Tuesday , November 24 2020
Breaking News

Tag Archives: Hugh Jackman

Missing Link (2019) Sinhala Subtitle | අරුම පුදුම සැසක්වාච් [සිංහල උපසිරැසි සමඟ]

දිනිඳු සම්පත් සොයුරා එවූ ලිපිය ඉතිං යාළුවනේ, කාලෙකට පස්සෙ තවත් ලස්සන ඇනිමේෂන් සළරුවකට සිංහල උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. IMDb අගය 6.8/10 ක් ලබා ගන්න සමත් උන මේ චිත්‍රපටිය කුණු තක්කාලි වල 89%ක අගයක් ගන්නත් සමත් වෙලා තියෙනවා. මෙහි හඬ කැවීමේ ශිල්පීන් විදිහට කටයුතු කරලා තියෙන්නේ Hugh Jackman, Zoe Saldana , …

Read More »

The Greatest Showman (2017) Sinhala Subtitles | ලොවක් වසඟ කළ, අසමසම සංදර්ශන ශිල්පියෙක්! [සිංහල උපසිරසි සමඟ] (100)

මියුරු සත්සර රටා අතරින් ඔවුන්ගේ මනරම් ලොවට පිය නඟන්නට, ඒ මනරම් ලෝකය තුළින් ඔබේම වූ ලොව හෙළිපෙහෙලි කර ගන්නට, සොවින් තැවුන ඔබේ සිත සුමිහිරි ගී නදින් සන්තුෂ්ටියෙන් පුරවා හරින්නට, මිනිත්තු 105 ක කාලයක් හොඳටම ප්‍රමාණවත්! මෙය අතිශයෝක්තියක් නම් නෙවෙයි, ඔබ සංගීතකාමියෙක් නොඑසේ නම් කලාකාමියෙක් නම්, ඔබේ දෑසට, ඔබේ දෙසවනට, ඔබේ …

Read More »

Logan (2017) with Sinhala Subtitles | වීරයෙක්ගේ නික්ම යාම [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඔන්න ඉතින් මම මගේ අනු හතරවන උපසිරසිය අරගෙන ආවේ. කලින් කිව්වා වගේ විද්‍යා ප්‍රබන්දයක් නෙවි. මේකේ සබ් එක හදිසියේ ආවේ. ඒක හින්ද ඒක නවත්තලා මේක කලේ. මොකද ඔයාලත් ඔයාලට වඩා මමත් මේ චිත්‍රපටය ගැන මග බලන්නේ හිටියේ. ඒත් ඉතින් ඉස්සරවෙලාම ඔයාලට මට කියන්න කතාවක් තියනවා. එක හින්ද …

Read More »

Van Helsing (2004) with Sinhala Subtitles | “මම යක්ෂයන් නැසීමටම උපන්නෙක්මි” [සිංහල උපසිරසි සමඟ]

ප්‍රසාදිකා සම්මානි සොයුරිය විසින් ලියන ලද ලිපිය… හුඟ කාලයක් තිස්සෙ ෆිල්ම් බැලුවට සබ් එකක් කරන්න ඕනා කියලා හිතුනෙ නෑ. ඒ වුණාට බයිස්කෝප් එකේ මගේ යාළුවෙක්ගෙ කීමට(යාළුවා කවුද අහන්න එපා දැන් ඉතින් 😀 ) මාත් සබ් එකක් කරන්න ගත්තා. කරන්න ගත්තම තමා ටිකක් මහන්සි වෙන්න ඕනා වැඩක් කියලා තේරුණේ. කොහොමින් කොහොම …

Read More »

Eddie the Eagle (2016) with Sinhala Subtitle| උත්සාහය අත්-නොහරින තෙක් ඔබ අපරාජිතය. [සිංහල උපසිරැසි සමඟ]

මිනිස්සු යම් කෙනෙක් කරන්න උත්සහ කරන දෙයක් දිහා බලල ඒ කෙනාව අධෛර්යට පත්වන අන්දමේ දේවල් කියනව. ඒ කෙනාට ඇත්තටම ඒක කරන්න පුළුවන් කියල පෙනුනත්  හිත්වල තියන කුහකකම නිසා සමහරු ඒ විදියේ දේවල් කියනව. හොඳ ශරීර සෞඛ්‍යයෙන් යුතුව ඉන්න මිනිස්සු හැම දෙයක්ම අතැරලා දානකොට යම් අබාධිත තත්වයන් තියන මිනිස්සු ලෝකේ ජයගන්න …

Read More »

The Fountain (2006) with Sinhala Subtitles | අමරණීයත්වය සොයා… [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ හත්වෙනි උපසිරැසි නිර්මාණයයි. මේක ටිකක් සාමාන්‍ය රීතියෙන් වෙනස්ව නිපදවුණු විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක්. මේ චිත්‍රපටය මුල්වරට තිරගත වුණේ 2006 නොවැම්බර් 22 වැනිදා. IMDb දර්ශකයෙ 7.3/10 ක අගයක් ලබාගෙන ඇති The Fountain (2006) ඇමරිකන් ඩොලර් මිලියන 35ක ඇස්තමේන්තුගත වියදමක් දරා නිපදවා තිබෙනවා. රංගන ශිල්පීන්: Hugh Jackman – තෝමස්/ ටොමී/ ටොම් ක්‍රියෝ Rachel …

