Monday , November 23 2020
Breaking News

Tag Archives: Ice Cube

Next Friday (2000) Sinhala Subtitles | ජීවිතයට හෙන ගහන වාසනාව ගෙන දෙන ලබන සිකුරාදාව [සිංහල උපසිරැසි සමග]

හොඳයි, ඔන්න එහෙනම් පොරොන්දු වුන විදියටම ‍ෆිල්ම් එක අරගෙන ආවා. මේක 2000 වසරේ නිකුත් වුන අයිස් කියුබ්ගේ තවත් එක සුපිරි කොමඩි චිත්‍රපටියක්. Box Office ආදායම් වාර්තා ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 59ක මුදලක්ද උපයීමට චිත්‍රපටියට හැකිවෙලා තියනවා. මෙහි ධාවන කාලය පැයයි 1යි විනාඩි 38ක් පුරා දිව යනවා. කලින් මම දුන්නු ‍ෆිල්ම් …

Read More »

Torque (2004) with Sinhala Subtitles | සුපිරි බයික් ධාවකයෝ [සිංහල උපසිරසි සමඟ]

ටිකක් පරණ සලරුවක් උනාට බයික් වලින් වැඩ දාන එකක් නිසාත්, කලින් බලලා තියෙන අයට අනිවාර්යෙන් මේක දැක්කම බලන්න හිතෙන නිසාත් ඔන්න Torque (2004) ට සිංහල දැම්මා. මේ චිත්‍රපටයේ වීඩියෝ වලින් විවිධ ගීත වලට සමහර අය විෂුවල් කරලත් තිබ්බා මට මතකයි. ඒකෙන්ම හිතාගන්න පුලුවන් ඒ දවස්වල මේ චිත්‍රපටය අපේ අය කොච්චර …

Read More »

Fist Fight (2017) with Sinhala Subtitles | අතින් පයින් විසදගමු! [සිංහල උපසිරැසි සමඟ]

ලෝකය පුරා නොයෙක් ද්වන්ධ සටන් ගැන ඔයාලා අහලා ඇතිනේ..මොහොමඩ් අලීට එරෙහිව ජෝ ෆ්‍රසියර්, ටුපැක්ට එරෙහිව බිගී, බැට්මෑන්ට එරෙහිව සුපර්මෑන් වගේ..මේ කියන්න යන්නේ රජයේ පාසලක ගුරුවරුන් දෙදෙනෙක් වන ඇන්ඩි කැම්බල් හා ස්ට්‍රික්ලන්ඩ් අතර මහා ද්වන්ධ සටන ගැනයි.. මේ වසරේ නිකුත්වුන තවත් කොමඩි ෆිලුමක් අරගෙන ආවා ඔන්න..ගොඩක් අය දන්නවා ඇති මේක ගැන..මේක …

Read More »

xXx: State of the Union (2005) with Sinhala Subtitles | නව මෙහෙයුමක්! [සිංහල උපසිරැසි සමඟ]

ඉසුරු දිල්ශාන් සොහොයුරා විසින් එවන ලද ලිපිය… කොහොමද කට්ටියට? ඔන්න එහෙනම් xXx දෙවෙනි චිත්‍රපටිය අරගෙන ආවා! මේක දෙන්න ටිකක් කල් ගියාට සමාව භාජනයකට දාන්න ඈ! කමෙන්ට් වලිනුත් කට්ටිය ඉල්ලලා තිබුනා මේක. ඔන්න එහෙනම් කිව්වා වගේ අද අරගෙන ආවා! එහෙනම් යමු ෆිලුම පැත්තට. 2005 වසරේ අප්‍රේල් මස තමා මේක නිකුත්වුනේ. imdb …

Read More »

Friday (1995) With Sinhala Subtitles | සිකුරාදා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගෙ දෙවෙනි උපසිරැසියත් අරගෙන ආවා. මේකත් මම දීපු කලින් එක වගේම කොමඩියක්. කට්ටිය මේ ෆිල්ම් එක බලලත් ඇති මොකද මේක ටිකක් පරන ෆිල්ම් එකක් නිසා. පරන උනා කියලා රසයේ කිසි අඩුවක් නෑ. හොඳට හිනා වෙන්න පුලුවන්. දැං බලමු ෆිල්ම් එක ගැන. මේ ෆිල්ම් එකේ කතාව ගෙතෙන්නෙ ලොස් ඇන්ජලීස් වල …

Read More »

Ride Along 2 (2016) with Sinhala Subtitles | උත්සාහය අත්හරින්න එපා..! [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙන්න එහෙනම් හැමෝටම අවුරුදු තෑග්ගක් අරගෙන ආවා. ගොඩාක් අය මග බලාගෙන හිටපු නියම කොමඩියක් තමයි ඔන්න ගෙනාවේ. ෆිල්ම් එක එලියට ඇවිල්ලා නම් ටිකක් කල් වෙනවා. හාඩ් සබ් කොපි තමයි ඇවිත් තිබුනේ. හරියට ඉංග්‍රීසි සබ් එකක්වත් ඇවිත් තිබුනේ නෑ. ඒත් ඔන්න ඊයේ පෙරේදා දවසක තමයි හොඳ කොපියක් …

Read More »

22 Jump Street (2014) | යුගයේ පොලිස් නිළධාරීන් නැවතත් මෙහෙයුමට. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මෙන්න ඉයේ ආපු අලුත් චිත්‍රපටියක් දෙන්න යන්නේ. දවසක් ප්‍රමාද උණා. ලයින් ගාන පොඩ්ඩක් වැඩි නිසා. ගොඩක් අය දන්නෙනම් මේක 21 Jump Street චිත්‍රපටියේ දෙවෙනි කොටස කියලා. දෙවෙනි කොටස උණාට මේකට නම ලැබිල තියෙන්නේ 22 Jump Street කියලා. ඒ වගේම 22 Jump Street 23, 24, 25, 26… JUMP STREET …

Read More »

Ride Along (2014) | වෙන්න පොලිස්. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් සියලුම දෙනාට. මම මගේ පළවෙනි සබ් දාපු ෆිල්ම් එක තමයි දෙවෙනියට දෙන්න වෙලා තියෙන්නේ. මේකේ ව්‍යාකරණ අඩුපාඩු ඇති. එ ගැන පළමුවෙන් සමාව ඉල්ලනවා. මගේ 4වෙනි සබ් දාන ෆිල්ම් එකේ ඉදන් ඒ වැරදි හදාගන්නවා. කතාව ගැන කියනවානම් මේක පොලිස් නිලධාරියෙක්ගේ නංගිගේ පොලිස් නිලධාරියෙක් වෙන්න කැමති පෙම්වතා වටා ගෙතුණු අපූරුකතාවක්. පොලිස් …

Read More »

21 Jump Street (2012) Sinhala Subtitles | මතට තිත…[සිංහල උපසිරැසි සමඟ]

හැමදාම බයිස්කෝප් එකෙන් ෆිල්ම් බාගෙන බලන මටත් හිතුනා ෆිල්ම් එකකට සබ් දාන්න. ප්‍රථම ප්‍රයත්නය නිසා අඩුපාඩු ඇති කියල හිතනවා. ඒ වගේම එකට අමනාප වෙන්නත් එපා කියලත් ඉල්ලා හිටිනවා. කොමඩි ෆිල්ම් වලට ඇති ආසාව නිසාම මේ බයිස්කෝප් ඒක තෝරා ගත්තත්, සබ් දාගෙන යනකොට නම් හිතුණා මේකේ වාග් විලාසයන් හේතුවෙන් ලොකු හිටියන්ට …

Read More »
error: Alert: Content is protected !!