Sunday , January 17 2021
Breaking News

Tag Archives: Hyun-woo Seo

ද ෆ්ලවර් ඔෆ් ඊවිල් [S01 : E11] Sinhala Subtitles | යක්ෂයාගේ කුසුම [සිංහල උපසිරසි]

10වැනි එපියෙන්, ජි-වොන් පරීක්ෂකවරියගේ ආදරේ වෙනුවෙන් දෝ-හයුන්-සූ තමන්ගේ ජීවිතේ අවධානමක් අරගෙන දෝ-මින්-සොක් ගේ අපරාධ හවුල් කරු හොයාගෙන යන ගමනේ එයා නතරවුණේ මිනිස් ජාවාරම්කරුවෙක් ලඟ. දැන් හයුන්-සූ පොලීසිය එක්ක එකතු වෙලා වැඩ කරන්නයි සූදානම. මේක දැනගෙන ඉන්න ජිවොනා හරිම කැළඹීමෙන් ඉන්නේ. ඒ එක්කම හයේ-සූ අඳුනා ගන්නවා හවුල්කරුගේ විශේෂ තොරතුරු කීපයක්.. ඇත්තටම …

Read More »

ද ෆ්ලවර් ඔෆ් ඊවිල් [S01 : E10] Sinhala Subtitles | යක්ෂයාගේ කුසුම [සිංහල උපසිරසි]

09වැනි එපියෙන්, අපේ දෝ-හයුන්-සූ ගේ මනස කළම්බා යන විදිහට ජිවොනා වෙන් වෙන්න ඕන කියපු නිසා පිස්සු හැදිලා වගේ මහ පාන්දර වාර්තාකරු මෝ-ජින් හොයාගෙන ගියපු හයුන්-සූ හඬපටයේ සැඟවුන හඬ අයිති තැන හොයාගෙන ගිය හැටිත්. එතනින් එයාට මුණගැහුණ මිනිස් වෙළඳාමෙ නියුතු කපටි මිනිහා ගැනත් දැනගත්තනේ, මේ අතරේ ඒ අඩිපාරෙම යන පරීක්ෂක ජි-වොනා …

Read More »

ද ෆ්ලවර් ඔෆ් ඊවිල් [S01 : E09] Sinhala Subtitles | යක්ෂයාගේ කුසුම [සිංහල උපසිරසි]

08වැනි එපියෙන්, කිම්-මෝ-ජින් වාර්තාකරුයි, “සූ” අක්කා මලෝ දෙන්නයි මේ තුන් කට්ටුව දෝ-මින්-සොක් ගේ ඝාතන හවුල්කරු හොයන විදිහ ගැන සැලසුම් අඳින අතරේ, පරීක්ෂක චා-ජිවොන් එයාගේ සැමියට දීපු අළුත් ඔරලෝසුවේ රඳවපු ට්‍රැකින් එක බලාගෙන වාර්තාකරු කිම් මෝජින් ගේ ගෙදරට ගිහින් එයාලාගේ රහස් සාකච්ඡාවට හවුල් වෙන්න යන හැටි. වගේම,අවුරුදු ගණනාවක් අවසිහියෙන් හිටපු ඇත්තම …

Read More »

ද ෆ්ලවර් ඔෆ් ඊවිල් [S01 : E08] Sinhala Subtitles | යක්ෂයාගේ කුසුම [සිංහල උපසිරසි]

07 වැනි එපියෙන්, දෝ-හයුන්-සූ නැත්නම් අපේ බෙක්-හී-සොන්ග් ගේ සන්සුන් ජීවිතේ සුන්බුන් කරන්න මතු වුණ යොන්ජු නගරයේ දාම ඝාතන හවුල්කරුවා ගැන වාර්තාකරු කිම්-මෝ-ජින් කරපු මෝඩ මාධ්‍ය අණාවරණය නිසා පොලීසිය අතරමග නතර කරපු විමර්ෂනය නැවත ආරම්භ කරනවා. ඒ අතරේ බෙක්-හී-සොනග් ගැන සැකෙන් ඉන්න පරීක්ෂක චා-ජි-වොන් තමන්ගේ සැමියා සඟවගෙන ඉන්න දරුණු මිනිහාගේ චරිතය …

Read More »

ද ෆ්ලවර් ඔෆ් ඊවිල් [S01 : E07] Sinhala Subtitles | යක්ෂයාගේ කුසුම [සිංහල උපසිරසි]

06 වැනි එපියෙන්, පරීක්ෂක ජෙයි-සොප් අහන අමුතු ප්‍රශ්ණ වලින් බෙක්-හී-සොන්ග් අමාරුවෙන් බේරිලා, කුලී රථ රියදුරු පාර්ක්-ක්‍යුන්-චූන් ව නින්දෙන්ම මරලා ශාක්ෂි නැති කරන්න ගියත්, චා-ජිවොන් ගේ අමුතු හැසිරීම ගැන ප්‍රශ්ණාර්තයෙකින් ඉන්න හයුන්-සූ ඇත්තටම සංවේදී කෙනෙක් වෙන්න පටන් ගන්න හැටි දැකගන්න ලැබුණා. ඒ වගේම සිහි නැතුව හිටපු කාලයේදී හයුන්-සූ කියවපු දේවල් නිසා …

Read More »

ද ෆ්ලවර් ඔෆ් ඊවිල් [S01 : E06] Sinhala Subtitles | යක්ෂයාගේ කුසුම [සිංහල උපසිරසි]

