Friday , November 27 2020
Breaking News

Tag Archives: Iko Uwais

Wu Assassins [S01 : E10] Sinhala Subtitles | නිමක් නැති ඝාතක ගමන…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ සුදානම Wu Assassin කතාමාලාවේ අවසාන කොටස එහෙමත් නැත්තම් දසවන කොටස ලබාදීමටයි. ඒවගේම කියන්න ඕන තවමත් දෙවැනි කතා සමයකට දීර්ඝ වි තිබෙනවයි කියා නිශ්චිත දැනුම් දීමක් කරල නැහැ. බොහෝවිට නොඑන්න පුළුවන්. මං අනුමාන කරන විදියට. හැබැයි එහෙම නොවෙන්නත් ඉඩකඩ වැඩියි. හරියටම කියන්න බැහැ. දැනුම් දීමක් ලබාදුන්නු සැනින් ඒ …

Read More »

Wu Assassins [S01 : E09] Sinhala Subtitles | අවසානයට පෙර…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් නැවතත් ඔබ හමුවට එන්නෙ Wu Assassin කතාමාලාවේ නමවන කොටසත් අරගෙනයි. අවසන්ත කොටස්ව දෙක ප්‍රමාද උනා පහුගිය ටිකේ වෙලාව හිඟ කමින්. තව එක කොටසයි තියෙන්නෙ මේ කතාමාලාව ඉවර වෙන්න. ඒක හෙට දිනයේදී ලබා දෙන්නම්. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකෝ. කලින් කොටසේදී දකින්න ඇතිනෙ අන්තිමට ටොම් සහ එයාගෙ අක්කවත් අහුවෙනවා. ඒවගේම …

Read More »

Wu Assassins [S01 : E08] Sinhala Subtitles | බල අරගලය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Wu Assassin කතාමලාවේ අටවන කොටසයි. මේ කතා සමයෙ තව කොටස් දෙකයි ඉතුරු තියෙන්නෙ. එහෙනම් අපි බලමුකො අද මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් දකින්න ඇතිනෙ කායිට ආයෙ කරන්නෙ නැහැයි කියලා හිතාගෙන හිටපු දෙය කරන්න වුණා. ඒ වෙන මොකවත් නෙමේ කෙනෙක්ව මරණ එක. අවුරුදු ගාණකට කලින් සිද්ධ …

Read More »

Wu Assassins [S01 : E07] Sinhala Subtitles | අලුත්අභියෝගයක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් නැවතත් ඔබ හමුවට එන්නෙ Wu Assassin කතාමලාවේ හත්වන කොටසත් රැගෙනයි. එහෙනම් අපි බලමුකො මොකද්ද සිද්ධ වෙන්නෙ කියල. කලින් දකින්න ඇතිනෙ කායි මරාන්තික එකම විකල්පය පාවිච්චි කරල කොහොමහරි ඔහුගෙ තාත්තගෙ බලය නැති කරනවා. ඒවගේම තමයි අපිට අන්තිමෙදී දකින්න ලැබෙනවා අංකල් සික්ස් ළඟින්ම හිටපු කෙනෙක්ගෙ ද්‍රෝහී වීමක්. එයා ඇත්තටම බලයන් …

Read More »

Wu Assassins [S01 : E06] Sinhala Subtitles | විෂෙන් නපුර නැසීම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න නැවතත් ඔබ හමුවට පැමිණෙන්නෙ Wu Assassin කතාමාලාවේ හයවන කොටස රැගෙනයි. තව කොටස් හතරයි තියෙන්නෙ. එහෙනම් අපි බලමුකෝ අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනෙ කායිට එයාගෙ යහළුවොට ඇත්තම කියනවා. එයා කවුද? එතකොට අංකල් සික්ස් කියන්නෙ මොන වගේ කෙනෙක්ද යන හැම විස්තරයක්ම වගේ. ඒවගේම තමයි අපිට අන්තිමේදී …

Read More »

Wu Assassins [S01 : E05] Sinhala Subtitles | තවත් වූ යුදාධිපතියෙක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Wu Assassin කතාමලාවේ පස්වන කොටසයි මේ අරගෙන එන්නෙ. අපි බලමුකො අද මොකද්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසෙදී දකින්නෙ ඇතිනෙ කායිගෙ අනාවැකියක් තවත් හෙළි වෙනවා. ඒ තමයි ඇලෙක්ස්. ඒත් ඇයි ඔහු එවැනි දෙයකට සම්බන්ධ වෙන්නෙ? මොකද කියනවා ඔහු මීට අවුරුදු ගණනාවකට කලින් වූ ඝාතකයෙක් වෙනවා. හරියටම මීට අවුරුදු 500 …

Read More »

