Wednesday , September 23 2020
Breaking News

Tag Archives: Ike Barinholtz

Blockers (2018) Sinhala Subtitles | ආතල් කඩනු පිණිස! [සිංහල උපසිරැසි සමඟ] (18+)

හැමෝම සැපෙන් සනීපෙන් ෆිලුමක් බලාගෙන ඇති කියලා හිතනවා. ඔන්න Game Night වලින් පස්සෙ ආපහු හොද කොමඩියක් උස්සගෙන ආවා. සෑහෙන කාලෙකින් තමයි ඉතින් උපසිරැසියක් කරන්න ලැබෙන්නෙ. ලැබෙන සීමිත විවේක කාලයෙන් කොටසක් වැයකරගෙන දවස් ගණනක මහන්සියෙන් තමයි උපසිරැසියක් මේ විදියට නිර්මාණය වෙන්නෙ. කොටින්ම මේ අවුරුද්දට මේ මගේ 5වෙනි උපසිරැසිය. කොහොමද හිතවතුනි වේගය. 🙂 තවදෙයක් මතක් කරන්න …

Read More »

Suicide Squad (2016) with Sinhala Subtitles | මරාගෙන මැරෙන මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ] (200)

එකම එක උපසිරැසියකින් පටන් ගත්තු මේ ගමන අද නොහිතපු තැනකට, මං වත් නොහිතපු විදිහට ඇවිත් තියෙනවා. ඒ තමයි මගේ හතරවැනි කඩයිම. ලිපි ලියන්න නම් මං දක්ෂ නැහැ. හැබැයි පුළුවන් විදිහට ආරම්භය අරගෙන කියාගෙන යන්නම්. “2015 පෙබරවාරි 12 වැනිදා“Supremacy (2014) නමැති චිත්‍රපටයට උපසිරැසි ගැන්වීමත් එක්ක අදට මං මේ පවුලේ සාමාජිකයෙක් වෙලා …

Read More »

Neighbors 2: Sorority Rising (2016) with Sinhala Subtitles | මෙහෙමත් අසලවැසියෝ නැවතත් [සිංහල උපසිරසි සමඟ] *50*

ඔන්න යාලුවනේ දිර්ඝ කාලයකට පස්සෙ පට්ටම කොමඩියකුත් එක්ක මගේ හාෆ් සෙන්චරියත් අරගෙන මම ඇවිල්ලා ඉන්නෙ. ඔයාල ගේ ඉල ඇට කුඩු කුඩුවෙන කම් හිනස්සවලා යන්න. මේක පට්ටම පට්ට කොමඩියක් මේක ගැන ඔයාලට අලුතින් කියන්න ඕන වෙන එකක් නැහැ මොකද කිව්වොත් මෙකේ පලමු වැන්න ඔයාලා අනිවාර්යෙන්ම නරබලා ඇති බලපු අයට නම් මේක …

Read More »

Angry Birds (2016) with Sinhala Subtitles | බිත්තර බේරා ගැනීමේ මහා සටන [සිංහල උපසිරසි සමඟ]

ඇඩ්මින් මඩුල්ල විසින්: මේ සිනමාපටයට උපසිරසිකරුවන් දෙදෙනෙකු උපසිරසි ලබා දී ඇති බැවින් ඔවුන් දෙදෙනාටම අසාධාරණයක් නොවන විදිහට ඒ උපසිරසි දෙකම ලබා දෙන්න අපි තීරණය කළා. මීට පස්සෙ තව මේ වගේ අළුතින් උපසිරසි කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් මුළින්ම බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට ඊමේල් මාර්ගයෙන් දැනුම් දීමක් සිදු කර උපසිරසි ගැන්වීමට …

Read More »
error: Alert: Content is protected !!