Wednesday , September 23 2020
Breaking News

Tag Archives: Ilavarasu

Thiruda Thirudi (2003) Sinhala Subtitles | රාසා රාසා මන්මද රාසා [සිංහල උපසිරසි සමඟ]

රාසා රාසා රාසා මන්මද රාසා… ඔව්,..ඔව් ඒ සිංදුව අහපු නැති කෙනෙක් නැතුව ඇති ඉතින්, ඒ දවස් වල හැම සංගීතෙකම, හැම කොල්ලෙක්, කෙල්ලෙක්ගෙම කටින් පොඩි හරි පේලියක් කියවුණු ගීතයක් තමයි. මොකද මේක ඒ තරමටම ජනප්‍රිය වුන සිංදුවක්.ඉතින් අද මේ ඔයාල වෙනුවෙන් අරන් ආවේ අන්න ඒ සිංදුව තියෙන ලස්සනම ලස්සන දනුෂ්ගෙ රංගනයෙන් …

Read More »

Aan Devathai (2018) Sinhala Subtitles | පිය සෙනෙහස ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මගෙ 20 වෙනි උපසිරස විදියට අරගෙන ආවා තාත්තා ගැන කියවෙන කතාවක්. මතක ඇතිනෙ ගිය වතාවෙ මම අරගෙන ආවෙ අම්ම කෙනෙක් තම දරුවන් වෙනුවෙන් කරන කැප කිරීම කොහොමද කියන එක ගැන කියවෙන කතාවක් …ඔන්න ඉතින් මේ වතාවේ හම්බවුණා තාත්තා කෙනෙක් තම දරුවන් වෙනුවෙන් කරන කැපවීම ගැන කියවෙන කතාවක්. Appa(2016), …

Read More »

Vetrivel (2016) with Sinhala Subtitles | මේ වගේ අයියලා ඉන්නකම්..ආදරය මියදෙන්නෑ! [සිංහල උපසිරසි සමඟ]

සුපිරි තරු රඟපෑවොත් විතරයි හොඳ ෆිලුම් නිර්මාණය වෙන්නේ කියලා හිතන අයට හොඳ පිළිතුරක් මම අද රැගෙන ආවා. ෆිලුම බාරගද්දි මමවත් හිතුවේ නෑ මේ ෆිලුම මෙච්චර හොඳ ඇති කියලා නමුත් උපසිරැසිය කරගෙන මැදක් යද්දී මෙය එක්තරා හොඳ නිර්මාණයක් කියලා තේරුම් ගියා. ඒ නිසා ටිකක් වැඩ රාජකාරි මැද්දේ වුණත් ඉක්මණට ඉවරයක් කළා …

Read More »
error: Alert: Content is protected !!