Wu Assassins [S01 : E04] Sinhala Subtitles | ගින්දර සමඟ සටන… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉක්මණින්ම වගේ රැගෙන ආවා Wu Assassin කතාමාලාවේ හතරවන කොටස. එහෙනම් අපි බලමුකො අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනෙ අන්තිමේදී මේ පහර දීපු චෙෆ්ව හොයාගන්නවා. අංකල් සික්ස් වැරදි මිනිහෙක්ව මරණ්න කලින් එයා තමන් කරපු දේ පිළිගන්නවා. අනික කොහොමත් කායි ඔහුව ඝාතනය කරන්න තමයි බලාගෙන ඉන්නෙ. කායි …

Read More »

Wu Assassins [S01 : E03] Sinhala Subtitles | ඝාතකයා සොයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Wu Assassin කතාමලාවේ තෙවන කොටසයි මේ අරගෙන එන්නෙ. අපි බලමුකො අද කොටසෙදී මොකද්ද සිද්ධ වෙන්නෙ කියල. කලින් කොටසෙදී දකින්න ඇතිනෙ අංකල් සික්ස් එදා පහර දීපු පුද්ගලයා ගැන දැනගන්නවා. කොහොමහරි මෙයාලට හරි අනන්‍යතාවක් නැහැ. එයා දන්නෙ වයසක තට්ටෙ තියෙන චෙෆ් කෙනෙක් කියලා විතරයි. හැබැයි මොහු ඒක ලේසියෙන් අතාරින්නෙ නැහැ. …

Read More »

Wu Assassins [S01 : E02] Sinhala Subtitles | බලය ප්‍රගුණ කිරීම… [සිංහල උපසිරැසි සමඟ]

පළවෙනි කොටස නරඹන්න ඇතිනෙ. ගොඩක් කට්ටිය ආසාවෙන් ඇත්තෙ මීළඟ කොටස ලබාදෙනකම්. ඔන්න එහෙනම් ‘‘Wu Assassin” කතාමාලාවේ දෙවන කොටසයි මේ අරගෙන එන්නෙ. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු. කලින් කොටසේදී දකින්න ඇතිනෙ කායිට සිද්ධ වෙන දේ. හැබැයි ඔහුට සම්පුර්ණ විස්තරයක් දැනගන්න වෙන්නෙ නැහැ. ඒ ඔහුට ඉදිරියට මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න …

Read More »

Wu Assassins [S01 : E01] Sinhala Subtitles | පැවිදි 1000ක බලය.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ පාර වෙනස්ම ආකාරයෙ රූපවාහිනී කතාමාලාවට උපසිරැස සපයන්නයි මේ සුදානම් වෙන්නෙ. මේ වෙනකොටත් කට්ටිය දන්නවත් ඇති මේ ගැන. 2019 වර්ෂයෙ අගෝස්තු 8 වෙනිදා තමයි මේක ආවේ. මේ වෙනකොටත් කොටස් 10 යම වගේ අන්තර්ජාලයට නිකුත් වෙලා තිබෙනවා. මොකද මේක නෙට්ෆ්ලික්ස් කතාමලාවක්. ඉතින් දන්නවනෙ එයාලා නිකුත් කරන දවසෙම වගේ සම්පුර්ණ කතාමලාවම …

Read More »

ත්‍රිපල් Threat (2019) Sinhala Subtitles | තුන් හවුල් පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

ඉන්දුනිසියාවේ පිහිටලා තියන කදවුරකරකට එක්තරා කල්ලියක් විසින් පහර දෙනවා තමන්ගෙ ඒ කදවුරේ හිර කරලා ඉන්න සගයෙක්ව බේර ගන්න. මෙයා නමින් කොලින්ස්. දරුණු මනුස්සයෙක් කිව්වොත් හරි. මේ පහර දීමෙදි කදවුරේ ගොඩක් අය මැරෙනවා. ඒ වගේම මේ කල්ලියට පාර පෙන්නන්න ගෙනාව මගකියන්නො දෙන්නවත් මේ අය මෙතන මැරෙන්න දාලා එනවා. හිතාගන්න පුළුවන්නෙ මුන් …

Read More »

Mile 22 (2018) with Sinhala Subtitles | සැතපුම් 22 [සිංහල උපසිරසි සමඟ]50*

හසා  කියනවා #50 වෙනි උපසිරැසියත් ඇවිල්ල ෆිල්ම් එකක් කරමුලු. එතකොටනේ මාත් බැලුවේ ෆිල්ම් කීයක් කරලා තියෙනවද කියලා. හුටා….. ආඩම්බරයි පින්වතුනි #01ම එකක් විතරයි කලින් කරලා තියෙන්නේ. [TAU] ඒකත් සමීර කරුණාරත්න සහෝදරයාගේ පෙරැත්තට කලේ. අද වුනත් කරන්න වුනේ හසාගේ නොසැළෙන පෙරැත්තටයි.😉. #50 වෙනි ගුණකථනය කෙටියෙන් කරන්න ඒ කලේ ඉඳන් ආසවක් නොතිබුනාම …

