Wednesday , September 23 2020
Breaking News

Tag Archives: Idris Elba

Fast & Furious Presents: Hobbs & Shaw (2019) AKA Hobbs & Shaw AKA Fast & Furious: Hobbs & Shaw Sinhala Subtitles | පළමු හෝබ්ස් සහ ශෝ මෙහෙයුම…. (300*) [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් බයිස්කෝප් වාසින් හැමෝටම! තවත් සීමාවක් පහු කරන්න තමයි අද මේ සූදානම. අද මගේ උපසිරැසි ගමනේ 300 වෙනි කඩඉම  මේ සමගින් පහු කරනවා. 2012 ආරම්භ කල මේ විනෝදාංශය අවුරුදු 7ක් පුරාවට මේ ආකාරයෙන් කරගෙන එන්න ලැබීම එක අතකට ලොකු දෙයක්. හැම දෙයකටම සීමාවක්, එපා වීමක් ඇති වෙන එක සාමාන්‍යය …

Read More »

Avengers: Endgame (2019) Sinhala Subtitles | මිතුරුතොමෝ දුක සැප දෙකෙහිම පැවති…[සිංහල උපසිරසි සමඟ] (500*)

පුරා අවුරුදු 10 ක මගේ බයිස්කෝප් ගමනේ, පළමු කඩ ඉම වූ 50 වෙනි සිංහල උපසිරැසිය විදියට The Avengers (2012) චිත්‍රපටියෙන් ඔබ හමුවට ගෙනාව මම, අද 500 වෙනි උපසිරැසිය විදියට එහි අවසාන චිත්‍රපටියත් අරන් ඔයාල හමුවට එනවා. පහුගිය අවුරුදු 10 පුරාවටම නොයේකවිධ පැසසුම් හා ගැරහුම් ලබමින් ආව ගමන ගැන අදටත් තියෙන්නෙ …

Read More »

RocknRolla (2008) Sinhala Subtitles | සිතුවමේ හොරකම [සිංහල උපසිරැසි සමඟ] [18+]

මෙන්න ගෙනාවා තවත් සුපිරි පිලුම්යක් Rock.n Rolla 2008. මුලින්ම කියන්න ඕනි මේක අරන් මාසයක් විතර වෙනවා පරක්කු වුනේ බයිසිකලෙන් වැටිලා පස්ස පාරෙ වැදුනු හින්දා. මට එක පාරකට හිතනවා ලංකාවේ අපි පිලුම් බලනකොට අලුත් ඒවා එනකන් විතරක් බලාගෙන ඉන්නවද කියලා. අපිට මග ඇරිච්ච ගොඩාක් හොද පිලුම් තියෙනවා බලන්න. අපිට මග ඇරිච්ච …

Read More »

Avengers: Infinity War (2018) Sinhala Subtitles | නොවෙන් මෙවන් විපතක් කිසිදා….! [සිංහල උපසිරසි සමඟ] (400*)

කියවන්න කම්මැලියි වගේනම් පහළට යන්න….. Deja Vu (2006) The Shawshank Redemption (1994) I Am Legend (2007) Ocean’s Eleven (2001) Jumper (2008) Inside Man (2006) Saving Private Ryan (1998) Gomorra (2008) Ratatouille (2007) Harry Potter and the Half-Blood Prince (2009) The Pianist (2002) Minority Report (2002) Untraceable (2008) Body of Lies …

Read More »

The Mountain Between Us (2017) Sinhala Subtitles | පවුරක් නිසා බැඳි දෙහදක්…. [සිංහල උපසිරැසි සමඟ]

මම…. බෙන්… ඔව් මම ශල්‍ය වෛද්‍ය වරයෙක්. මම මේ හදන්නේ හෙට දීලා තියෙන ශල්‍යකර්මයක් වෙනුවෙන් හදිසියේ ඩෙන්වර් වලට යන්න. එත් කරුමෙක මහත කොහේදෝ නැති කුණාටුවක් පරහට හිටලා මට එහෙට යන්න විදිහක් නැහැ. මේකෙන් අසරණ වෙන්නේ අසරණ පොඩි කොලු පැටියෙක්. වෙනත් ගුවන් තොටුපලක බැහැල හරි මට හෙට වෙනකොට ඩෙන්වර් වලට යන්න …

