Wednesday , September 23 2020
Breaking News

Tag Archives: Ian McShane

John Wick: Chapter 3 – Parabellum (2019) Sinhala subtitles | යුද්ධයට සූදානම් වෙන්න!! [සිංහල උපසිරසි සමඟ] *400

කොහොමද බයිස්කෝප් රසික රසිකාවියන්ට? ඔන්න එහෙමනම් මේ ආවේ ඔයාලා කවුරුත් එනකම් ඇගිලි ගැන ගැන මග බලාන හිටිය චිත්‍රපටියක් අරගෙන. ඔව්, ඒ තමයි ජෝන් වික් චිත්‍රපටමාලාවේ තුන්වැන්න. ඉතින් මේක මටත් විශේෂ උපසිරසියක්. මොකද මේක තමා මගේ උපසිරසි ජිවිතයේ 400වැනි උපසිරැසිය සනිටුහන් කරන්න ලැබුණු අවස්ථාව. දැන්නම් ටිකක් 400 පහුවෙලා උනත් නිල වශයෙන් …

Read More »

Hellboy (2019) Sinhala Subtitles | මිනිස් සංහතියේ විනාශයට පැමිණි යක්ෂයා [සිංහල උපසිරසි සමඟ] *100

ඔන්න යාළුවනේ මම ඔයාලට පට්ටම බයිස්කොප් එකක් අරගෙන එන්න තමයි හදන්නෙ. ඒ ඔයාලා කවුරුවත් බලන්න ඉවසීමක් නැතුව හිටපු බයිස්කෝප් එකක්. ඔයාලා හැමෝම දන්න අඩක් මිනිසෙක් ඒවගේම අඩක් මනුස්සයෙක් වගේ මිනිසුන් වගේම මුළු ලෝකයම නපුරු රාක්ෂයින්ගෙන් බේරගන්න ඒ සුපිරි වීරයා Hell boy. මේකේ කලින් චිත්‍රපට දෙක ඔයාලා හැමෝම වගේ නරබලා ඇතිනේ. …

Read More »

Bilal: A New Breed of Hero (2015) Sinhala Subtitles | යදම් බිද ලා…. [සිංහල උපසිරසි සමඟ]

කලාතුරකින් වගේ ආයෙමත් ඔන්න චිත්‍රපටියකින් තමයි මේ මුණගැහෙන්නේ. කොච්චර උපසිරැසි කලත් මේ සජීවීකරණ චිත්‍රපටයකට උපසිරැසි කරන පලවෙනි වතාව. කතාවත් බොහෝම ලස්සන එකක් නිසා තමයි උපසිරැසියක් කරන්න හිතුනේ. ඉතිං එහෙනං කතාව ගැන පොඩි විස්තරයක් කියන්නම්. මේ කතාව මුලාශ්‍රගත වෙලා තියෙන්නේ බිලාල් ඉබ්න් රබාහ් කියන අතීත චරිතයක් වටා. මොහු මාකා ප්‍රදේශයේ උපත …

Read More »

John Wick Chapter 2 (2017) with Sinhala subtitles | ජෝන් මහත්තයා. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් සියලුම දෙනාට හොඳක්ම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! මේ වතාවෙ අරගෙන ආවෙ ඔයාල බලාපොරොත්තුවෙන් හිටිය මූවි එකක්, මේ ෆිල්ම් එක හසන්ත අයිය තමයි මට බාර දුන්නෙ, ඒ වගේම මේ ෆිල්ම් එකේ යම් යම් ගැටලුකාරී තැන් විසඳගන්නත් හසන්ත අයිය මට ගොඩක් උදව් කළා, ඒක නිසා බොහෝම ස්තූතියි කියල මේ වෙලාවෙ හසන්ත …

Read More »

The Hollow Point (2016) with Sinhala Subtitles | නගරයක් වැනසූ වෙඩි උණ්ඩ ජාවාරම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් හැමොටම, මම වෙනදා වගේම සුපිරි ඉංග්‍රීසි චිත්‍රපටයකට සිංහල උපසිරසියක් ගෙනාවා. මේක මගේ 9 වන උපසිරසි නිර්මාණය. මේක “Western” ෆිල්ම් එකක්. Western ෆිල්ම් වල විශේෂත්වය තමා කතා කරනවා වේගේ වැඩි, කෙලින් කියන්න ඕන දේ කියන්නේ නැතුව වටින් පිටින් තමා කියන්න ඕන දේ කියන්නේ. හරියට ප්‍රස්ථා පිරුළු වගේ. මම කතාවට …

