Saturday , July 31 2021
Breaking News

Tag Archives: Hwang In-yeop

ටෲ බියුටි [S01 : E16] Sinhala Subtitles | සැබෑ සුන්දරිය [සිංහල උපසිරසි]

කොහොමද මගේ ආදරණීය කොරියන් කතාමාලා රසික රසිකාවියනි.  මුලින්ම, Ture Beauty කතාවේ කොටස් 15ක් පුරාවට බයිස්කෝප් සිංහලෙන් වෙඩ් අඩවිය එක්ක රැඳි සිටිය ඔබ සෑම දෙනාටම ගොඩක් ස්තූතීයි. මෙන්න අද මම අරගෙන ආවා මගේ 32වෙනි උපසිරසිය ඒ වගේම මේ ලස්සන කතාවේ අවසාන කොටස ඉතින් මම මුලින්ම සමාව ඉල්ලනවා, මේ කතාව දෙන්න ගොඩක් …

Read More »

ටෲ බියුටි [S01 : E15] Sinhala Subtitles | සැබෑ සුන්දරිය [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ සැබෑ සුන්දරිය කතා මාලාවේ.. අන්තිම එකට කලින්. ඒ කියන්නෙ 15 වෙනි කොටස තමයි අද ගේන්නෙ. Boys over Flowers, Play full kiss වගේ රොමෑන්ට්ක් හයි ස්කූල් ඩ්‍රමා වලට පස්සෙ මම ආසාවෙන්ම බලපු තවත් ලස්සනම කතාවක් තමයි මේ True Beauty.. ඔයාලත් එහෙම ඇති කියලා හිතනවා. ඉතින් ලී-සූ-හෝ, ඉම්-ජු-ක්යුන්, හන්-සඔ-ජුන් මේ …

Read More »

ටෲ බියුටි [S01 : E14] Sinhala Subtitles | සැබෑ සුන්දරිය [සිංහල උපසිරසි]

අද අරගෙන ආවේ සැබෑ සුන්දරිය කතා මාලාවේ 14 වෙනි කොටස.. ඉම්-ජු-ක්යුන් ගේ හොඳම යාළුවා වෙලා හිටිය කන්ග්-සූ-ජින් ඒකපාර්ෂික ආදරෙන් අන්ද වෙලා තමන්ගේ යළුවටම ඉරිසියා කලා. ඉතින් එයා කරන දුෂ්ඨකම් වලින් එයාම විනාශ වෙන හැටි මේ කතාවෙන් බලාගන්න ලැබෙනවා. සතුටුයිද? හොඳම දේ තමයි. වෙස් මූණක් අස්සේ හැංගිලා හිටිය ජූ-බාල් තමන්ගේ ඇත්ත …

Read More »

ටෲ බියුටි [S01 : E13] Sinhala Subtitles | සැබෑ සුන්දරිය [සිංහල උපසිරසි]

මා හිතවත් බයිස්කෝප් වාසී මිතුරු මිතුරියනි, මේ දිගහැරෙන්නේ සැබෑ සුන්දරියගේ දහතුන්වැනි කොටසයි. ජූ-බාල්ගේ අඟේ ඉඳන් කණ කන යාළුවා කන්ග්-සූ-ජින් , එයා තමන්ගේ හිතේ තියෙන ඉරිසියාව නිසා අහින්සක ඉම්-ජු-ක්යුන්ගේ ජීවිතේම අපායක් කරලා තමයි නවතින්න හදන්නේ. අනේ ඉතින් හිත හොඳ කෙනාට වරදින්නේ නැහැලුනේ, ඉතින් ඔන්න බලන්නකෝ ඔළුව හැරුණ අතේ දුවපු ඉම්-ජු-ක්යුන් කොහොම …

Read More »

ටෲ බියුටි [S01 : E12] Sinhala Subtitles | සැබෑ සුන්දරිය [සිංහල උපසිරසි]

මිතුරියනි, මිතුරියනි.. 12 වෙනිය එපිය බලන්න ඔබ සූදානම්ද! එකොලොස් වැන්නෙන් දෙයියනේ කියලා නයි මුගටි වෛරයකින් හිටිය හන්-සඔජුන් සහ ලී-සූහෝ දේනනා කිරියි පැනියි වගේ යාළු වුනානේ.. දැන් ඉතින් ඒ දෙන්නගේ බ්රෝමෑන්ස් එක ඔක්කොටම හපන්. ඒත් යාළු, හන්-සඔජුන් තමන්ගෙ යාළුවා නිසා ආදරේ හංගගෙන ඉන්න එකට නම් දුක හිතෙනවා. කතාවක් තියෙනවනේ ලඟදි අඬන්න …

Read More »

ටෲ බියුටි [S01 : E11] Sinhala Subtitles | සැබෑ සුන්දරිය [සිංහල උපසිරසි]

