Sunday , November 29 2020
Breaking News

Tag Archives: Idina Menzel

Uncut Gems (2019) Sinhala Subtitles | නොකැපූ මැණික් [සිංහල උපසිරසි සමඟ] 18+

ඔන්න ඉතින් සාරානාත් සාත්‍රනාත් කියලා දෙවනි උපසිරසත් කරා බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන්ම. පලවෙනි උපසිරස (Letters to God (2010 | සුරලොවට ලියුමක්) කරලා අවුරුද්දයි මාස 5කට පස්සේ තමා දෙවනි උපසිරස කරන්න පුලුවන් උනේ. ඇත්තටම ගොඩක් සතුටුයි. ඒ වගේම මේ අවස්ථාව ලබා දුන්න බයිස්කෝප් වෙබ් අඩවියට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. මේක ගොඩක් ලොකු …

Read More »

Frozen II (2019) Sinhala Subtitles | අද්භූත වනාන්තරය !!! [සිංහල උපසිරැසි සමඟ]

Togo ගෙනත් වැඩි කාලයක් යන්න කලින් තවත් ඔයාල බලන් හිටපු ඇනිමේෂන් චිත්‍රපටයක් සමගින් එකතු වෙන්න ලැබුනා. කොටින්ම මේක බලාපොරොත්තු නොවුන වෙලාවක තමයි කරන්න ලැබුනේ. මේ චිත්‍රපටයේ පළමුවැන්නට උපසිරසි දුන්නේ විමා උනත් මේ දවස් වල කාර්යබහුලත්වය නිසා කැමැත්තෙන්ම එහි දෙවැන්නේ සිංහල උපසිරසි කරන්න මම භාරගත්තා. ඉතින් නියමාකාර උපසිරසකුත් නැති අතරේ දවසක් …

Read More »

Olaf’s Frozen Adventure (2017) Sinhala Subtitles | සම්ප්‍රදායක් සොයා… [සිංහල උපසිරැසි සමඟ]

මේ පාර අරගෙන ආවේ කෙටි චිත්‍රපටයක්. Frozen (2013) වර්ෂයෙ නිකුත් උනු චිත්‍රපටයෙන් තමයි පාදක කරගෙන තියෙන්නෙ.2015 වර්ෂයේදිත් මෙවැනි කෙටි චිත්‍රපටයක් නිකුත් උනා Frozen Fever නමින්.එම චිත්‍රපටයෙන් විදහා පෑවේ ඇනා සහ එල්සා ගැනයි මෙදා සැරේ ඕලාෆ් ගැනයි කියවෙන්නෙ.ඔයාලට කතාව බැලුවට තේරෙයි. ඇරන්ඩේල් රාජධානියේ සැවොම බලා සිටින්නෙ ජූල් සීනුව නාද වෙනකම්.මොකද වැසියන්ට …

Read More »

Enchanted (2007) with Sinhala Subtitles | සුරංගනා ලෝකෙන් ඇත්ත ලෝකෙට.. [සිංහල උපසිරසි සමඟ]

පුර්ණිමා මධුභාෂි සොයුරිය විසින් එවන ලද ලිපිය… ඔන්න යාලුවනේ මම මගේ දෙවෙනි උපසිරැසිය හැටියට ගෙනාවේ english ෆිල්ම් එකක්. මේකත් මං ගොඩක් ආස ෆිල්ම් එකක්. මේක 2007දී තමයි රිලීස් කරලා තියෙන්නේ. මේක සුරංගනා කතාවල් ආශ්‍රයෙන් හැදිලා තියෙන්නේ. එත් මේක සුරංගනා කතාවක්ම නෙවෙයි. මුලින්ම පටන් ගන්නේ කාටුන් එකක් විදිහට. පස්සේ ඒක ඇත්ත …

Read More »
error: Alert: Content is protected !!