Read More »

Pan (2015) with Sinhala Subtitles | පීටර් පෑන් ගෙ වික්‍රමය [සිංහල උපසිරැසි සමඟ]

මම ඔයාලට කතාවක් කියන්නයි යන්නෙ.. කවදාවත් වැඩෙන්නෙ නැති ළමයෙක් ගැන, එයාව මරන්න බලාගෙන ඉන්න මංකොල්ල කාරයෙක් ගැන, සුරඟනන් සැරිසරන දූපතක් ගැන. ඒත් මේ ඔයාලා මීට කලින් අහලා තියන කතාව නම් නෙවෙයි. මොකද සමහර වෙලාවට, මිතුරන් ආරම්භ වෙන්න සතුරන් විදියට, සතුරන් ආරම්භ වෙන්නෙ මිතුරන් විදියට. සමහර වෙලාවට දෙයක් අවසන් වෙන විදිය …

Read More »

Chappie (2015) | නොම්මර එකේ රොබෝ මැරයා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් කාලෙකට පස්සේ චිත්‍රපටයක් අරගෙන ආවා. ඇත්තම කිව්වොත් PK (2014) හින්දි චිත්‍රපටය අරගෙන ඇවිත් මාස පහකට පස්සේ තමයි මේ චිත්‍රපටයක් අරගෙන එන්නේ. ඒ වගේම මේක තමයි 2015 වසරේ මගේ පළමු චිත්‍රපට උපසිරැස. රූපවාහිනී කතා මාලාවන් කීපයකටම හිර වෙලා ඉන්න නිසා චිත්‍රපටයකට උපසිරැසි අරන් එන්න ලැබෙන ඉඩකඩ බොහොම අඩුයි. ඒත් …

Read More »

X-Men: Days of Future Past (2014) | නවමු ආරම්භයක් වෙත. (250) [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද මම මගේ බයිස්කෝප් සිංහලෙන් නම් සොඳුරු කොටිවලිගය අල්ලගෙන ගෙවන ජීවිතයේ තවත් එක සංධිස්ථානයක් පහුකරන්නයි මේ සූදානම් වෙන්නේ. ඒ තමා මගේ 250 වෙනි උපසිරැසියයි අද මේ ඔබට ගෙන එන්නේ. 2009 ජූනි 26 වැනිදා බයිස්කෝප් අඩවියෙන් මුලින්ම නිකුත් කරපු උපසිරසියෙන් පටන් අරගෙන අතර මැද සෑහෙන කාලයක් නිහඬව ඉඳලා මගේ 50 …

Read More »

Rise of the Guardians (2012) Sinhala Subtitles | බියට එරෙහිව සටනක් [සිංහල උපසිරැසි සමඟ]

ඇයි මම මේ ලෝකෙට ආවේ? මගෙන් මේ ලෝකෙට මොනවද ඕනේ? ඇයි මාව අනිත් අයට පෙනෙන්නේ නැත්තේ? මේවා මට පැන නැගුනු ප්‍රශ්ණ නම් නෙමෙයි. එහෙනම් කාටද ? එහෙම හිතිලා තියෙන්නේ “ජැක් ෆ්‍රොස්ට්” කියන කෙනාට. එයා එහෙනම් කොහොමද එයාගේ නම දැන ගත්තේ? එයාට ඒක කියලා තියෙන්නේ හඳ තමයි. ඒ ගොඩාක් ගොඩාක් කාලෙකට …

Read More »

Les Misérables (2012) Sinhala Subtitles | මනුතාපය… [සිංහල උපසිරැසි සමඟ]

    Due to copyright issues, we do not provide any torrent link. මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ. Subtitle Contributor Rank BRONZE MEMBER JOINING DATE – 2012/06/14

Read More »

Real Steel (2011) with Sinhala Subtitles | යකඩ ගැටුම.. [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් වාසී හැමෝටමම ආයුබෝවන්. පළමු කොටම හැමෝටම මෙය ලබා දීමට පමා වීම ගැන සමාව වෙන්න ඕනේ. මේකට උපසිරැසි දාන්න පටන් ගත්තාට පස්සේ බයිස්කෝප් දෙකකට මම උපසිරැසි දැම්මා මතක ඇති. පමා වුනේ උපසිරැසි තරඟයක් තියෙන නිසා. ඒ කිව්වේ, මම මේකට උපසිරැසි අඩක් දමා තිබිය දී වෙන විබ පලකින් එහි සිංහල උපසිරැසි …

Read More »

The Prestige (2006) with Sinhala Subtitles | ඔබ අවධානයෙන් බැලුවද…? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම කාලෙකින් බලපු පට්ටම චිත්‍රපටියකට උපසිරැසි දාන්න දායක වුනා. ඇත්තෙන්ම කියනවනම් මේ චිත්‍රපටය ගැන මට කියලා තනියම සබ් දාන්න ගත්තේ වාසල සහෝදරයා. පස්සෙ තමා ඉතින් මම සම්බන්ධ වුණේ. ඒ මොකද කියනවනම් මේ තරම් රසවත් කතාවක් අතාරින්න අකමැති නිසයි. අනික ‍X-Men හී Wolverine ට රඟපාන Hugh Jackman වගේම christian bale …

Read More »
error: Alert: Content is protected !!