Read More »

The Dark Tower (2017) with Sinhala Subtitles | අඳුරු කුළුණ [සිංහල උපසිරසි සමඟ]

ඉතිං කොහොමද කස්ටියට? සෑහෙන කාලෙකට පස්සේ ඔයාල වෙනුවෙන් ඔන්න මං The Dark Tower (2017) කියන සුපිරිම සුපිරි චිත්‍රපටයේ උපසිරැසියත් අරං ආවා. මං දන්නවා ගොඩ දෙනෙක් හිටියේ මේකේ උපසිරැසිය එළියට එනකල් තමා. කාලෙකින් උපසිරැසි හදපු නැති නිසා ඉඳලා ඉඳලා දෙන එක ලොවෙත් නැති වෙන්න දෙන්න හිතුවා. මේ මගේ 25 වෙනි උපසිරැසිය. …

Read More »

Westworld (1973) with Sinhala Subtitles | බටහිර ලෝකය[සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් 2017 වසරේ මගේ පලමු උපසිරස අරගෙන ආවා. චිත්‍ර‍පටයේ නම දුටු පමනින් ගොඩක් අයට යම් හුරුපුරුදු බවක් දැනේවි. ඔව් 2016 වසරේ HBO නාලිකාවේ විකාශවුනු Westworld කතා මාලවට පාදකවු Westworld චිත්‍ර‍පටය තමයි අද අපි ඔබ වෙත ගෙන්නේ. හැබැයි මේ සලරුවට උපසිරස දෙන්න නියමිත වෙලා තිබුනේ පහුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ අන්තිම සතියේ. කොහොම …

Read More »

Star Trek Beyond (2016) with Sinhala Subtitles | සිමාවෙන් ඔබ්බට [සිංහල උපසිරසි සමඟ] (50*)

1979 දි තිරගත විම ඇරඔු Star Trek චිත්‍ර‍පටමාලාවේ 13 වැනි චිත්‍ර‍පටය ලෙසයි Star Trek Beyond ඔබ වෙත එන්නේ. Justin Lin ගේ අධ්‍යක්ෂනයක් වන මෙය පෙර Star Trek චිත්‍ර‍පට මාලාවේ රගපෑ Chris Pine, Zachary Quinto, Zoe Saldana අතුලු තවත් රංගන ශිල්පින් රැසකගේ දායකත්වයෙන් නිමවි තිබෙනවා. කතාව ආරම්භවෙන්නේ කැප්ටන් ක්‍රික් ඇතුලු පිරිස …

Read More »

Bastille Day (2016) with Sinhala subtitles | ත්‍රස්ත ප්‍රහාර! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සෙ ආයෙත් සබක් ගෙනාවෙ. චිත්‍රපටය බාරගෙන සෑහෙන කාලයක් වෙනව. කාලෙකින් උපසිරැසියක් කලේ නැති නිසා වැඩි කාලයක් ගතවුනා. 😀 බැස්ටයිල් දිනය කියන්නෙ ප්‍රංශයේ ජාතික නිදහස් දිනය. බැස්ටයිල් දිනයේ ප්‍රංශය පුරාවටම සැමරුම් උත්සව දකින්න ලැබෙනව. ඒ අතරින් සංස්කෘතිය විදහාදක්වන අංග ඇතුලත් හමුදා පෙළපාලිය ප්‍රධාන තැනක් ගන්නවා. කතාවට බැස්ටයිල් දිනයේ ලොකු …

Read More »

The Jungle Book (2016) with Sinhala Subtitles | මෝග්ලි නම් වෘක දරුවා [සිංහල උපසිරසි සමඟ]

