Friday , December 4 2020
Breaking News

Tag Archives: Ian McKellen

Mr. Holmes (2015) with Sinhala Subtitle |හෝම්ස් මහතා! [සිංහල උපසිරැසි සමඟ]

අංක 221 B බේකර් වීදිය. ලිපිනය අහපු සැනින්ම මතක්වෙන්නෙ සාමාන්‍යයෙන් විසඳීමට නොහැකි ගැටළු අතිසාර්ථකත්ව විසඳූ පුද්ගලික රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස්ව. ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කළ ෂර්ලොක් හෝම්ස් චරිතය වටා නිර්මාණ සෑහෙන ප්‍රමාණයක් බිහිවෙලා තියෙනව. ඒ අතරින් මෑතකදි බිහිවුනු නිර්මාණයක් විදිහට Sherlock (2010) මාලානාටකය බොහොම ජනප්‍රියත්වයට පත්වුනා. ඒ මාලානාටකය …

Read More »

The Da Vinci Code (2006) | මිනිස් ඉතිහාසය වෙනස් කළ හැකි සත්‍යයක් [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා. හැම දේටම කලින් මේ සම්බන්ධව අපේ හසන්ත සහෝට ස්තූති කරන්න ඕන මට අවස්තාවක් දුන්නට. මමත් මෙච්චර කල් පිස්සුවෙන් වගේ බයිස්කෝප් බල බල ඉඳලා හිතුනා සබ් එකක් කරන්න ඕන කියලා. පෙරුම් පුරලා හා හාපුරාම කියලා තෝරා  ගත්තේ ලෝකෙම අවධානය දිනා ගත්තු ෆිල්ම් එකක්. අපේ ගොඩක් අය මේක …

Read More »

Stardust (2007) | තරුවක් සොයා ග‍වේශණය [සිංහල උපසිරසි සමඟ]

හරි යාළුවනේ මගේ ඊලග නිර්මාණයත් අරගෙන ආවා ටික කාලෙකට පස්සේ.මේක බාර ඇරගෙන ටික කාලයක් නම් ගත උනා වෙලාවක් හම්බුනේ නැ මෙක ඉවරයක් කරගන්න. ඉතින් මේ මගේ විසිවෙනි උපසිරැසි ගැන්විම! හරි මේ බයිස්කොප් එක ඇවිල්ලා දැන් ටික කාලයක් වෙනවා එත් ලස්සන කතාවක්. සුරංගනා කතා වලට ආස කරන අය වෙනුවෙන් හදපු කතාවක් මෙක.ලොකු …

Read More »

The Hobbit: The Battle Of The Five Armies (2014) | මකර දඩයමේ අවසානය. (100) [සිංහල උපසිරැසි සමඟ]

මුළු රටටම වැදගත් දවසක් වෙච්ච ඊය දවස, අද මටත් පොඩි විශේෂයක් තියෙනවා. පොඩිමත් නෑ. ටිකක් ලොකුයි ඉතින්. 😀 😀 😀 . ඇත්තටම ගොඩක් සතුටු දවසක්. මන්ද යත් මම මේ සොඳුරු අඩවියට ගොඩවෙලා අද මේ ඔයාලට ලබා දෙන්න යන්නේ “මගේ 100 වෙනි සිංහල උපසිරැසිය” නිසා. මම සතුටුයි කිව්වේ හේතු කිහිපයක් ම …

Read More »

X-Men: Days of Future Past (2014) | නවමු ආරම්භයක් වෙත. (250) [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද මම මගේ බයිස්කෝප් සිංහලෙන් නම් සොඳුරු කොටිවලිගය අල්ලගෙන ගෙවන ජීවිතයේ තවත් එක සංධිස්ථානයක් පහුකරන්නයි මේ සූදානම් වෙන්නේ. ඒ තමා මගේ 250 වෙනි උපසිරැසියයි අද මේ ඔබට ගෙන එන්නේ. 2009 ජූනි 26 වැනිදා බයිස්කෝප් අඩවියෙන් මුලින්ම නිකුත් කරපු උපසිරසියෙන් පටන් අරගෙන අතර මැද සෑහෙන කාලයක් නිහඬව ඉඳලා මගේ 50 …

Read More »

The Hobbit: The Desolation of Smaug (2013) | එරබෝර්හි හිමිකම උදෙසා… [සිංහල උපසිරැසි සමඟ]

අද මේ ගෙන්න යන්නේ පසුගිය වසරේ තවත් ජනප්‍රිය සහ දැනට තිරගත වන චිත්‍රපට වලින් ලෝකයේ අංක එක ලබාගත් චිත්‍රපටයයි. තවමත් තිරගත වන චිත්‍රපටයක්. මේ චිත්‍රපටය ගැන වැඩිය කියන්න දෙයක් නැහැ හැමෝම රස විදපු Lord of the Ring චිත්‍රපට මාලාවට පසුව එහි අධ්‍යක්ෂකවරයා අත ගහපු දෙවැනි වැඩේ තමයි The Hobbit කියන්නේ. මේ …

Read More »
error: Alert: Content is protected !!