Read More »

The Night Comes for Us (2018) Sinhala Subtitles | කුරිරු ඝාතකයෙකුගේ ඉරණම වෙනස් කළ, දරු සෙනෙහස…!! [සිංහල උපසිරසි සමඟ] (18+)

ඇඩ්මින් මඩුල්ලේ නිවේදනය ඇඩ්මින් මඩුල්ලේ අතපසුවීමකින් උපසිරසිකරුවන් දෙදෙනෙක්ට මෙම චිත්‍රපටයට උපසිරසි කිරීමට ලබාදී ඇති බැවින් දෙදෙනාටම අසාදාරනයක් නොවෙන සේ උපසිරසි දෙකම මෙලෙස පළකරන්නෙමු. ඉසුරු සම්පත් සිරිසේන සහෝදරයාගේ ලිපිය අවුරුදු තුනක් තිස්සෙ, උන්ගෙ ඝාතකයා වුණේ මමයි… ගණන් කරන්න බැරි තරම් අහිංසක මිනිස්සු මරල දැම්මා… තමුන් SIX SEAS එකේ නම්, ඒක සරලයි… …

Read More »

Beyond Skyline (2017) Sinhala Subtitles | ක්ෂිතිජයට එහා! [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් ඔබ සැමට.හදිස්සියේම පිටසක්වල ප්‍රහාරයක් පෘථිවියට එල්ල වුනොත් මොකද? ඔයාලා ගන්න පියවර මොකක්ද? ඒකත් මහ රෑ. අන්න ඒක තමා මේ සිනාමා සලරුවෙ ආරම්භය. මාර්ක්, චිත්‍රපටයේ ප්‍රධාන නළුවා. එයා පොලිස්කාරයෙක්. එයාගෙ බිරිඳ මියගොස්. එයා එයාගෙ පුතා හිරෙන් බේරගෙන ඇවිල්ලා වාහනේට නගිද්දි වාහනේ ස්ටාට් වෙන්නෙ නෑ. ඊටපස්සෙ දුම්රියෙන් සිය ගමන යනකොට …

Read More »

The Raid 2 (2014) | ඔත්තුකරුවාගේ පලිගැනීම (100) [සිංහල උපසිරැසි සමඟ]

මිට හරියටම දින 487 කට කලින් තමයි මම අන්තර්ජාල සිංහල උපසිරසිකරනයේ මහගෙදර එක්ක එක්කාසු වුණේ. එදා මම මුලින්ම ඔබ වෙත අරගෙන ආවේ Dr. No (1962) එහෙම නැති නම් හැමෝම දන්නා මෑතකදී අපේ 001 අවසාන කල ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවේ පළමු වැන්න. කොහොම කොහොම හරි ඔය ආරම්භයත් එක්ක මාස 4 යන්න …

Read More »

The Raid Redemption (2011) Sinhala Subtitles | ක්‍රි‍යා‍දා‍ම,ක්‍රි‍යා‍දා‍ම, ‍ඉ‍ව‍ර‍යක්‍ ‍නැ‍ති ක්‍රි‍යා‍දා‍ම..![සිංහල උපසිරැසි සමඟ]

මේ‍ක ‍ත‍මා ‍ම‍ම ‍මේ baiscopelk ‍අ‍ඩ‍වි‍ය‍ට ‍ලි‍ය‍න ‍ප‍ල‍වෙ‍නි ‍ලි‍පි‍ය. ‍ම‍ම ‍හි‍ත‍න‍වා ‍මේ‍ක ‍ගැ‍න ‍මේ ‍අ‍ඩ‍වි‍ය ‍ප‍වත්‍‍වා‍ගෙ‍න ‍ය‍න ‍අ‍ය ‍ව‍ගේ‍ම ‍ඔ‍ය‍ ගොල්‍‍ලොත්‍ ‍ස‍තු‍ටු ‍වෙ‍යි ‍කි‍ය‍ලා. ‍නි‍කන්‍‍ම ‍කොම්‍‍පි‍යු‍ට‍රේ ‍ගා‍ව‍ට ‍වෙ‍ලා film ‍බ‍ල‍න‍ව‍ට ‍වැ‍ඩි‍ය ‍ඒ ‍බ‍ල‍පු ‍ලස්‍‍ස‍න film ‍ගැ‍න ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි ‍දාන්‍‍න ‍අ‍ද‍හ‍ස ‍දුන්‍‍න ‍මේ ‍අ‍ඩ‍වි‍ය‍ට ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි ‍ලි‍ය‍න ‍හැ‍මෝ‍ට‍ම ‍ම‍ම ස්‍‍තූ‍ති ‍ක‍ර‍න‍වා …

Read More »
error: Alert: Content is protected !!