දහ වැනි කොටසේ අනතුරේ වේදනාව දැනෙන ගමන් නේද මේ මඟ බලාන ඉන්නේ 11වෙනි එපියට.. හිත් කැකෑරෙන මිනිත්තු හැට හැත්තෑවක් තමයි මේ කොටසෙන් බලන්න ලැබෙන්නේ.. ඉතින් ඉඟි දෙක තුක් දීලා ඒ උනුසුම එක්කම කතාව බලමු නේද? ඉම්-ජු-ක්යුන්ට ආදරේ විරහව දෙකම දැනෙන එපියක් මේක.. කන්ග්-සූ-ජින් ගේ ඇත්ත චරිතේ එළියට පේන එපියක් මේක. …

Read More »

ටෲ බියුටි [S01 : E10] Sinhala Subtitles | සැබෑ සුන්දරිය [සිංහල උපසිරසි]

යාළුවනේ…. නව වැනි කොටස බලලා ඉම්-ජූ-ක්යුන් ගේයි සූ-හෝ ගෙයි රොමැන්ටික් ලව් සීන් එකෙන් මොලගෙඩි ප්‍රේමයෙන් කළඹාගෙන ඉන්න අවස්ථාවේ මේ යන්න හදන්නේ දහ වැනි කොටස බලන්නයි. ඉම්-ජු-ක්යුන් ආදරෙන් අන්ද වීගෙන ඉන්න අස්සේ අර අඟේ ඉඳන් කන කනවා කියනවා වගේ සූ-ජිනා ජූ-බාල් ගේ ඇස් ඇරෙන්න ටොක්කක් අනින්නයි හදන්නෙ. අනේ ඉතින් අහින්සක ජූ-ක්යුන් …

Read More »

ටෲ බියුටි [S01 : E09] Sinhala Subtitles | සැබෑ සුන්දරිය [සිංහල උපසිරසි]

සැබෑ සුන්දරිය රසික රසිකාවියනි, අට වැනි දිගහැරුම බලපු ඔයාලාට නිකන් හිතට සහනයක් වගේ දැනෙනවද.. හා හා ඉක්මන් වෙන්න එපා ඉස්සරහට තමා හිත් ගිනි ගන්න පටන් ගන්නේ ඉතින් මේ බලන්න යන්නේ නව වැනි දිගහැරුම…. ඉම්-ජු-ක්යුන් අඬ අඬ හන්-සඹ-ජුන් ලඟ එයාගේ හිතේ ලී-සූ-හෝ ට තියෙන ආදරේ ගැනකිව්වට මොකද සඔ-ජුන් එයාට ඒ තරම්ම …

Read More »

ටෲ බියුටි [S01 : E08] Sinhala Subtitles | සැබෑ සුන්දරිය [සිංහල උපසිරසි]

කේ-ඩ්‍රාමා ලෝලී හිතවතුනි/ වතියනි ඔබට සුභ දවසක්… පසු ගිය හත් වෙනි දිගහැරුම බලලා නිකන් කැරකිල්ල වගේ වුනාද චිංගුලා. කොහෙන් ආපු මනමාලයෙක්ද ඒ අපේ ජූ-බාලි ට බැල්ම දාන්න ආවේ.. මදැයි එයා හෙල්මට් ගලවගෙන යන්න ගියා. නැත්නම් හන්-සඔ-ජුන් , ලී-සූ-හෝ දෙන්නා පපුවේ අමාරුවත් හදාගෙන කතාවත් මෙතනින් නවතිනවා. ඉතින් මේ බලන්න යන්නේ අට …

Read More »

ටෲ බියුටි [S01 : E07] Sinhala Subtitles | සැබෑ සුන්දරිය [සිංහල උපසිරසි]

බයිස්කෝප් වාසීනී සුභ දවසක්… සැබෑ සුන්දරිය නරඹන ඔයාලට දැන් නම් කතාවේ බාගයක් දුර ආපු නිසා මොකද හිතෙන්නේ ඉම්-ජු-ක්යුන් ව පැහැර ගත්තට පස්සේ ආවේශ වෙලා වගේ ආපු ලී-සූ -හෝ ගේ වැඩ පෙන්නීම කොහොමද ආ.. කෙල්ල බය වෙලා හිටියේ නේ.. කෙල්ල විතරක් නෙවේ හන්-සඔ-ජුන් ත් බය වෙලා හිටියද මන්දා. ඉතින් මේ බලන්න …

Read More »

ටෲ බියුටි [S01 : E06] Sinhala Subtitles | සැබෑ සුන්දරිය [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ…. පස්වෙනි කොටසින්.. සූ-හෝ එක්ක තියෙන තරහට ඉම-ජු-ක්යුන් ගේ පස්සෙන් යන හන් සඔ ජුන් ගේ විකාර වැඩ නම් ශොක් නේද? ඒවගේම ඉම්-ජු-ක්යුන්ගේ ජීවිතේ සිදු වුනා වගේම ළමයිගෙන් පීඩා විදින සඔ-ජුන් ගේ නංගි බේරගන්නත් මේ එඩිතර අක්කා මැදිහත් වෙනවා.. තමන්ගේ යාළුවා මිය ගිය දුකෙන් විඳවන සඔ-ජුන්, සූ-හෝ දෙන්නාගේ මැද ඉන්න …