05 වැනි එපියෙන්, කුලී රථ රියදුරෙක් වන පාර්ක්-ක්‍යුන්-චූන්, ජන්ග්-මී-සුක් ගේ සැමියා, බෙක්-හී-සොන්ග් පැහැරගෙන ගිහින් ඇයව වලදාපු තැන දැනගන්න හී-සොන්ග් ට වධ හින්සා කරන අතරේ, චා-ජි-වොන් පරීක්ෂකතුමිය, එයාගේ යාළු පරීක්ෂකවරුන්ගේ උදවු එක්ක එයාගේ ආදරණිය සැමියා බෙක්-හී-සොන්ග් පැහැරගෙන ගිහින් ඉන්න තැන සොයාගෙන එතැනට යනකොට දැනටමත් බාගෙට මැරිලා ඉන්න එයාගේ සැමියා බේරාගන්න රොහලට …

Read More »

ද ෆ්ලවර් ඔෆ් ඊවිල් [S01 : E05] Sinhala Subtitles | යක්ෂයාගේ කුසුම [සිංහල උපසිරසි]

හතර වැනි එපියෙන්, පරීක්ෂක චා-ජී-වොන් දෝ-හයුන්-සූ ගේ ඡායාරූපය හොයාගෙන යන ගමනේදී ඒ විස්තරය දැනගෙන ඇයට කලින් කිම්-මෝ-ජින් එක්ක එතනට ගියපු හයුන්-සූ එතනදි හමු වුණ ඇත්ත ඝාතකයා හඳුනා ගන්න බැරිව පොර බඳනකොට ඒ පසුපස ගිය ජිවොනා තමන්ගේ සැමියා බෙක්-හී‍-සොන්ග් ව ඝාතකයා විසින් පැහැරගෙන ගොස් ඇති බව දැනගෙන ඔහුව සොයාගෙන යන්න හදන …

Read More »

ද ෆ්ලවර් ඔෆ් ඊවිල් [S01 : E04] Sinhala Subtitles | යක්ෂයාගේ කුසුම [සිංහල උපසිරසි]

තුන්වැනි එපියෙන්, බෙක්-හී-සොන්ග් ඒ කියන්නේ දෝ-හයුන් -සූ සිදු කරපු විදිහට වෙනත් කෙනක් සිදු කරපු නාම්-සූ-කිල් ගේ මිනීමැරුම ගැන චා-ජි-වොන් කැපවීමෙන් පරීක්ෂණ කටයුතු සිදු කරන අතරේ, නාම්-සූ-කිල් අවසානෙය කතා කරපු කිම්-මෝ-ජින් වාර්තාකරු අතුරුදහන් වීම ගැන හොයන්න යනවා. ඒ වන විට හයුන්-සූ ගෙදර බිම් මහලේ හිරකරගෙන ඉන්න මෝ-ජින් ලඟ තියෙන එයාගේ තාත්තා …

Read More »

ද ෆ්ලවර් ඔෆ් ඊවිල් [S01 : E03] Sinhala Subtitles | යක්ෂයාගේ කුසුම [සිංහල උපසිරසි]

දෙවැනි එපියෙන්, තමන්ගේ දුඛිත අතීතය වලදාපු බෙක්-හී-සොන්ග් ඒ කියන්නේ දෝ-හයුන් -සූ ගේ අතීතය ආපසු ඇදලා ගන්න ආපු එයාගේ පරණ යාළුවා කිම්-මෝ-ජින් ව බිම් මහලේ සඟවාගෙන හිටපු හැටිත් එයාගේ ආදරණීය බිරිඳ චා-ජි-වොන් ට විසඳන්න ලැබුණ අළුත් පරීක්ෂණයත් දැනගන්න ලැබුණානේ. එන්න අපි බලමු, පරීක්ෂක චා-ජි-වොන් ට විසඳන්න ලැබුණ මිනීමැරුමේ අභිරහස් ඝාතකයා කවුද …

Read More »

ද ෆ්ලවර් ඔෆ් ඊවිල් [S01 : E02] Sinhala Subtitles | යක්ෂයාගේ කුසුම [සිංහල උපසිරසි]

පළමු එපියෙන් අපේ බෙක්-හී-සොන්ග් ඒ කියන්නේ දෝ-හයුන් -සූ ගේ ආදරණිය පවුල ගැන දැන ගන්න ලැබුණානේ.. එයාගේ බිරිඳ පොලිස් පරීක්ෂක චා-ජි-වොන් කොච්චර දක්ෂ කෙනෙක් දකියලා අර අනතුරට ලක් වුණ දරුවගේ සිද්ධියෙන් හිතාගන්න පුළුවනි නේද? ඒ ප්‍රශ්නෙ විසඳනවත් එක්කම හමුවුණ වාර්ථාකරු කිම්-මෝ-ජින් අපේ හයුන්-සූ ගේ අසල්වැසි යාළුවා ලෝහ නිර්මාණ ශිල්පියාව හොයාගෙන එන …

Read More »

ද ෆ්ලවර් ඔෆ් ඊවිල් [S01 : E01] Sinhala Subtitles | යක්ෂයාගේ කුසුම [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ මේ කොරෝනා කාලේ මට හමු වුන නිවාඩුවට මෑතක දී නිකුත් වුන අළුත්ම ලස්සනම කොරියන් ඩ්‍රාමා එකකට උපසිරැසි නිර්මානය කරන්න හිතුවා. ඉතින් මේ මගේ තුන් වෙනි උපසිරසි නිර්මානය නිසා අඩුපාඩු නම් ඇති ඒකට සමාවෙන්න ඕන. මුලින්ම මට මේ වටින අවස්ථාව ලබාදුන්න හිතවත් ඇඩ්මින් මඩුල්ලට මගේ ස්තූතිය පිරිනමන අතර නිර්මාණයේ …

Read More »
error: Alert: Content is protected !!