝදනා ගොනු කරා හිරේට දැම්මා. මොකද ඇපයක් …

Read More »

The Undoing [S01 : E03] Sinhala Subtitles | කවුද නිර්දෝෂී? [සිංහල උපසිරසි]

අද මේ අරන් එන්නේ “The Undoing” කතා මලාවේ 3වෙනි කතාංගයයි. කලින් කතාවේ වෙච්ච දේවල් ටික මතක් කරන් ඉමුකෝ එහෙනම්. කලින් කොටසින්….. කතාව ගෙතෙන්නේ මූලික වශයෙන් ෆ්‍රේසර් පවුල වටා. පිළිකා රෝග සම්බන්ධ විශේෂඥයෙක් වෙච්ච ජොනතන් ෆ්‍රේසර්, මානසික රෝග සම්බන්ධ දොස්තර කෙනෙක් උනු ග්‍රේස් සහ එයාලගේ පුතා හෙන්‍රි කියන තුන් දෙනාගෙන් මේ …

Read More »

The Undoing [S01 : E02] Sinhala Subtitles | අතුරුදහන් වීම [සිංහල උපසිරසි]

The Undoing කතා මාලාවේ දෙවෙනි කතාංගය එක්කයි ඔයාලා මේ එකතු වෙන්නේ. කතාවේ කලින් කතාංගයෙන් හොඳ ආරම්භයක් ලැබුනා කියල කට්ටියටම හිතෙන්න ඇති. චුට්ටක් මතක් කරන් ඉමුකෝ කලින් කොටසෙදී මොකක්ද උනේ කියලා. කලින් කොටසින්….. කතාව ගෙතෙන්නේ මූලික වශයෙන් ෆ්‍රේසර් පවුල වටා. පිළිකා රෝග සම්බන්ධ විශේෂඥයෙක් වෙච්ච ජොනතන් ෆ්‍රේසර්, මානසික රෝග සම්බන්ධ දොස්තර …

Read More »

The Undoing [S01 : E01] Sinhala Subtitles | අමානුෂික ඝාතනය [සිංහල උපසිරසි]

මන් හිතන්නේ බයිස්කෝප් වෙබ් අඩවියට උපසිරැසි සපයන හැම උපසිරැසිකරුවෙක්ම මුලින්ම කියන කතාවක් තමා සයිට් එකට ඇවිල්ලා සබ් ඩවුන්ලෝඩ් කරද්දී මටත් උපසිරැසියක් කරලා බලන්න හිතුනා කියන කාරණය. අන්න ඒක ඉතින් මටත් පොදු කාරණයක්. අන්න එහෙම ඇති වෙච්ච ආසාව නිසා මමත් අද බයිස්කෝප් වෙබ් අඩවියත් එක්ක එකතු වෙනවා අද සිටන් පටන් ගන්න …

Read More »

Cloud Atlas (2012) Sinhala Subtitles | කල්පාන්තයක් තෙක් දිවෙන ආත්මීය හමුවීම [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද ඉතිං අපේ යාළුවෝ හැමෝටම? හැමදෙනාම ආපදාවක් නැතිව ඉන්නවා ඇති කියලා මං හිතනවා. ඔන්න සති කිහිපයකට පස්සේ තවත් සුපිරි චිත්‍රපටයක් අරගෙන තමයි අද මේ පැත්තට ආවේ. අද ගෙනාව චිත්‍රපටයේ නම තමයි Cloud Atlas. හැබැයි මේක ළඟඳී නිකුත් වුණු අලුත්ම චිත්‍රපටියක් නම් නෙමෙයි ඔන්න. මොකද කියනවානම් මේ චිත්‍රපටය ප්‍රථමවරට තිරගත වෙන්නේ …

Read More »

Notting Hill (1999) Sinhala Subtitles | තරුවකට පෙම් බැදිමි [සිංහල උපසිරසි සමඟ]

ආදරවන්තයින්ගේ මාසේ ආදරණීය ච්ත්‍රපටයක් . පළවෙනියටම මම කැමතියි ස්තුති කරන්න බයිස්කෝප් එකේ හැමදෙනාටම. A Bridge Too Far තමයි මගේ පළවෙනි සිංහල උප සිරස වන්නේ. මාව දිරිමත් කරලා සුබ පතපු හැම දෙනාටම ස්තුතියි. ඒ වගේම මට වටිනා උපදෙස් ලබා දුන්න හසන්ත වික්‍රමරත්න සහෝදරයාටත්, චාමර සම්පත් සහෝදරයාටත් මම ස්තුති වන්ත වෙනවා. ඇත්තටම …