Read More »

The Pillars of the Earth [E08] | කරදර වැලක අවසානය…[සිංහල උපසිරැසි සමඟ]

අන්තිම කොටසත් ඉවරයක් කරගන්න පුළුවන් උනා ඔන්න. තරහ අවසර වෙලා මේ කොටසත් අරගෙන කතාව බලල ඉවරයක් කරගන්න එහෙනම් 😀 .  මේ කොටස සමඟින් මේ කතාව මෙතැනින් අවසන් වෙනවා. මේ කතාව තුල සිටි චරිත බොහොමයක් දැන් දක්ෂ චිත්‍රපට නළු නිලියන්. ඔයාල එයාල ගැන සොයා බැලුවොත් ඒ අය රංගනයෙන් දායක උන චිත්‍රපට …

Read More »

The Pillars of the Earth [E07] | නව ආරම්භයක්…[සිංහල උපසිරැසි සමඟ]

හැමෝගෙන්ම සමාව අයදිනවා මේ කොටස් දෙක මෙතරම් ප්‍රමාද කලාට. ගෝතම් කතා මාලාව එක්ක සහ අනික් වැඩ එක්ක ටිකක් මේ වෙනුවෙන් යොදවන්න තිබුන කාලය අඩුවෙලා ගියා. හත්වෙනි කොටස තමයි අද මේ ඉදිරිපත් කරන්නේ. වැඩි කතා බහක් නැතුව මම කතාවට යොමු වෙන්නම්.  කලින් කොටසේදී උන විශේෂ සිදුවීම තමයි. ටොම් බිල්ඩර්ගේ අභාවයෙන් පස්සේ …

Read More »

Hercules (2014) | සූරවීර දේවපුත්‍රයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙකනම් මාත් පෞද්ගලිකවම කාලයක් තිස්සේ බලාගෙන හිටපු බයිස්කෝප් එකක් නිකුත් උනා. මේ අවුරුද්දේ හර්කියුලස් කතාමාලා නිපදවෙනවා වැඩියිද මංදා. ඒකෙත් මේ WWE තරුවලට කොච්චර ඉල්ලුමක් තියෙනවද කියනවනම් චිත්‍රපටි දෙකකම මේ WWE ලාගේ තරු දෙකක් ප්‍රධාන චරිතය නිරූපණය කරනවා. කොහොම උනත් හුඟ දෙනෙක් වගේ බලාගෙන හිටපු හර්කියුලස් චිත්‍රපටිය මේක කියන්නත් පුලුවන්. …

Read More »

The Pillars of the Earth [E06] | මායා කර්මය…[සිංහල උපසිරැසි සමඟ]

හයවෙනි කොටස තමයි අද මේ ඉදිරිපත් කරන්නේ. වැඩි කතා බහක් නැතුව මම කතාවට යොමු වෙන්නම්.  කලින් කොටසේදී උන විශේෂ සිදුවීම තමයි. ටොම් බිල්ඩර් මරණයට පත් වීම. විලියම් සහ ඔහුගේ සහචරයෝ කින්ග්ස්බ්‍රිජ් බැටළු ලොම් පොල කඩාකප්පල් කරන්න කරපු ප්‍රහාරයේදී ටොම්ට ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. ඒ වගේම  ජැක් සහ ඇල්ෆ්‍රඩ් අතර …

Read More »

The Pillars of the Earth [E05] | උරුමය…[සිංහල උපසිරැසි සමඟ]

මේ කතාවේ කොටස් ටික දෙන්න තරමක් ප්‍රමාද උනා එත් අනිවාර්යෙන්ම ඉතිරි ටික ඔයාලට ලැබේවි. අද මේ හමුවෙන්නේ පස්වෙනි කොටසත් සමඟින්. කලින් කොටස අවසානයේ දකින්න ලබුනේ යුද්ධයක්. ඒ ස්ටීවන් සහ මෝඩ් කියන දෙදෙනාගේ හමුදාවන් අතර සිද්ධ වෙන යුද්ධය. එහිදී අනපේක්ෂිත විදිහට ස්ටීවන්ට වෙනවා ග්ලොස්ටර්ගේ හමුදාවේ ප්‍රාණ ඇපකරුවෙක් වෙන්න. ඒ වගේම ග්ලොස්ටර් …