බලූ නම් ආදරණීය වළහෙක් සහ භගීරා නම් දිවියකුගෙ රැකවරණය යටතේ මහ ඝන වනාන්තරය තුල හැදී වැඩෙන මෝග්ලි නම් හුරු බුහුටි කොලු පැටියාගේ කතාවයි මේ. The Jungle Book.මේ අවුරුද්දෙ නිකුත් වෙච්ච සිනමාපට අතරින් හුඟක් කතා බහට ලක් වෙච්ච සිනමාපටයක්. මේ සිනමාපටය නිකුත් වෙන කාල වකවානුවේම තවත් ජනප්‍රිය සිනමාපට කීපයක්ම නිකුත් වුණා. …

Read More »

Zootopia (2016) with Sinhala Subtitles | උත්සහවන්තයා ජයගනී…. (100) [සිංහල උපසිරසි සමඟ]

කොහොම පටන්ගන්නද මන්ද. පලවෙනි උපසිරසි 50 ගොඩක් වේගෙන් කරන්න පුළුවන් වුනා. හැබැයි ඊට පස්සෙ ටිකක් හෙමින් තමයි උපසිරසි දෙන්න වුනේ තියන වැඩත් එක්ක. මුලින්ම උපසිරසි කරන්න පටන්ගත්තෙ දැන් අවුරුද්දකට විතර කලින්. මේ වෙනකන් සෑහෙන අත්දැකීම් ගොඩක් ලබාගෙන මෙච්චර දුරක් එන්න බාධක වගේම උදවු ගොඩක් ලැබුන. හැමදෙයක් ගැනම කියන්න මේ වෙලාවේ …

Read More »

The Gunman (2015) | තුවක්කුව යළි අත නොදරන්නට… [සිංහල උපසිරසි සමඟ]

ස්වභාවික පරිසර සම්පත් වලින් පොහොසත් නමුත් ආර්ථික, සමාජීය සහ අධ්‍යාපනය යන අංශ වලින් දුප්පත් රටවල් බොහෝමයකම පාලනය එහෙම නැත්නම් ආධිපත්‍ය පවරාගෙන තිබෙන්නේ බටහිර රටවල්. ඒ රටවල් වල ජීවත් වෙන දියුණු යැයි සැලකෙන මිනිසුන් කොටසකගේ ඉල්ලුමට සරිලන සැපයුම සපුරාලනු පිණිස පෙර කී රටවල ස්වභාවික පරිසර සම්පත් හා මානව සම්පත් සූරාකන්නට බහු …

Read More »

The Losers (2010) Sinhala Subtitles | පරාජිතයෝ ? [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න මගේ 6 වන උපසිරැස යෙදිම. මම අද ඔයාලට ගෙනවේ Sylvain White අධ්‍යක්ෂණය කල 2010 නිකුත් වු The Losers (I) චිත්‍රපටය. Idris Elba, Zoe Saldana සහ Jeffrey Dean Morgan වන නළුවන් මෙහි ප්‍රධාන චරිත වෙනවා. චිත්‍රපටය ගැන කියනවා නම්, ක්ලේ සහ ඔහුගේ කන්ඩායම ඇමෙරිකා හමුදාවේ වීශෙෂ ඒකකයේ සේවය කරන්නේ. ඔවුන්ට ලැබුන …

Read More »

Ghost Rider: Spirit of Vengeance (2011) with Sinhala Subtitles | ආත්මය යක්ෂයාට 2 – වෙගන්සාහි ආත්මය..[සිංහල උපසිරැසි සමඟ]

හොඳයි ඔන්න යාලුවනේ මම ඔයාලට සිංහල උපසිරසි සමගින් තවත් හොඳ චිත්‍රපටියක් අරගෙන ආවා. මේකේ පළමුවෙනි කොටසටත් මම උපසිරසි යෙදුවා ඔයාලට මතක ඇති. මේ චිත්‍රපටියේ හොඳ පිටපතක් එන්න ටිකක් කල් ගියා. ඉතින් හොඳ කොපියක් ආපු ගමන් මම උපසිරසි යෙදුවා. විකී තමයි කොපිය ගැන මට ඉඟිය දුන්නේ. හොඳයි මේ චිත්‍රපටිය 2011 දී …

Read More »
error: Alert: Content is protected !!