Read More »

Paddington 2 (2017) Sinhala Subtitles | සැණකෙළියේ නිදානය… [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන අපේ නිර්මානි අක්කට මේ ටිකේ අධික ලෙස කාර්යය බහුල වුන එකට. එහෙම නොවෙන්න මට මේ අවස්තාව නොලැබෙන්න ඉඩ තිබ්බා. ඒ වගේම නිර්මානි අක්කාගෙන් පණිවුඩය දැනගෙන ටික දවසක් මට කියන්න අමතක කරලා උන්න බයිස්කෝප් මාමාට වගේම පින්තුරය කියූ සැනින් නිර්මාණය කරලා දුන්න අපේ සිසිල් සහෝදරයාටත් බොහොම ස්තුතියි. …

Read More »

The Man from U.N.C.L.E. (2015) Sinhala Subtitles | ඔත්තුකරුවෝ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අද වෙන වැඩ පරක්කු කරලා ගෙනාවෙ imdb මීටරේ 7.6 ක් කැරකිලා තියෙන මිනිත්තු 116 ක කාලයක් දිවෙන The Man from U.N.C.L.E චිත්‍රපටයයි. මේ චිත්‍රපටය Guy Ritchie අධ්‍යක්ෂකවරයාගෙ අධ්‍යක්ෂණයක්. Comedy, Spy ආකාරයේ චිත්‍රපටයක් වන මෙම චිත්‍රපටය 2015 අගෝස්තු මස 14 වැනිදා ලොව පුරා ප්‍රදර්ශණය ඇරඹුවා. මෙම චිත්‍රපටයට මූලික වුනේ …

Read More »

Sense and Sensibility (1995) | එලීනා සහ මැරියන්…. [සිංහල උපසිරැසි සමඟ]

හායි! කොහොමද කට්ටියට හොදින් ඉන්නවනෙ,ෆිල්ම් එක බාරගෙනනම් ගොඩක් කල් ඒත් අනිත් වැඩත් එක්ක මේක ගේන්න ටිකක් කල් ගියා. මේක මගේ හතරවෙනි උපසිරසි නිර්මාණය කියල ගොඩක් අය දන්නවනෙ.කලින් ගෙනාපු ෆිල්ම් තුනටම හොද ප්‍රතිචාර තිබුණා ඉතින් වෙනද වගේම මුලින්ම මගේ උපසිරසි ඩවුන්ලෝඩ් කරපු කමෙන්ට්ස් දාපු බයිස්කෝප් රසික සහෝදරයින්ට මගේ ස්තූතිය පිරිනමනවා. අද ගෙනාපු …

Read More »

The Pirates! Band of Misfits (2012) Sinhala Subtitles | වසරේ කොල්ලකරුවා ඔබද ? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ? මේක තමයි මං උපසිරැසි යොදපු පළමු සජීවී කරණ නිර්මාණය. මගේ හත්වෙනි උපසිරැසි ගැන්වීම. බලන්නකෝ මේකත් හොදද කියලා?ඉතින් මේ අවුරුද්දේ නිකුත් වුන තවත් සජීවිකරණ චිත්‍රපටියක් ගැන තමයි මේ කියන්න යන්නේ. චිකන් රන් චිත්‍රපටිය නිර්මාණය කරපු නිරමාණ කරුවන්ගේම නිරමාණයක් තමයි මේකත්. අන්තර්ජාතික සිනමා දර්ෂකයේ 6.8ක අගයක් මේ නිර්මාණය ලබාගෙන තියනවා. …

Read More »

Bridget Jones’s Diary (2001) | පිරිමි දෙන්නෙක්ගෙන් එක්කෙනෙක්!

Bridget Jones’s Diary විත්‍රපටියට මගේ අවධානය යොමු වුණේ මම ආස කරන සුන්දර නිලියක් වෙන Renée Zellweger ගැන මහා ජංජාල චිත්‍රපටි දත්ත සමුදායෙ හොයද්දියි. මම ආස කරන නළුවෙක් වෙන Hugh Grant ඉන්න බව දැනගත්තම වහාම බාන්න ඕන වුණා. මේක ආදරණීය චිත්‍රපටියක්. රෙනී සෙල්වෙගර්ගේ අතිශයම සුන්දර රංගනයක් මේකෙදි බලාගන්න පුළුවන්. බ්‍රිජට් කියන්නෙ …

Read More »
error: Alert: Content is protected !!