Read More »

The Pillars of the Earth [E04] | යුද්ධය…[සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස ගැන සුපුරුදු පරිදි විස්තරයක් දෙන්නම්. දැන් කින්ග්ස්බ්‍රිජ් දේවස්ථානය කෙමින් ඉදිවෙනවා. එහෙත් සුළු සේවක පිරිසක් පමණයි ඔහු සතුව පවතින්නේ. දේවගැති පිලිප් බලාපොරොත්තු වෙනවා  බැටළු ලොම් වලින් එන අදායමෙන් තවත් කම්කරුවන් කුලියට ගන්න. එහෙත් දේවස්ථානයට අවශ්‍ය ගල් සපයන කොරියා තුල යම් අර්බුදයක් පවතිනවා. ඒ විලියම් විසින් ටොම් සහ ඔහුගේ පිරිසට …

Read More »

The Pillars of the Earth [E03] | මෝක්ෂය…[සිංහල උපසිරැසි සමඟ]

පළමු සහ දෙවන කොටසේදී සිදු උන සිදුවීම ගැන කීවොත් ටොම්ගේ බිරිඳ මිය යනවා දරු ප්‍රසූතියෙන් පසුව. එත් ඔහු කරන හිත් පිත් නැති ක්‍රියාව අවසානයේ ඔහුම පීඩා විඳිනවා. අවසානයේ ටොම් සහ එයාගේ දරුවන් යනවා එලන් කී පරිදි කින්ග්ස්බ්‍රිජ් වලට එහි ගරා වැටෙමින් තියෙන පල්ලිය අලුත් වැඩියා කරන්න. එහෙත් අවසානයේ බලාපොරොත්තු නොවූ …

Read More »

The Pillars of the Earth [E02] | ඔටුන්න කාටද? [සිංහල උපසිරැසි සමඟ]

පලවෙනි කොටස බැලුවා නම් කතාව ගැන දළ අදහසක් ලැබෙන්න ඇති කියලා හිතනවා. මුලින් වෙන සිදුවීම එංගලන්ත රජ පෙළපත දෙදරවා යන්න තරම් බලවත් වෙනවා. මොකද ඊළඟ රජතුමා තමයි ඒ අනතුරින් මිය යන්නේ. මෙසේ පුරප්පාඩු වෙන ඔටුන්න හිමි කුමාරයා තනතුර සඳහා දෙදෙනෙක් යෝජනා වෙනවා. කෙනෙක් දැනට සිටින රජතුමාගේ අවජාතක පුත්‍රයා ස්ටීවන්. ඒ …

Read More »

The Pillars of the Earth [E01] | පූජනීය කිසිත් නොමැත..[සිංහල උපසිරැසි සමඟ]

අද මේ මුණ ගැහෙන්න එන්නේ තවත් කතා මාලාවක් අරගෙන. මේක කොටස් අටකින් සමන්විත කතා මාලාවක්. මේ ගැන කියනවා නම් මෙන්න මේ වගේ කරුණු කාරණා ටිකක් ඔයාලට කියන්න පුළුවන්. 1989 වසරේදී Ken Follett අතින් මෙනමින්ම ලියවුනු කෘතියක් පාදක කොටගනිමින් 2010 වසරේදී ඩොලර් මිලියන 40ක වියදමින් නිපදවී Starz නාලිකාවේ විකාශනය ආරම්භ කල …

Read More »

Pirates of the Caribbean: On Stranger Tides (2011) with Sinhala Subtitles | තාරුණ්‍යයේ උල්පත වෙතට… [සිංහල උපසිරැසි සමඟ]

1) අපෝ මේක දැන්ද දෙන්නෙ? ඔව්නේ සෑහෙන්න පරක්කු වුනා. 🙁 2) ඇයි වේලාසන නොදුන්නෙ? සබ් දාන්න බාරගත්තු සහෝ ට ඒක කරගන්න බැරිවෙලා නේ. මම පටන් ගද්දිත් පරක්කු වෙලා නිසා ඉතින් ගොඩක් පරක්කු වුනා 3) කොපිය ආපු ගමන්ම සබ් ඉක්මනට දෙන අයත් ඉන්නවනෙ. ඇයි ඔයාලට බැරි? ප්‍රධානම දේ වෙලාව හා වැදගත්ම …

Read More »
error: Alert: Content is protected !!