Read More »

ටෲ බියුටි [S01 : E05] Sinhala Subtitles | සැබෑ සුන්දරිය [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ…. තුන්වෙනි එපිය බැලුවා නේද. ඉතින් ඔයාලා බැලුවනේ ඉම්-ජු-ක්යුන් තමන්ගේ රහස රැකදෙනවට සූ-හෝ කියන ඕන දෙයක් කරන්න පොරොන්දු වුනා.. ඉතින් සූ-හෝ එයාව හමුවෙන්න ක්‍රමයක් හදාගන්න හදන හැමවෙලේම ජූ-බාලි පිස්සා වගේ දුවනවා.. හයියෝ.. අන්තිමට තුවාලෙකුත් කරගෙන නැවතුන ඉම්-ජු-ක්යුන් ගැන ලී-සූ-හෝ ගෙ හිතේ දළු දාන ආදරේ ලෝභ හිතුනා නේද? එන්න එකතු …

Read More »

ටෲ බියුටි [S01 : E04] Sinhala Subtitles | සැබෑ සුන්දරිය [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ…. තුන්වෙනි එපිය බැලුවා නේද. ඉතින් ඔයාලා බැලුවනේ ඉම්-ජු-ක්යුන් තමන්ගේ රහස රැකදෙනවට සූ-හෝ කියන ඕන දෙයක් කරන්න පොරොන්දු වුනා.. ඉතින් සූ-හෝ එයාව හමුවෙන්න ක්‍රමයක් හදාගන්න හදන හැමවෙලේම ජූ-බාලි පිස්සා වගේ දුවනවා.. හයියෝ.. අන්තිමට තුවාලෙකුත් කරගෙන නැවතුන ඉම්-ජු-ක්යුන් ගැන ලී-සූ-හෝ ගෙ හිතේ දළු දාන ආදරේ ලෝභ හිතුනා නේද? එන්න එකතු …

Read More »

ටෲ බියුටි [S01 : E03] Sinhala Subtitles | සැබෑ සුන්දරිය [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ…. දෙවෙනි එපියෙන් දැක්කා නේද ඉම්-ජූ-ක්යුන් හිතාගෙන හිටිය විදිහට එයාගේ ඇත්තම කතාව ලි-සූ-හෝ දැනගෙන හිටියේ නැහැ කියලා? හැබැයි කොල්ලා ස්මාර්ට්.. එයා අවසානයෙදි දැනගත්තා ඒ ගැන. බලන්නකෝ මේ තුන්වෙනි දිගහැරුමෙන් මොකක් වෙයිද කියලා. ඔන්න දැන් තුන්කොන් ප්‍රේමයේ අනෙක් කොණ දොරට වැඩියා.. හන්-සඔ-ජුන්.. හැඩකාරයා නේද.. බලන්නකෝ හැඩකාරයගේ ඉරිසියාව කොහොමද කියලා. කාලයක් …

Read More »

ටෲ බියුටි [S01 : E02] Sinhala Subtitles | සැබෑ සුන්දරිය [සිංහල උපසිරසි]

ඉතින් යාළුවනේ…. පලවෙනි එපිය බලලා ඉන්න ඔයාලා දැන් ඉතින් දන්නවනේ මොකක්ද මේ ඉම්-ජූ-ක්යුන් ගේ රහස කියලා. ඉතින් එයාගේ දුක පිරුණු පාසල් ජීවිතේට සමු දීලා අළුතින්ම පටන් ගත්ත මේ ලස්සන ජීවිතේ.. එයාට මුණ දෙන්න වෙන රසබර සිදුවීම් එකින් එක බලන්නයි තියෙන්නේ.. බඩපැලෙන්න හිනාවෙන ගමන්. අපේ ආදර ලප මූණා.. ජූ-බාලී , ලී- …

Read More »

ටෲ බියුටි [S01 : E01] Sinhala Subtitles | සැබෑ සුන්දරිය [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ… බයිස්කෝප් වෙබ් අඩවියෙන්ම සිංහල උපසිරැසි හොයාගෙන බලන ඔයාලට දෙන්න 2021 දී නිකුත් වුන අළුත්ම රොමෑන්ටික් කොරියානු පාසල් ප්‍රේම කතාවක් වන “True Beauty” ටෙලි මාලාව, සිංහලයට හරවන්නයි මේ සූදානම. මුලින්ම මාව විශ්වාස කරලා Flower of Evil (යක්ෂයාගේ කුසුම) k-Drama එකට සිංහල උපසිරසි කරන්න අවස්ථාව ලබාදුන්න ආදරණීය ඇඩ්මින් මඩුල්ලට මගේ …

Read More »
error: Alert: Content is protected !!